Supernatural [S10 : E03] | යලි කරලියට [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛
මේ අතරේ කැස්ගේ බලය හොදටම ක්ෂය වෙලා යනවා. උදව්වට ඉදිරිපත් වෙන්නේ නොහිතපු කෙනෙක්. ඒ කවුද කියලා කතාව බලලම දැනගමු.
මේ අතර ක්‍රව්ලිට යමරජකමත් එපා වීගෙනයි එන්නේ.
කතාව කිව්වොත් කුතුහලේ නැති වෙනවනේ, ඒ නිසා කෙලින්ම කතාව බලමු.
————–
අද කතාවේ නම “Soul Survivor” The Rolling Stones ගීතයක්
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජීන් රෝස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2014 ඔක්තොම්බර් 21
මීලග කොටසෙන්:
10.04 Paper Moon (2014 ඔක්තොම්බර් 28)
SInhala Subtitles
-- Count 13794 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ගොඩාක් ස්තුතියි සහෝ…
fantastic-four-2015-with-sinhala-subtitle is redirecting to this tv episode. plz fix that.
wrong url.
http://www.baiscopelk.com/fantastic-four-2015-with-sinhala-subtitle/
thankz a lot saho sub ekata…
thanks bro se 11 denna
Thanks for the sub machan 🙂
Thanks….
season 7,8,9 th sub ikamanata denna bro….
එල MDG සහෝ sub 1ට තුති……………..
සබ් එකට බොහොම ස්තුතියි MDG සහො 😛 ජය
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ගොඩාක් ස්තුතියි සහෝ…
සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
සුභපැතුම් ..
ඉදිරියටම යමු ජයවේවා..!
thanks……….
thanks
එලස්
සබට තුති
ඔබට ජය………….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල එපිය ගත්තා ආපු ගමන්ම
දැන් ඉතින් බලන්න තියෙන්නේ
සබට තුති සහෝ ජය 🙂 🙂
ela,thanks saho.
නියමයි නියමයි
සිංහල උපසිරැසියට ස්තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank U වේවා 😉
Thanks brooo….