අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S09 : E18] | මෙටා ප්‍රභන්ධ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 11 votes.
Please wait...

Supernatural S09 1

ඒන්ජල්ලා කණ්ඩායමක් මරලා දාලා තියෙන බව දකින කැස් දැනගන්නවා මේ වැඩේ කරලා තියෙන්නේ ගැඩ්‍රීයල් බව.  සෑම්නුයි ඩීන්නුයි ගැඩ්‍රීයල්ව හොය හොයානේ ඉන්නේ. ඒ නිසා ඒ දෙන්නත් එනවා උදව්වට. මේ අතරේ අපි කවුරුත් කැමති පරණ හතුරෙක්/යාලුවෙක් ඇවිල්ල ඒන්ජල්ලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒත් මේ මැරුණ යාලුවා ඇත්තටම ආපහු ඇවිත්ද?

 ——————————-

අද කතාවේ නම “Meta Fiction”. කතාව තුල ඉන්න චරිත දන්නවනම් ඒගොල්ලෝ ඉන්නේ ප්‍රබන්ධයක නැත්නම් කතාවක බව, එහෙම කතාවලට මෙටා කතාවක් කියලා කියනව. සුප(ර්)නැචුරල් කවදත් ප්‍රසිද්ධයි සාර්ථක මෙටා ගැන.
අධ්‍යක්ෂණය :   තෝමස් ජේ ව්රේට් ( Thomas J. Wright)
ලිව්වේ : රොබී තොම්සන් ( Robbie Thompson)
විකාශනය වුණේ : 2013 අප්‍රේල් 15
මීළග කොටසෙන්:
9.19 Alex Annie Alexis Ann
Promo
https://www.youtube.com/watch?v=D1QdcetI7wI
Sneak Peek
https://www.youtube.com/watch?v=F-ZNZ_VA77k

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/lo2tvmh” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
[button link=”http://tinyurl.com/ofs7m2k” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

36 thoughts on “Supernatural [S09 : E18] | මෙටා ප්‍රභන්ධ [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
    • Nimatha Kikiliarachchi

      Hi chamini oyage nambar eka denna puluwanda?

      Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • macho ikmanata anit tikat dando.. meka balala iwara karanna… season 10 ekat tyenoooooo

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ගොඩක් ස්තුතියි!!!

    Reply
    • Nimatha Kikiliarachchi

      wow kellek

      Reply
  • ඉතුරු ටිකත් දෙන්න,තව ටිකයි,ඊට පස්සේ සතිය ගානේ තමා දෙන්න ඕනේ
    තව 5යි,sub එකට බොහොම ස්තූතියි.

    Reply
  • Thanks macho…denakan balagena hitiye 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    .එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • හම්මේ එනකන් බලන් හිටියේ….

    ඉතුරු ටිකත් දෙමු ඔය හුස්මටම. තව ටිකයිනේ. 😀

    Reply
  • anith paheth daapanko kolloooo

    Reply
  • ela ela ikmanata iwara karamu….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • ikmanata me season eka iwara karapan mchn

    Reply
  • ***thanks MDG bro*** ~~~god bless~~~

    Reply
  • සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • මේක දෙනකල් බලාගෙන හිටියේ…….බොහෝම ස්තුතියි සබට……..

    Reply
  • thankz mcn.ummmmmmmmmmmmaaaaaaaaaa……..

    Reply
  • නියමයි, නියමයි.
    තැන්ක්ස්.
    ජය ජය වේවා. !

    Reply
  • thankz a lot saho sub ekata.. 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *