Supernatural [S10 : E16] |ප්‍රේමයෙන් වෛරයට [සිංහල උපසිරැසි සමඟ]
9.11 සබ් එක පොඩ්ඩක් විතර ප්‍රමාදයි. ඉවසීමෙන් ඉන්න. පුළුවන් ඉක්මනින් 9 වෙනි සීසන් එකත් දීලා ඉවර කරන්නම්.
කතෝලික පල්ලියක පාපොච්චාරණයකට ගිය මනුස්සයෙක් ඉටි පන්දම් රදවනයකින් බඩ කපාගෙන මැරෙනවා. මේ විධිහට මේ පල්ලියේ තමන්ගේ පව් පාපොච්චාරණය කලාට පස්සේ භයානක විධිහට දිවිනහගන්න අය ගාන වැඩි වෙලා නිසා සෑම්නුයි ඩීන්නුයි එන්නේ ඒ ගැන හොයලා බලන්නයි. පස්සේ දැනගන්නේ 16 වෙනි සියවසේ ඉතාලි චිත්‍ර ශිල්පියෙකුයි කන්‍යා සොහොයුරියකුයිත් මේ වැඩේට සම්බන්ධ බවයි. අද පරිවර්තනේ වැරදි තියෙනවනං නොදන්න නිසා වුන ඒවා මිසක් හිතලා කරපුවා නෙමේ හොදේ. 🙂
————————–
අද කතාවේ නම “Paint It Black” Rolling Stones ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : ජෝන් එෆ් ශෝවොල්ටර් (John F. Showalter)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යූජින් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2015 මාර්තු 25
මීලග කොටසෙන්:
10.17 Inside Man (2015 අප්‍රේල් 1) – ඊලග කොටසෙන් කාලෙකට පස්සේ පුරුදු අමුත්තෙක් ආපහු එනවලු ඔන්න. හැබැයි ඉතින් එක එපියකට විතරයි 🙂
Promo
https://www.youtube.com/watch?v=bdgKJcivKT4
[button link=”http://tinyurl.com/qxzq2zs” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/pbvdp67″ type=”icon” “center” newwindow=”yes”] 197 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4270 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
උපසිරැසියට තුති…… 🙂
great work.. thanks
ගොඩක් ස්තුතියි උපසිරසියට
thankz a lot saho sub ekata… 😀
thanks
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Really appreciate your effort.
ඉක්මනට 17 සබ් එක දෙන්නකො සහො..
බලනකන් ඉවසිල්ලක් නෑ………
ඇයි බං 17 පරක්කු. දෑස රිදෙනවා…………… පාර බලා ඉඳලා……………
ane budu macho season 09 deela ivara karapanko, meka kudu gehuwa wage ban, mekatama abbehi wela bro
ko machan 11 episode eka
ප්‍රේමයෙන් වෛරයට thamai season 9 nodee innakota.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
17th episord please 😉
Thawa episord ekak realesed ban. ekath ikmanata dipanko 😀 (Y)
Machan Episord 17 realse una. Puluwan tharam ikmanata ekath denna balanna 🙂
Season 09 ekath ikmanata denna try karahana sahoo…. patta palui meka beluwe nethm…. jaya wewa..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela.. machan ikmanata 9 sub dennako.. godak kal idn balan inne..
machan 9 deepanko……….
machan season 9 eke sub tika dennako.. godak kal giyane brow… maga nawattala inne.. man balannathuwa
මචෝ supernatural සබ් දෙන එක නවත්තන්න එපා..
Anee api balan innawa plz
thankxxx shao enakal balan idiye..
සබට තුති,
ජය වේවා!!!!
ikmanatama 11 dila iwara karannako
එල ඈ..
පට්ට හොදේ, අවුලක් නෑ හැකි ඉක්මනින් දෙමු.
ආයි බෑ කියන්න බෑ, සීසන් 11ත් සබ් ඔනේ. 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Direct cloud link tr.im/supernaturalep16
තැන්කිව් මචං! පුලුවන්නං අනේ ඔරිජිනල්ස් එකේ ඉතුරු ටිකටත් සබ් දෙන්න…අපි බලන්න ආසාවෙන් ඉන්නව හැමදාම එපිසෝඩ් බාල…අපි ඒක බලන්න ගත්තෙත් සබ් හැමදාම දෙයි කියල විශ්වාසෙන්…ඒක නිසා අනේ පුලුවන්නම් ඒකෙ සබ් දෙන්න 🙁 කාරුණිකව අහිංසකව බැගෑපත්ව ඉල්ලනව
නියම වැඩක්. සබට තුති. දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා. සුබ පතනවා. බාමි
Niyamai ayee digatama sub eka denna
Season 09 ekath ikmanata denna try karahan macho 🙂
ekenma 🙂
ela machan digatama sub denna
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……