අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S14 : E16] Sinhala Subtitles | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 21 votes.
Please wait...

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්?

පසුගිය කොටසින්

චාමින් ඒක්‍රස් කියන්නේ පරණ තාලේ පන්නයේ මිනිස්සු ජීවත්වෙන තැනක්. ඇත්තටම එහෙම ජීවත් වෙන මිනිස්සුන්ව හසුරවලා තිබුනේ කොහෙන්දෝ මන්දා බලයන් ලැබුණු මානසික හැකියාවන් තියෙන මනුස්සයෙක්. චාමින් ඒක්‍රස්වල තිබුනා හැරින්ටන් කියලා මිල්ක්ශේක් කඩේ හදන මිල්ක්ශේක් බොන සාමාන්‍ය මිනිස්සු මේ නගරේ පාලනය කරන මනුස්සයගේ පාලනයට අහු වෙනවා. හරියටම නිකන් ජීවීතේට රීසෙට් බට්න් එකක් ලැබුනා වගෙ. අලුත් නම්, අලුත් පවුල් ජීවීත ලැබෙනවා පෙර මතකයන් අමතක වෙලා. හැබැයි නිකමට හරි මතකෙ නැති වෙලා ආයෙ පරණ මතකෙ ලැබුනොත් නගරේ පාලනය කරන කෙනාට ඒ බව දැනුනා. එහෙම දැනිලා ඒ කෙනා පැනලා යන්න හැදුවොත් ඒ මනුස්සයාගේ මොලය පුපුරවලා යවන්නත් අර මනුස්සයා කටයුතු කලා. ඒ විදිහට සිද්දවෙච්ච මරණයක් හොයාගෙන යන  සෑම්වයි කෑස්වයි හැරින්ටන්ලගේ මිල්ක්ශේක් එකෙන් අල්ලගන්න හැදුවා. සෑම් කියන්නේ සුපුරුදු මනුස්සයෙක් නිසා එයා ඒකට අහු උනා. හැබැයි කෑස්ව අහු වුනේ නැහැ. මොකද එයා ඒන්ජල් කෙනෙක් නිසා. අර මනුස්සයගේ වශියට අහුවෙන සෑම්ව බේරගන්න කෑස්ට සෑහෙන වෙහෙසක් දරන්න වුනා. ඒකට ඒ මනුස්සයගේ දුව, සනීගෙනුත් මේ අයට උදව් ලැබුනා.

මේ අහරේ ආයෙමත් බලයන් ලැබිලා තියෙන ජැක්වත් අරගෙන ඩීන් ඩොනටෙලෝව මුණගැහෙන්න ගියා ඒ ටිකේ ජැක්ට මුහුණ දෙන්න සිද්දවෙච්ච එයාගෙ ආත්මයෙ පලහිලව්ව නිසාම. ජැක්ට එයාගෙ බලයන් ආපහු ලැබිලා තියෙන්නෙ. ඒත් එයාම එක තැනකදී කිව්වා ඒ බලයන් ඉස්සර වගේ නෙවෙයි දැනෙන්නෙ කියලා. කොටින්ම එයා දන්නෙ නැහැ මයිකල්ව පරාද කරන්න එයාගෙ ආත්මයෙ කොච්චර වැය වුනාද කියලා.

——
අද කතාවේ නම “Don’t Go in the Woods”
අධ්‍යක්ෂණය: John Fitzpatrick
ලිව්වේ: – Davy Perez & Nick Vaught
විකාශනය වුනේ: 2019 මාර්තු 21
මීලග කොටසින්: “Game Night” | 2019 අප්‍රේල් 04

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

30 thoughts on “Supernatural [S14 : E16] Sinhala Subtitles | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Link wada nane ayye 🙁

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Sajithlakshan

    thanks …………….

    Reply
  • Awankawama sthuthi may wedeta…. Hungaak aasawen balapu balana tv series ekak….umbata jaya malli….

    Reply
  • sathisliyanage

    17 18 19 okkoma download kala eth sub nethi nisa thama beluwe naaa

    pls hurry…

    Reply
  • Gayan weerasinghe

    17 18 sub one bruh

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • macho thanku bro , dukai bn , iwara unot, kattiya illuwot ayet ghai……

    Reply
  • NuwanThushara

    Season 15 n iwara wena eka gana dukai ban. Uba supiriyata sub denawa. Thawa eka season ekai neh bn.. me wage digatama sub demu. Thank you brother..

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • YasasPerera

    thanks ikmanata sub eka denawata bro.. thanq very much..!

    Reply
  • Dhanushka bandara

    තෑන්ක්ස් මචෝ….

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Kavindas069

    The Kid Who Would Be King (2019) 720p HD machan meka subtital eka nadda bn

    Reply
  • WM sithmaka

    තෑන්ක්ස් මචාන්

    Reply
  • Niroshani maduka

    Sub ekata thank you dr..

    Reply
  • Charushika Thathsarani

    thnx bro

    Reply
  • nkrtharinda95

    කැස්ටියල් කොල්ලො තාම එපිය ඩවුන්ලෝඩ් කලෙත් නෑ.. ගොඩක් ස්තුතියි සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *