Supernatural [S10 : E01] | අඳුර… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, දැන් මාස ගානක ඉදන් ඩීමන් ඩීන්ගෙ නැත්නං, ඩීන්-මන්ගේ ආගමනය බලන්න ඇඟිලි ගැනපු කට්ටිය වෙනුවෙන් මේ සීසන් එක විකාශනය වෙන අතරේම ගේන්නයි හිතුවේ. 🙂
මුලින්ම නිවේදන කීපෙකින්ම පටන් ගමු.
1. අවංකවම සුප(ර්)නැචුරල් උපසිරැසි ගන්වන්න පටන් ගනිත්දී මං හිතා හිටියේ වැඩේ මේ වෙනකොට අවසන් කරලා තියන්නයි. නමුත් බැරිවුනා. ඒ ගැන සමාවෙන්න. ඉතිං, දැනට සීසන් 9 බලලා නැති කට්ටිය මේක දුන්න කියලා කලබල වෙන්න එපා. දැනට සීසන් 6ක උපසිරැසි දීලනේ තියෙන්නේ, ඉතුරු ටිකත් ඒ වගේම දෙනවා, ඉවසීමෙන් ඉන්න 🙂
2. මේ එපිසෝඩ් එක විකාශනය වෙන්නේ අගහරුවාදා දිනවල රෑටයි. ඉතින් දන්නවනේ, ටොරන්ට් ඊලග දවසේ උදේ වෙනකොට හොයාගන්න පුළුවන්. හැබැයි මට සිංහල උපසිරැසිය ලබා දෙන්න පුළුවන් නිශ්චිත වෙලාවක්, දවසක් කියන්න බැහැ. මම පුළුවන් තරං ඉක්මනින් උපසිරැසිය ලබා දෙන්න උත්සහ කලත්, ඒ සදහා සතියක් කල් දෙන්න කියලා මං ඉල්ලනවා. ඒ කියන්නේ ඊලග අගහරුවාදා දක්වා සතිය ඇතුලත කොයි වෙලේ හරි මම උපසිරසියේ වැඩ අවසන් කල වහා ඕගොලලන්ට ලැබෙන්න සලස්වනවා. මගේ අනිත් වැඩකටයුතු අතරෙනේ මේක කරන්නේ, ඉතින් ප්‍රමාදයන් ඇති වුනොත් සමාවෙන්න කියලා ඔන්න මුලින්ම ඉල්ලුවා.
3. තව දෙයක් තමයි, සුප(ර්)නැචුරල් එකට මම හදපු උපසිරැසි බලල තියෙනවනම්, ඕගොල්ලෝ දන්නවා, මම සමහරවෙලාවට උපසිරැසි යටින් පොඩි සටහන් ලියන බව. ඇත්තටම ඒ ගොඩක් ඒවා ලියන්නේ මගේ දැනුමට වඩා රසික පිටුවලින් හොයාගෙනයි. ඉතින් මේ අලුත්ම එපිසෝඩ් සදහා ඒවා අප්ඩේට් වෙන ටික කලක් යනවනේ. ඉතින්, වෙනදා කරන, ඒ පැහැදිලි කිරීම් කරන්න සමහරවිට මට අමාරු වෙයි, ඒ වගේම සමහරවිට වැරදෙයි, ඒ වගේ වැරදි ගැනත් සමාවෙන්න. කවුරු හරි නිවැරදිම තොරතුරු ඕන කෙනෙක් ඉන්නවනම්, මම ගොඩක් වෙලාවට ඒ යටින් දාන සටහන්වලට තොරතුරු බොහොමයක් මම හොයාගත්ත වෙබ් අඩවිය මේකයි. අප්ඩේට් වුනහම ගිහින් බලන්න.
4. මේ සීසන් එක අන්තිම සීසන් එක වෙයිද කියන්නං මම දන්නේ නෑ, කටකතාවල හැටියටනං, තවදුරටත් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුනොත් 11, 12 ආදී වශයෙනුත් ඉදිරියට ගෙනියන්න නිෂ්පාදකයන්ට අදහසක් තියෙන බවකුයි පේන්නේ. හැබැයි බොහෝ දුරට මම උපසිරැසි ගන්වන අන්තිම සීසන් එක මේකයි. (දහයක් කලාම මදෑ, නේද? 😉 )
ඉතින්, අද කතාවට හැරෙමු.
පහුගිය සීසන් එක අවසන්වෙලා සති කීහිපයක් ගතවුණාට පස්සෙයි මේ සීසන් එක පටන් ගන්නේ. දැන් ඩීන්-මන් යන්න ගිහින්. එයා මොනවද කරන්නේ කියලා කතාව බලලම දැනගමු.
සෑම් ඩීන්ව හොයන්න වෙහෙසෙන අතරේ කැස්ගේ හොරකම් කරපු දේව වරම (ග්‍රේස් එක) වේගයෙන් ක්ෂවෙලා යමින් තියෙන්නේ. (අවංකවම මට පහුගිය සීසන් එකේ ගොඩක් තැන් දැන් මතක නෑ. කැස් මේක ඉස්සුවේ කාගෙන්ද කියලවත්, සෑම්ගේ අත කැඩුනේ කොහොමද කියලවත් මට දැන් මතක නෑ. 😛 කමක් නෑ, ඕගොල්ලන්ට මතක ඇතිනේ නේද? 😛 )
මේ අතරේ ඒන්ජල්ලා ඒගොල්ලන්ගේ කට්ටියව ආපහු ස්වර්ගෙට දක්කන්න උත්සහ කරනවා. ඒත් සමහර ඒන්ජල්ලා බෑ කියනවා 😛
ඩීන්ගේ පරණ හතුරෙක්වත් කතාවට එකතු කරන්න හදනවදෝ, කියලා ලකුනකුත්, පේනවා, අපි බලමුකෝ නේද? කොහොම වුනත් පහුගිය සීසන් එක ඉවරවුන හැටියට කුතුහලෙන්නේ ඉන්නේ, විශේෂයෙන්ම ඩීන් තවම ඉන්නවද කියලා. ඒ නිසා වැඩිය කතාව ගැන කියන්නේ නැතිව ගිහින් කතාව බලලම කුතුහලේ සංසිදුවා ගන්න. හැබැයි ඉතින් හිතා ඉන්න එපා එහෙම සංසිදෙයි කියලා, අද බලලා සතියක් දුක්විදින්න තමයි වෙන්නේ. 😛
අවශ්‍යනම් මෙන්න මේ එපිසෝඩ් එකට නිකුත්කරපු ප්‍රවර්ධන වීඩියෝ දෙකක්,
Clip 1
Clip 2
————
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : ඔක්තෝම්බර් 7, 2014
ඊලග එපිසෝඩ් එකෙන්:
10.2 Reichenbach
10.0 අතිරේකය:
සුප(ර්)නැචුරල් එක සදහා මේ විදිහේ විශේෂ එපිසෝඩ් එකක් පලවෙනි වතාවට තමයි මේ විකාශනය වුනේ. වැඩසටහනේ පසුබිමේ විස්තර, නළුවන් සහ නිෂ්පාදකයන් සමග සාකච්චා තමයි මේ එපිසෝඩ් එකෙක් තියෙන්නේ.
ඇත්තටම අවුරුදු ගානක් තිස්සේ බලපු වැඩසටහන ගැන සොදුරු මතක අවදි කිරීමක්. කොහොම වුනත් මේක කතාවට සම්භන්ධයක් තියෙන එපිසෝඩ් එකක් නෙමේ. ඒ නිසා අවශ්‍යනං විතරක් ඩව්න්ලෝඩ් කරන්න. කොහොම වුනත් සීසන් 10ක් තිස්සේ වැඩසටහනේ ප්‍රධාන හවුල් කරුවන්ගේ අත්දැකීම් ගැන, මී මැස්සෝ කාපු හැටි ගැන :- P , කැමති අකමැති එපිසෝඩ් ගැන තියෙන මේ වැඩසටහන එදා ඉදන් සුප(ර්)නැචුරල් බලපු රසිකයන්ගේ සිත් ගනියි කියලා මම හිතනවා. පෞදලිකව මංනං රසවින්දා.
ඒ වගේම මේකේ ප්‍රධාන කතාවට සම්බන්ධ නැති එපිසෝඩ් කීපයක් ගැන ඇරෙන්න බරපතල spoilers මොකුත් නෑ. (100% නැහැ නෙමේ, පොඩි පොඩි ඒවා තියෙනවා) ඒ නිසා සීසන් 9 දක්වා බලලා නැති අයට වුනත් මේක බලන්න පුළුවන්. (මං හිතන්නේ) ඒ වගේම කතාව බලනවද නැද්ද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්නවන්නං ඒ ගොල්ලන්ටත්, මේ අතිරේකය ප්‍රයෝජනවත් වෙයි.
මේක විකාශනය වුනේ 2014 ඔක්තෝබර් 6 වෙනිදා, පසුබිම් කථනය කරන්නේ චක් ෂර්ලිට (දිවැසිවරයාට) රගපපු රොබ් බෙනඩික්ට් (Rob Benedict)
ප.ලි
මං මේක මීට කලින් දෙන්නයි හිටියේ, ඒත් එපිසෝඩ් දෙකේම වැඩ ඉවරකරලා දෙන්න ගිය නිසා පරක්කු වුනා. සමහරු දැනටමත් බලල ඇති මගේ හිතේ, සමාවෙන්න..!
ප.ප.ලි
සීසන් 7 ටත් ඉක්මනින්ම සබ් දෙනවා.. ඒ නිසා තරහා ගන්න එපා. මේක දුන්නේ මේ වෙනකොට 9 සීසන් එකත් බලලා ඉන්න අයටයි…:)
Supernatural (S10 : E00) කොටස
SInhala Subtitles
-- Count 14110 --
Supernatural (S10 : E01) කොටස
SInhala Subtitles
-- Count 13431 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
pls kawruhari mata supernatural season 10 eke download link ekk kynwada
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් ඩොට් CO සයිට් එකෙන් ගන්න සහෝ
season 10 web 1ke nane
Mokkda oi me sub eka
ko sub
බොහොම ස්තූතියි සහෝ.
ස්තූතියි උපසිරසට සහෝ
ගොඩාක් ස්තූතියි උපසිරසට සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
සීසන් 11 සබ් දෙන්න බැරිවෙයිද බ්‍රෝ ඉක්මනට
සීසන් 11 සබ් එක දෙන්න බැරි වෙයිද බ්‍රෝ
බොහොම ස්තුතියි වෙච්ච මහන්සියට
season 9 wala sub nene?
thankzz me ilagata season awoth awa denna atha arina apa
Thanks machan….onna mechhcara kalayak datha kagena iwasagena idala ube sub enakan agili gana gana balagena idala season 09 iwara wenakanma ube sub ekka baluwa.okkotama godak thanks.onna ehenam apith season 10 balannai hadanne 🙂
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා 😀
ane 7 diyankooo bn mehema unama epa wenawa …mona unath tnx kollo….
piliwelata sub tika diyan mchn…..ela kiri
ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
me MDG AIYA FACEBOOK innawada innawanam mata name eka kiyannakoooooooooo???/
නියමයි MDG සහෝ..
පට්ට පට පට.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
machoooo oya nan deyyek nemey dewaaalayak ammapa bn ubata jayawewa
ThanxXx mchn 🙂 uba loku help ekak kle meka enkn ne bn masa 5k blgena htye :/ thnxxx again mchn 11 , 12 kloth nawattanne natuwa a tkt dpn ape kollo hmotma eng ba ne bn anika me wge fatta series ekakta sub dnwa kynne (Y) dgtma krpn mchn 😀 thnxxx again bro!!! 🙂 🙂 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මාත් හිතුවෙ පලවෙනි සීසන්9ම දිලා ඉදිවි කියලා
හැබැයි ඉතින් මෙහෙම 10නි එක දුන්නා කියලා
කට්ටිය තරහගන්න එකනම් ම්ම අනුමත කරන්නෙ නෑ
කියලා තියෙනෙ අනික් සීසන් ටිකත් ඉක්මනට දෙනවා කියලා
9නි එක බලලා ඉවර අයටත් සින්හල එක්කම බලතෑකි අපි 9නි එක බලලා ඉවර වෙනකොට 10නි එකත් ඉවර වෙලා තියෙයි එතකොට ඒකත් එක හුස්මට බලලා දැම්මැහැකි
එල එල
සබට තුති
ඔබට ජය………….
පිස්සු කෙලින්න එපා බං… උඹ මේකට කාලෙ යොදවනවා කියන්නෙ ඉතිං සීසන් 7 හම්බෙන්නෙ නෑ කියන එක තමා. විකාර නැතුව 7 දෙන්න පටන්ගන්න. මේක පස්සෙ දෙන්න බැරියෑ. පිළිවෙලට වැඩේ කොරහන්කෝ බං, එපා වෙනවනේ, දැන් ඉතිං සබ නැතුව හරි බලන්න වෙනවා මොනවා කොරන්නද 🙁
ඔන්න පිස්සොනේ 7 දීලා.. දැන් ඉතින් කෑ නොගහා ගිහිල්ලා බලාපියව්.. 😀
http://www.baiscopelk.com/supernatural-s07-e01-sinhala-subtitle/
ඔව් බන්. සීසන් 9 වෙනකන් සබ් නැතුව බලන්න පුලුවන්නම් 10 ඉදන් මොන සබ් ද බන් ආපහු
macho season 07 08 09 nadda bng! ewat diynko. thanku
machan 7 th dapan ikmanatama
මොන මගුලක්ද බන් මන් බලනවා සීසන් ඉතුරු ටික තේරේන විදියට 😀 …….මදෑයි බලන් හිටියා සීසන් 07 බලන්න ……..
අයියෝ මචං මේක නම් හරියන් නැ .. උඹ මේක දෙන එකෙන් වෙන්නේ සීසන් 7 පරක්කු වෙන එකයි 🙁 .. පිළිවෙලට 7- දැන් සීසන් එකට වෙනකන් දෙන්න පුළුවන් නම් මිට වඩා වටිනවා . මේ සීසන් එකනම් දැනට සතේකට වැඩක් නැ .. එත් උඹ දාන නිසා බානවා.. 7 දීල හිටපන් බන් … 10 න් නම් නවත්තන්න එපා මේක දෙන තාක් කල් උඹම සබ දිපන් .. උඹේ සබ් හරිම රසයි බන් …පටන් ගත්ත වැඩේ ඉවරම කරලා මිසක් නවත්තන්න එපා
ඔන්න පිස්සොනේ 7 දීලා.. දැන් ඉතින් කෑ නොගහා ගිහිල්ලා බලාපියව්.. 😀
http://www.baiscopelk.com/supernatural-s07-e01-sinhala-subtitle/
ane bro apita meka blnna klin S07 blnna one. plzzzzzzz eka dennnnooooooo. ee wgema oya me karana deta jayenjaya…. elzzzzzzzzzz brooooo
අම්මෝ මම හිතුවේ සීසන් නවයම ඇදලා මේක පටන් ගනියි කියලා
කලින් සීසන් නවයම බලලා තියන නිසා ඊයෙම මේකත් ගත්තා
දුකෙන් හරි කඩ්ඩත් එක්කම බලන්න කියලා 🙁 🙁 මෙන්න යකු අද සබ දීලා. 🙂 🙂
එල ඔහොම තමා ඉන්න ඕනේ….සබට තුති සහෝ පොඩ්ඩක් පරක්කු උනාට මොකෝ
අනිවා සබ් දෙනවා කියලා දන්නවනේ..එහෙනම් ජය!! 🙂 🙂
මේ උඹ මගෙන් අහගන්න එපා, රෙද්ද, උඹ බැලුවට අපි බැලුවෙ නෑනෙ. අපි මේ බලන් ඉන්නෙ සීසන් 7 සිංහලෙන් බලන්න, උඹ මගුලක් කතා කරනවා. “MDG” මචං මේක නවත්තලා 7 දෙන්න පටන්ගනින් බං, පිං සිද්දවෙයි.
හික්ස්.. 🙂 🙂
රොම්බ තෑන්ක්ස් කොල්ලෝ….!
ane ban dawasak dekak athulatha sub eka hadala dapan sathiyak yanakal inne komada balanne nathuwa….
keta wedakne ko 7 aeka para 10 danne
එල එල
මේකත් දෙන ගමන් ඉතුරුටිකත් දෙමු ඔහොමම
බොහොම ස්තුතියි වෙච්ච මහන්සියට 🙂
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
kohoma unath ubata Thx machan………… ikmanata 7 denakan api balan innawa
මොකද්ද මචන් ඒ කරපු කැත වැඩේ.අපි සීසන් 6 වෙනකන් බලලා තිබුනේ.දැන් අපිට මොකද වෙන්නේ.අපිට ඉංග්‍රීසි බැරි නිසා තමයි මචන් සිංහල එනකන් ඉන්නේ.කැත වැඩ නොකර 7,8,9 දාපන් බං……
ඔක්කොටම කලින් ලිපිය කියවලා හිටින් බන් නිකන් කෑ ගහන්නේ නැතුව… MDG කොල්ලා ඒ ටිකත් දෙනවා කියලා යටින් කියලා තියෙනවා මැට්ටො.. මේක දීලා තියෙන්නේ අපි වගේ සීසන් 9 යම බලපු උන්ට.
අනේ සීසන් 10 නෙ දීලා තියෙන්නෙ කෝ 7 🙁 😮
මෙන්න ඇවිල්ලා.. :v
නියමයි සහෝ..
!!..ජය වේවා..!!
🙂
thanks.. jaya wewa!!!
kawru monawa kiwwath baiscope eke supirima dial eka thamai mdg.suba sahoo
Ela maco.. Ela.. Hebei Kollo Season 7 Ta Sub One.. Ela.. Jayawewa..
නියමයි සහෝ, නියමයි.
සීසන් 10 දුන්න එක ගැන බොහොම සතුටුයි.
ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූති වන්ත වෙනවා.
හැබැයි සීසන් 7 සබ් දෙන්න, හරි. 🙂 🙂
ජය වේවා…
මේක නම් ලොකු වැරදීමක්.. 🙂
නියමයි සහෝ, නියමයි.
සීසන් 10 දුන්න එක ගැන බොහොම සතුටුයි.
ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූති වන්ත වෙනවා.
හැබැයි සීසන් 7 සබ් දෙන්න, හරි.
ජය වේවා…
apita one 7… >___________________<…
7, 8, 9 season wlath sub dipan mcn.
Thanks machan..7tat ikmanata Subone….eka balala epai meka balanna….Et meka tawat adenawa kiyannenam Boring wena ekai..
ape affoooooooooo menna s10 dila……… matanam tawa season 3kma balanna tiyenawa… kohoma hari ewath ikmanata dennaaaaa…………….. 🙂 🙂
anee bn api thaama maga season7 ikmanta diyan api uba dena vidiyatane baluwe ikmanta ara tika deyan
නියමයි සහෝ..තැන්ක්ස්
7ත් ඉක්මනට ඕනා..
සුබපැතුම්!!!
කැත වැඩ නොකර 7 දාපන් බං……
ඔය දැම්ම නිසා සබ බාන්නම් .එත් වැඩකට නම් නෙමෙය් . දැම්ම නිසා
අයියෝ සීසන් හත කෝ එතකොට . ඇයි එහෙම කලේ
Ewa katha wada affa…. dn season 7 denneh ndda… ayyow
ane 7 dapnko bn aneeeeeeee
thanks.
මොකද්ද මචන් ඒ කරපු කැත වැඩේ.අපි සීසන් 6 වෙනකන් බලලා තිබුනේ.දැන් අපිට මොකද වෙන්නේ.අපිට ඉංග්‍රීසි බැරි නිසා තමයි මචන් සිංහල එනකන් ඉන්නේ.කැත වැඩ නොකර 7,8,9 දාපන් බං……
Mdg api thama naga hirawela7sub ikmanata denna plz
wow mamanam meka eye rama baluwa…
patta kathawa
Thanks…
patta machan agili gana gana unne meka nakam ubanam kollo deviyek mechchara kal dipuwaath ekkama thanks
oyage sub thamyi patta
Elazzzzzzzz…………
niyama wadak bro…. man season 9ma balala 10 enakan agili gana gana hitiye. man hithuwe na mekata sub karai kyla. ganna mahansiyata godak thnx. digatama sub denna kyla suba pathanawaaaa………. 🙂
නියමයි සහෝ එල සුපිරි වැඩක් …
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා…!
menna bole MDG saho season 10 walata sub dela.aparade man ada ude tamail me episode eka beluwe:-(.kawda danne saho meka dewi kiyala.ela digatama demu