The Mentalist [S05 : E12] | ටොමී වෝකර්… [සිංහල උපසිරසි සමඟ]
අද කතාව පටන් ගන්නේ ටොමී වෝකර් විසින් මරන්න කියලා පොලඹවපු තවත් මිනිහෙක් මරන විදිය පෙන්වලා. මේක අතීත සිදුවීමක් විදියට තමයි පෙන්වන්නේ. මේ මිනීමැරුම සිදු කරන්නේ චාර්ල්ස් මිල්ක් සහ තවත් කෙනෙක් එකතු වෙලා. මේ මිනීමැරුම සිදු කරන ආකාරය තවත් කෙනෙක් දකිනවා. මිනිමරුවන්ගේ අතටම මෙයාව අහු වෙනවා. මේක නිසා මෙයාවත් මරන්න කියලා චාර්ල්ස් මිල්ක් විසින් අනිත් මිනීමරුවාට බාර දෙනවා.
මේ විදියට මැරුණු කෙනාව මාස 2කට විතර පස්සේ CBI එකට හමු වෙනවා. ඒ වගේම තමයි මේ මැරුණු කෙනා ටොමී වෝකර් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් කියලා දැනගන්නත් ලැබෙනවා. මේකෙන් ටොමී වෝකර් ගෙන් පලිගන්න ලිස්බන්ට තවත් පොටක් පෑදෙනවා. වැඩිදුර විස්තර හොයලා බලද්දී මැරුණු තැනැත්තා ටොමී වෝකර්ට එරෙහිව නඩු දාලා සාක්ශි ලඟ තිබුණු කෙනෙක් කියලයි දැනගන්නට ලැබෙන්නේ. ජේන් හොයා ගත්තු හෝඩුවාවක් අනුව මේ මිනීමැරුම ඇසින් දුටු සාක්ශිකරුවෙක් හිටියා කියලා හොයා ගන්න ලැබෙනවා. ඒ වගේම තමයි එයාව මරන්න කියලා බාර දුන්නු කෙනාවත් හොයා ගන්නවා. පස්සේ CBI එකට දැනගන්න ලැබෙනවා මෙයා මේ සාක්ශිකාරයාව මරලා නෑ කියලා.
දැන් ඉතින් මෙච්චර දවසක් කතා තුනක් දිගට ඇදපු ටොමී වෝකර් අද කතාවේදිවත් සාක්ශිකාරයෙක් ඉන්න නිසා අල්ල ගනීවි ද? නැතිනම් ටොමී වෝකර් ඒ සාක්ශිකාරයාවත් මරලා නිදහස් වේවි ද?
අනේ මන්දා මොනවායින් මොනවා වේවිද කියලා. මම අදට සමු ගන්නම්. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
4397 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks yaluwa api den ekata abbahi wela wage
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි නියමයි..
සුපර් සබ්..
ජයම වේවා…!!!
HaPpY nEw YeAr BAISCOPELK
එල
සබට තුති
ඔබට ජය……….
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
ela machan… Thanks
සබට තුති !!!!
seson 07 eke episode 5 ekath ikmnta denwanm ela saho.
ada mama eka .thanks