Supernatural [S10 : E08] | හිබින්හී අන්තරාය… [සිංහල උපසිරැසි සමඟ]
හත් වෙනි සීසන් එකේ මේ දවස්වල පොඩි ප්‍රමාදයක් තියෙන බව මං පිලිගන්නවා. අටවෙනි සීසන් එකේ ඉදන් ඒක හරිගස්සන්න උත්සහ කරන්නම්. දැනට ඔහොම බලමු.
එහෙමපිටින්ම කාල දාපු මිනියක් ගැන ප්‍රශ්නෙකට මේ සැරේ පැටලෙන්නේ ෂෙරීෆ් ජෝඩි මිල්ස්. මේකට උදව් කරන්න කොල්ලෝ දෙන්නට අමතරව තව මීට කලින් මුණ ගැහුන ෂෙරීෆ් කෙනෙකුත් එකතු වෙනවා. විස්තර බලලම දැනගමු.
——–
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
තිර රචනය: ජෙනී ක්ලයින් (Jenny Klein)
කතාව: ජෙනී ක්ලයින් (Jenny Klein) සහ ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
විකාශනය වුනේ : 2014 දෙසැම්බර් 02
මීලග කොටසෙන්:
10.08 The Things We Left Behind (2014 දෙසැම්බර් 09)
Promo
[button link=”http://tinyw.in/bRnL” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/tbtN” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13006 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks saho sub akata
බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
සබ් එකට බොහොම ස්තුතියි සහො
thankz a lot saho sub ekata.. 😀
thanks bro
Thanks for the sub macho (y)
ගොඩක් ස්තුතියි සහෝ 😀
thanks
thanks! meka yojanawak supernatural eke season wala (danata complete ewage )all episodes subs eka link ekakin baaganna thibunanam lehesiyi!! plwan nam ehema karanna.
machan 7,8 newei den ithin 10 daapan Jayawewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
eelaga episode eka ikmanata denna.. eye awe eka
eelaga eka den dennoooo
e bn seson 7 ikmanata dihankoooooooooooooooooooooooooooooooooooo iwasanna baaaaaaaa bn
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyama wadak machan. Jayawewa ! Onn baami 🙂
Great work bro……..
Niyamai subta thanks MDG saho.digatama sub demu.jaya wewa…
thankxxx machan sub ekata…
thanks
Thanks machan,,,e wagema twa udawwak krapan 24 and SuperNatural 07seson dena unta poddak ikmanata ewage Sub denna kiyahan puluwannam,,,Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thank bro ඕන්න දාපුගමන්ම ගත්ත…..මම අද් 1st වගේ.MDG ට ජය.෴෴