අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Awakening (2011) | ආදරයක්, සෙනෙහසක් ලැබීමට වරම් නොමැති ලොවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට? ඔන්න ගියපාර චිත්‍රපටියේදි වුණු පොරොන්දුවේ විදිහටම මම තවත් හොල්මන් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. තෝරගත්ත චිත්‍රපටිය ගැන

උපසිරැසිය ගන්න

Yeh Dillagi (1994) | අපොයි මේ හදවත නම්… [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් මං තෝරා ගත්තේ හින්දි චිත්‍රපටියක්. ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් ලස්සනයි. ලස්සන ආදර කතාවක් තියෙන්නේ.

උපසිරැසිය ගන්න

The Treatment (2014) | කාමාශාවට නොව ප්‍රතිකාරයටයි… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න මේ දෙන්න යන්නේ උණු උණුවෙම ලන්දේසි චිත්‍රපටියක්. මේක අපේ සමීර චතුරංග සහෝඳරයා බාරගත්තු චිත්‍රපටියක් උනත් ඔහුගේ කාර්යබහුලත්වය

උපසිරැසිය ගන්න

Manam (2014) | ආත්මයෙන් ආත්මයට…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාරත් අලුත්ම තෙලිගු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ.ඇත්තටම මේ ෆිල්ම් එක වෙනුවෙන් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමීර

උපසිරැසිය ගන්න

Mujhse Fraaandship Karoge (2011) | ඔබට මිතුරු වෙන්න ඕනද..? [සිංහල උපසිරසි සමඟ]

2011 දෙසැම්බර් 15 පළකළ ලිපිය. ඔන්‍‍න ‍එ‍හෙ‍නන්‍ ‍මාත්‍ ‍හා ‍හා ‍පු‍රා ‍කි‍ය‍ලා බයිස්කෝප් ‍එ‍ක‍ට ‍සෙ‍ටාර් ‍උ‍නා. ‍මේ‍ක social network ‍‍නැත්‍‍නම්‍

උපසිරැසිය ගන්න

Fugly (2014) | නොමියෙන යහළුවන්…[සිංහල උපසිරසි සමඟ]

මේ වසරේ ජූනි මස 13 වෙනිදා නිකුත්වුණ තවත් හින්දි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය

උපසිරැසිය ගන්න

Jigarthanda (2014) | සීතල හදවත. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පටන්ගන්නම්… ඔන්න මම අරගෙන ආවා මගේ තුන්වන උපසිරැසි නිර්මාණය, ගිය වර කෙරුවේ Velaiyilla Pattathari (2014) දමිළ චිත්‍රපටියක්, මේකට

උපසිරැසිය ගන්න

Reclaim (2014) | ආදරණීය නීනා….! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔන්න ඉතින් ආයේ සබක් අරන් ආවා.හොල්මන් ෆිලුම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක ලස්සන Drama | Thriller ගණයට වැටෙන ලස්සනම

උපසිරැසිය ගන්න

Arundhati (2009) | සිරකළ ආත්මය කෙසේ පළිගනියිද?… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට…කාලෙකට පස්සේ ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ටිකක් බය හිතෙන එකක්. මුලින්ම මේක දෙන්න මෙච්චර

උපසිරැසිය ගන්න

Salim (2014) | හො‍ද ‍අ‍ය ‍ක‍වු‍ද? ‍න‍ර‍ක ‍අ‍ය ‍ක‍වු‍ද? [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍කට්‍‍ටි‍ය‍ට? ‍අ‍දත්‍ ‍ම‍ම ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අ‍රන්‍ ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මේ‍ක ‍අ‍ලුත්‍‍ම ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ම‍මත්‍ ‍මේ‍ක

උපසිරැසිය ගන්න

Sleepy Hollow [S02 : E02] | කත්‍රිනා සොයා මෙහෙයුම් අරභයි….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියට ස්ලිපි හොලෝ දෙවනි දිග හැරුමත් ඉක්මණටම අරගෙන ආවා.. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන්

උපසිරැසිය ගන්න

Mortal Kombat: Annihilation (1997) | මාරක යුද්ධය: සමූල ඝාතනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. මේක සුප්‍රසිද්ධ Mortal Kombat කියන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි නිර්මාණය

උපසිරැසිය ගන්න

Kick (2014) | කික් එකක් එන්න හොඳ වැඩක් කරන්න….[සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ

උපසිරැසිය ගන්න

Vedam (2010) | වේදනාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කියපු විදියටම මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. මේකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මුලික හේතුව උණේ මං

උපසිරැසිය ගන්න

Battle of the Year (2013) | වසරේ මහා ගැටුම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මාස ගාණක් ඉඳලා අද තමයි මට මේ වැඩේ කරන්න පුළුවන් වුණේ. මේක තමයි මගේ කුළුඳුල් නිර්මාණය. මම අද

උපසිරැසිය ගන්න

Good People (2014) | ක්‍ෂණික මුදල් නිසා ඇති වෙන නව බලාපොරොත්තු…[සිංහල උපසිරැසි සමඟ]

දැනට ටික දවසකට කලින් හොඳ කොපියක් ආපු Action, Crime, Thriller අරගෙනයි මේ එන්න හදන්නේ. ෆිල්ම් ඒක නිකුත් වෙලා තියෙනේ අගෝස්තු

උපසිරැසිය ගන්න

Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසියත් අරන් ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් ලිපියෙ කිව්ව විදියට SAW 6

උපසිරැසිය ගන්න

Phir Bhi Dil Hai Hindustani (2000) | අසරණ වූ මිනිසෙකුට යුක්තිය ඉටු කිරීමක්. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක ඔයගොල්ලො හමුවට එන්න මට කාලයක් ගත වුණා. මුලින්ම ඒකට මම සමාව ඉල්ලනවා. විකියා සහෝ කියපු නිසා

උපසිරැසිය ගන්න

American Muscle (2014) | පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ](18+)

ඔන්න තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද තමයි නිකුත් වුණෙත්. අපි අදම සබ් එකත් අරගෙනවා ඔන්න. 🙂 🙂  කපා

උපසිරැසිය ගන්න

Howl’s Moving Castle (2004) | රුවෙන් වෙන් කල නොහැකි හදවත්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසි නිර්මාණය වගේම පළමු ඇනිමේෂන් උපසිරැසි නිර්මාණය. මේක එවන්න හුගක් කල් ගියේ මැටිල්ඩා සබ් දාන

උපසිරැසිය ගන්න