අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S14 : E15] Sinhala Subtitles | සිතෙ සැනසුම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 31 votes.
Please wait...

පසුගිය කොටසින්

කලින් කොටසත් හරිම අමුතුම කොටසක් වුණා. මොකද ඒ කොටස ඉවර වුන විදිහ ඇත්තට ඇත්තක් නම් එක අතකට එක ප්‍රශ්නයක් ඉවරයි. ගිය සතිය කොටස ගැන කියනවනම් සර්පයෝ එක්කම ඉදලා ශාපලත් වෙච්ච කෙනෙක් ගැන කියැවුණු කතාවක් තමයි ගියෙ. පිරිමි අයව සිපගෙන ඒ අයට විෂ ඇතුළු කරලා ඒ අයගේ අවයව පුච්චගෙන කාලා, ඇස් හපලා කාලා අනාගතයෙ වෙන සිදුවීම් දැකපු හාදයෙක්ත මයි හිටියෙ. කොහොමහරි සෑම්, ඩීන්, කෑස් වගේම ජැක් මේ කෙනාව අල්ලගන්න ගියාම ටිකක් ලොකු සටනක් දුන්නා. ජැක් ඒ කෙනාගේ බෙල්ල ගාවින් කපලා දැම්මත් මිනිහා ඩීන්ගේ ඔලුව කිහිප වතාවක් බිත්තියෙ වද්දපු නිසා ඩීන්ට සිහියත් නැතිවුණා. මේ නිසාම මයිකල් පවා නිදහස් වෙලා තිබුනා. බංකරේ ඇතුලෙදි මයිකල් රොවීනාව රවට්ටගෙන එයාව ධාරකයා කරගෙන බංකරේ ඇතුලේ ඉදන් කට්ටියට උදව් කරපු අනික් දඩයක්කාරයො හැම කෙනෙක්වම රොවීනා(මයිකල්) මරලා දැම්මා. එයාගේ බලයට එරෙහිව නැගී සිටින්න පුලුවන් වුනේ ජැක්ට විතරයි. මොකද සෑම්, ඩීන්, කෑස් තුන්දෙනාව මරන්න යද්දී තමන්ගේ ආත්මේ වැය කරගෙන ජැක් රොවීනා(මයිකල්) එක්ක සටන් කරලා රොවීනගේ ඇගෙ හිටිය මයිකල්ව විනාශ කරලා එයාගේ වරම ජැක් අරගෙන ආයෙමත් වතාවක් ජැක් සුපුරුදු ඒන්ජල් කෙනෙක් බවට පත්වුණා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. තවත් කොටස් පහයි ඉතුරු වෙලා තියෙන්නෙ සුපර්නැචුරල් 14’වැනි කතාසමය අවසන් වෙන්න තියෙන්නෙ. ලබන සතියෙ ආයෙ මුණගැහෙමු. ජය!

——
අද කතාවේ නම “Peace of Mind”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: – Meghan Fitzmartin & Steve Yockey
විකාශනය වුනේ: 2019 මාර්තු 14
මීලග කොටසින්: “Don’t Go in the Woods” | 2019 මාර්තු 21

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

28 thoughts on “Supernatural [S14 : E15] Sinhala Subtitles | සිතෙ සැනසුම! [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • Awankawama sthuthi may wedeta…. Hungaak aasawen balapu balana tv series ekak….umbata jaya malli….

    Reply
  • KiDDY JAYz

    Thanks All..Better Future Guyz <3

    Reply
  • Dhanushka bandara

    Thanks ban….

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks very much.bizcopdownlod aka thiyana video aka zip cod akak vidiyata annath n.a. aul.pix karala denna

    Reply
  • බොහොම ස්තූතියි ජය වේවා

    Reply
  • Pethum Senevirathna

    thanks machan

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්.

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata
    Me season eke epi 20 da thiyenne

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • Niroshani maduka

    Sub ekata thank you dr..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *