Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)
මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, දඩයමක් කරගෙන ඉන්න තියනව නම්
උපසිරැසිය ගන්නමේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, දඩයමක් කරගෙන ඉන්න තියනව නම්
උපසිරැසිය ගන්නඔන්න අද මගේ පිට-පිට-8වන උපසිරැසියෙන් මම අරන් ආවේ බොලිවුඩ් සිනමාව හොල්ලපු සිනමාපටයක පුනරාගමනයක්. (TLDR) මේ ෆිල්ම් එකේ නමේ තේරුම ගැන
උපසිරැසිය ගන්නගොඩ කාලෙකට පස්සේ තමයි මේ උපසිරසක් අරගෙන එන්නේ, ඒ තමයි Glass Onion: A Knives Out Mystery කියන ෆිල්ම් ඒක. ෆිල්ම්
උපසිරැසිය ගන්නසුබ දවසක් වේවා ! ඔන්න The Covenant ෆිල්ම් එකෙන් පස්සේ ගයි රිචී මහත්මයගගෙම තවත් ෆිල්ම් එකක් අරන් ආවා. හැබයි මේකනම්
උපසිරැසිය ගන්නඅද බයිස්කෝප්එල්කේ වෙබ් අඩවියට මගේ නිල 7වන (හැබැයි මගේ කලින් BluRay upgrade එකක් එක්ක ගැන්නොත් නම් 8වන) උපසිරැසිය විදිහට මම
උපසිරැසිය ගන්නඔන්න ඉතින් Black Knight සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් අරන් ආවා. ඉංග්‍රීසි උපසිරැසියේ තිබ්බ තේරුමේ වැරදි හින්දා වෙන භාෂාවක උපසිරැසියක්
උපසිරැසිය ගන්නචෝල රාජාවලියේ අදටත් කීර්තිය පතුරුවන, දමිළයෙකුගේ මතකයට පළමුවෙන්ම එන රජු වන්නේ රාජ රාජ චෝලන් රජුයි. කොටස් 5කින් යුත් කල්කිගේ සත්‍යය
උපසිරැසිය ගන්නහැමෝටම සතුටුදායක දවසක් යාලුවනේ..මන් මේ ෆිල්ම් එකේ සබ් එක හදන්න ඇහුවේ ගිය මාසේ. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඇවිත් අද තමා
උපසිරැසිය ගන්නහැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන
උපසිරැසිය ගන්නසුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම
උපසිරැසිය ගන්නඔන්න අද උපසිරැසි අරන් එන්නේ මේ අවුරුද්දේ එනකම් බලාගෙන ඉදපු සීරීස් එකකට. නම තමයි Black Knight. පෞද්ගලිකවම මාත් එනකම් බලන්
උපසිරැසිය ගන්නකොහොමද හැමෝටම? සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ එන්න ලැබුණේ. ඉතින් මේ අරගෙන එන්නේ අප්‍රියෙල් 28 වෙනිදා නිකුත් වුණ Peter Pan
උපසිරැසිය ගන්නසුබ දවසක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් අළුතින්ම ආපු ෆිලුමක් උණු උණුවෙම ඔයාලට අරන් ආවා. ඇත්තටම මේ වැඩේට මුල පිරුවේ අපේ
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හොරර් ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ අළුත්ම චිත්‍රපටය. මුලින්ම කියන්න ඕනෙ
උපසිරැසිය ගන්නමෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය විසිතුන්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb තුළ 6.6 ක ඉහළ
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් Gannibal කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කතාංග එක්ක තමා ඔයලා මේ එකතු වෙලා තියෙන්නෙ..එපිසෝඩ් හතකින් සමන් විත
උපසිරැසිය ගන්නGannibal හෙවත් “අභිරහස් ගම්මානයේ හයවන කතාංගය,එසේත් නැතිනම් පළමුවන කතාසමයේ,අවසන් කතාංගයට පෙර කතාංගයේ උපසිරැසිය අරගෙන ආයෙත් වතාවක් ආවා. ටිකෙන් ටික ලිහිල්
උපසිරැසිය ගන්නGannibal හෙවත් “අභිරහස් ගම්මානයේ ” පස්වන කතාංගය ඔබ වෙත අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ.දිනෙන් දින උනුසුම් වන කතා මාලවට
උපසිරැසිය ගන්නගොඩ දෙනෙක් ඉල්ලපු ගොඩ දෙනෙක් එනකම් බලන් හිටපු ෆිලුමකට තමා අද ඕන් සබ් එක අරන් ආවෙ. මේක නිකුත් වෙන්නෙ 2023
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ දිග හැරෙන්නේ “අභිරහස් ගම්මානයේ” තුන්වන කතාංගයයි. කලින් කතාංග දෙක වගේම කුතුහලය සහ භීතිය මදි නොකියන්න තියෙන කතංගයක්
උපසිරැසිය ගන්න