Supernatural [S15 : E13] Sinhala Subtitles | තීරණාත්මක අවසානයක ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි කායා මැරුන කියලා හිතුවට ඇත්තටම මැරිලා තිබුනේ නෑ. ඇය වගේ හිටිය අනිත් කෙනා මේ ලෝකේ ඉදලා ජෝඩිව ඇමට දාලා සෑම් සහ ඩීන්ව තමන්ගේ ලගට ගෙන්නගන්නවා. ඊට පස්සේ ඩීන් සහ සෑම් එයාව අල්ලන්නවා. ඊට පස්සේ එයාගෙන් තමයි දැනගන්නේ කායා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ එයාව එයාගේ ලෝකෙට ගිහින් දාන්නත් කායාව නැවත අරගෙන එන්නත් සෑම් සහ ඩීන් එහාට යනවා. ගිහිල්ලා එයාව අරගෙන එනවා. ඒ අතරේ දෙවියෝ තමන්ගේ නිර්මානයන් ගැන කලකිරිලා සියළුම නිර්මානයන්, ඒ කියන්නේ සියලුම ලෝකයන් එකෙන් එක විනාශ කරගෙන එනවා.
අද කොටසෛන්…
අද කොටසෙන් ජැක්ගේ ආත්මය නැවත පිහිටීමට මෙහෙයුමක් කරගෙන යනවා බීලීගේ උපදෙස් මත, ඒ වගේම අදත් කලින් සීසන් වල දෙන්නෙක් බලාගන්න පුළුවන්. අද කොටස ඊළගට වෙන්න තියෙන හුඟක් දේවල් වලට පාර කෑපීමක් විදිහටයි පේන්නේ.
___ ____
අද කතාවේ නම ” Destiny’s Child “
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 මාර්තු 23
මීලග කොටස: Last Holiday | 2020 මාර්තු 30
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9395 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ… ජය වේවා….❤️❤️
14 th one , ❤
ee kawadda mchan denne aluth eka…release nam unaa neda
Thnks sub ekta
thank you very much
Ep14 nadd bn
Sub ekata Thanks
Thanxx bro…………..
episode 14 nadda machan.?
පිස්සෙක් වගේ super natural walata දැන්
දැන්
Tnx mchn sub ekata ..ජයවේවා !!!
14 sub nadda machan
14 එන්නෙ ඔක්තෝබර් 5
සිරාවට
Episode 14 ඕනේ
Episode 14 ඕනේ
Thanks for sub
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
thankz bro
thanks….
Thank You
බොහොම ස්තුයියි
Thank you
thanks bro…
tnx bro
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ….
thanks for the sub…බලන්න ආසාවෙන් හිටියෙ….
තැන්කියු මචන්..සබ් වලට..
ගොඩක් ස්තූතියී සහෝදරයා….
ජයවේවා!!! ️
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sub ekt thanks bro
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Sub ekata tnx bro