Watch Trailer

Sympathy for Mr. Vengeance (2002) Sinhala Subtitles | පළිගැනීම ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මන් 11 වෙනි නිර්මාණයත් අරන් ඔයගොල්ලො හමුවෙන්න ආවා. මේ පාර මන් අත ගැහුවෙ කොරියන් ෆිල්ම් එකකට. මේකනම් පට්ට පතුරු ෆිල්ම් එකක්. IMDB 7.7 ගන්නත් හැකි වෙලා තියෙනවා .මේකට පස්සෙ තවත් ෆිල්ම් 2ක් හැදිලා තියෙනවා මේ වගෙ. එකම කෙනෙක් තමා අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ. බලමු ඒවටත් ඉස්සරහට දෙන්න බලන්නම් උපසිරැසි. ෆ…

ඔන්න මන් 11 වෙනි නිර්මාණයත් අරන් ඔයගොල්ලො හමුවෙන්න ආවා. මේ පාර මන් අත ගැහුවෙ කොරියන් ෆිල්ම් එකකට. මේකනම් පට්ට පතුරු ෆිල්ම් එකක්. IMDB 7.7 ගන්නත් හැකි වෙලා තියෙනවා .මේකට පස්සෙ තවත් ෆිල්ම් 2ක් හැදිලා තියෙනවා මේ වගෙ. එකම කෙනෙක් තමා අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ. බලමු ඒවටත් ඉස්සරහට දෙන්න බලන්නම් උපසිරැසි. ෆිල්ම්ස් 3ක් තියෙන නිසා මේක හඳුන්වන්නෙ The Vengeance Trilogy කියලා. ඒ කියන්නෙ 3 නේම තියෙන්නෙ පලිගැනීම් සම්බන්ධ දේවල් තමා.

අන්තිම එකෙ අපි දන්න කියන චංගුමීත් ඉන්නවා. ඒවගෙම මුලින්ම දෙයක් කියන්න තියෙනවා. ඒ තමා මාව මේ ෆිල්ම්ස් 3 ගැන දැනුවත් කරලා ඉන් නොනැවති ෆිල්ම්ස් ත්‍රිත්වයම බාගත කර DVD වලට පිටපත් කරලා මගෙ නිවසටම තැපැල් කරලා එවපු දිනෙෂ් ප්‍රියසාද් පෙරේරා නම් වූ මාගෙ හිතවත් අන්තර්ජාල මිතුරාට මාගෙ හදපිරි ස්තුතිය පුද කරනවා.

කතාව මෙහෙමයි රුයු කියලා ගොළු, බිහිරි කෙනෙක් ඉන්නවා. එයාට ඉන්නවා සහෝදරියක්. එයාගෙ සහෝදරියට වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා. මොවුන් ගොඩක් දුප්පත්. රුයු එයාගෙ වකුගඩුවක් දෙන්න හැදුවත් ඒක කරන්න ලැබෙන්නෙ නෑ, ලේ වර්ගය නොගැලපෙන නිසා. ඉතින් ඔහු යනවා ශරිර කොටස් වෙළදාම් කරන කළුකඩකාරයො හම්බවෙන්න. සහෝදරියට ගැලපෙන වකුගඩුවක් ලැබුනම දෙනවා කියලා පොරොන්දුවෙලා උන් රුයුගෙ වකුගඩුවකුයි සල්ලියි අරන් පැනලා යනවා. ඒක අස්සෙ ඉස්පිරිතාලෙන් කියනවා එක්කෙනෙක් හම්බ උනා සල්ලි අරන් එන්න කියලා. දැන් ඉතින් සල්ලි කෝ. ඒ පාර කරන වැඩෙ, රුයු එයාගෙ පෙම්වති එක්ක එකතුවෙලා පොඩි ගෑනු ලමයෙක්ව උස්සනවා කප්පම් ගන්න (අර Barfi (2012) ෆිල්ම් එකෙ තිබ්බෙ, ඒ වගෙ සීන් එකක්). වැඩෙ කියන්නෙ මොවුන් අතින් ඒ ගෑනු ලමයා මියයනවා. පස්සෙ ගෑනු ලමයගෙ පියාට තදවෙලා හැමොගෙන්ම පලිගන්නවා.

තවනම් කියන්නෙ නෑ. අරන්ම බලන්න. ගෑනු ලමයා මැරුනෙ කොහොමද? සහෝදරියට මොකද උනෙ? අර කළුකඩකාරයන්ට මොකද වෙන්නෙ? රුයුගෙ පෙම්වතිට මොකො වෙන්නෙ? රුයුට මොකක්ද වෙන්නෙ? ගෑනු ලමයාගෙ පියාට මොකො වෙන්නෙ? මේ ඔක්කොම ප්‍රශ්න වලට පිලිතුරු ෆිල්ම් එකෙ ඇති. අරන් බලන්න. වගකීමෙන් කියන්නෙ මේකනම් ඔබ නැරඹිය යුතුම වටිනා ෆිල්ම් එකක්.

ආ..තව දෙයක්… මේකෙ නිල් පාට කෑලි තියෙයි හරිද. දිලා තියෙන ටොරන්ට් එකෙ ෆිල්ම් 3ම ඇතුලත් වෙනවා. මේක විතරක් බාගන්න හොඳේ.එහෙනම් මන් යනවා, මේ වගෙ වටිනා ෆිල්ම් එකක් දුන්නට කලගුණ සලකන එක ඔයගොල්ලන්ගෙ යුතුකමක්. බලමු කොහොමද කට්ටිය කලගුණ සලකන්නෙ කියලා එහෙනම්…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,200 downloadsDownload Sympathy.for_.Mr_.Vengeance.2002.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02

Subtitles by

චූටී මල්ලි

Subtitles

2,200 downloadsDownload Subtitles58 KB

70 comments

  1. dineth

    තෑන්ක්ස්

  2. shani

    thanks

  3. lasidu

    ජය වේවා මේ ගැන අහලා තිබ්බා... දැන් බලන්න ඕනේ..

  4. ccnp

    THANKS

  5. rusuru | රුසිරු

    එළකිරි මචෝ..... ජයම වේවා

  6. eraNga

    MAXXXA onna download wenna damma

  7. tharanga

    එලම තාමා සහෝ ඔන්න මමත් බලනව. මේකේ අනිත් කතා වලටත් සබ් දෙන්න

  8. mihin ලංකා

    බොහොම පින් දිගටම සබ් දෙන්න

  9. Sanda

    Ela ela...... thanxxxxxxxxx

  10. quik

    thanks

  11. wow

    wow... maru :D

  12. elakiri

    එලම කිරි ෆිල්ම් එකක් නේ..... නියමයි

  13. was

    ජයම වේවා!!!!!!!!!!!! අපිත් ගන්නවා

  14. සිංහලයා

    සුපිරි ෆිල්ම් සෙට් එකක් තමයි මේ, ඇත්තටම වටිනවා මේ 3 නට සබ් දෙන එක, ජය !

  15. zumo man

    thnxz bro

  16. Chanaka

    බොහොම ස්තුතියි සහෝ..

  17. එරංග

    එලස් බලන්න ඕනේ. තුති

  18. kalinga

    ජය වේවා! මල්ලි.

    සිරා ෆිල්ම් එකක් වගේ.නොබලා කොහොමද සබ් එක්කම දීලා තියෙද්දී.

  19. chami

    thnxxxxxxxxxxxxxx

  20. ositha

    ela ela ela

  21. hh

    niyamai downloading

  22. ganidu

    පට්ට පතුරු මේක නම් අදම බලන්න ඕනේ ජයම වේවා!

  23. upali

    thx so much

  24. mudiya / මුදියා

    චූටි මලයා ඉඳල ඉඳල දෙන්නෙ ඇඬෙන ඒවනෙ.පට්ටම තමයි ඉතිං.ඔය කිව්ව අනිත් 2ම දෙන්න ඕනි හොඳේ.දිගටම සබ් දෙන්න මලයෝ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  25. venura

    ela wadak kollo anitha watath susb demu

  26. Fernando

    maru machan

  27. chandana

    maxxxxxaaa

  28. Bandula

    elazzzzzzzzzzzzzzzzzzzz

  29. IMESH LAKSHITHA

    감사합니다.감사합니다.감사합니다.

  30. Shenal

    elazzzzzzzzzzzzzz.....thanks machooo

  31. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි චූටි මල්ලියෝ.. කතාවනම් නියමයි වගේ.. බාගෙන බලන්න ඕන.. ජයවේවා!

  32. හසන්ත වික්‍රමරත්න

    එහෙනම් මලයෝ කිව්වා වගේම අනිත් දෙකත් එනකන් අපි බලන් ඉන්නවා :P ඔන්න එහෙනම් බාන්න දැම්මා

  33. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

  34. Menu1024

    Thank you :)

  35. නලියා

    නියමයි චුටි මලේ..

    ජය වේවා...

  36. uda

    කොරියන් ෆිල්ම් වල නිල් පාටක් නොතිබ්බොත් තමා පුදුමෙ.
    නිල්තලා වෙච්චි රටවල්නෙ... :P

    තුනම ඕනෙ මචෝ... නිකම් බැලුවට භාෂාව තේරෙන්නෙත් නැති එකේ දෙන්ඩම වෙනවා, හොදේ... අනික Oldboy එක කොහොමත් දෙන්ඩ වෙනවමනෙ... :D හා... ඉක්මනට දියන් උණු උණු උෂ්ණෙන්! හික්ස්

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි හොදේ.... තුනම ඉක්මනට ඕනේ හොදේ......

  38. sadayangy

    good job buddy thank u..........

  39. dev

    ela ela....patta film ekak wage...
    bohoma stuti saho...

  40. gayan

    korean film nam pattai aaa.. OLDBOY eke copyyak thamai ZINDA(sanjay dutt & john abrahim).3ma ikmanata dunnoth denna puluwannam maru chooti malli.thava korean ekak thiyenava THE CHASER kiyala.poddak balahan kollo.jayawewa...

  41. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. කාලෙකින් නේද උපසිරැසියක් දුන්නේ? ජය෴෴ :P :P

  42. vernie

    niyamai ,maru, top,ela

  43. Pri

    Thanks a lot.

  44. Viraj

    Thank you very much

  45. Mad

    ela macho

  46. k d n nishantha

    ela

  47. sura

    thanks machan

  48. රාම් රාජ්

    ආ චූටි මල්ලි ස්තූතියි සබ් වලට.

  49. ශාන් විමුක්ති [වීමා]

    පහරක් චුටියෝ...
    ඔන්න එහෙනම් කලගුන සැලකුව :)

  50. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

Load more comments