අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Autopsy of Jane Doe (2016) with Sinhala Subtitles | සිරුර කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

ඔයාල හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔන්න මං බය වෙන්න ආස අයට බලන්න චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය එළිදැක්වුනේ 2016 දෙසැම්බර්

උපසිරැසිය ගන්න

Lost in the Pacific (2016) with Sinhala Subtitles | පැසිෆික්දි වයිනේ කලු බලල්ලු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් අලුත්ම සුපිරි පිලුමකට උපසිරැසි ගන්නවලා අරගෙන එන්ට තමයි හදන්නෙ. මේකට IMDB දර්ශකයේ 3.8 ක අගයක් තමයි ලැබිලා

උපසිරැසිය ගන්න

48 Hours to Live AKA Wild for the Night (2016) with Sinhala subtitles | ජිවත් වෙන්න ඕනෙම නම් පැය 48 කින් කරලා දාන්න. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් TV සිරිස් අරගෙන අතරේම අයෙමත් ගොඩක් ඉක්මනට තවත් අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. කතාව ගැන මගේ නම් ලකුණු දෙන්න

උපසිරැසිය ගන්න

Goldstone (2016) with Sinhala Subtitles | තරුණියක් නිසා වැනසී ගිය පුංචි නගරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මන් වගේ 11 වන උපසිරසි නිර්මාණය විදියට ටිකක් වෙනස් දෙයක් ගෙනාවා . ඒක හරියට මීට පෙර මම ඔබට

උපසිරැසිය ගන්න

14 Blades AKA Jin yi wei (2010) with Sinhala Subtitles | පලු වැඩකාරයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්විම. මේක චීන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2010 පෙබරවාරි 4 ප්‍රදර්ශනය ආරම්භ කරපු

උපසිරැසිය ගන්න

The Blacklist [S04 : E11] with Sinhala Subtitles | අන්තඃපුරය [සිංහල උපසිරසි සමඟ]

හොදයි මෙන්න ගෙනල්ලා තියෙනවා කළු ලැයිස්තුවේ 4වෙනි සීසන් එකේ, 11වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්.

උපසිරැසිය ගන්න

The Girl with All the Gifts (2016) with Sinhala Subtitles | රුදුරැ රාක්ෂයින්ට එරෙහිව දිවි ගලවා ගැනීමේ මාරාන්තික මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් ඉක්මණටම අළුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. මේ වතාවේ අරගෙන ආවේ සොම්බි චිත්‍රපටයක්. මෙතෙක් කාලයක් තුරාවට චිත්‍රපට 37ක්

උපසිරැසිය ගන්න

Shoot ‘Em Up (2007) with Sinhala Subtitles | දන්නවද මම අකමැතිම මොකටද කියලා?(18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා මමත් ඔන්න අපේ බයිස්කෝප් අඩවියට ගොඩ වුනා. හැබැයි ඔක්කෝමලාගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු

උපසිරැසිය ගන්න

The White Haired Witch of Lunar Kingdom AKA Bai fa mo nu zhuan zhi ming yue tian guo (2014) with Sinhala Subtitles | චන්ද්‍ර රාජධානියේ මායාකාරී [සිංහල උපසිරසි සමඟ]

Liang Yusheng විසින් 1957 දී රචනා කරන ලද  Baifa Monü Zhuan යන නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලද මෙමෙ සිනමා

උපසිරැසිය ගන්න

Littleman (2006) with sinhala subtitles | පොඩිඑකා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාව සුපිරි කොමඩි චිත්‍රපටියක්.පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන්ම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක්

උපසිරැසිය ගන්න

Lucifer [S02 : E11] with Sinhala Subtitles | ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන

උපසිරැසිය ගන්න

Six [ S01 : E01 ] with Sinhala Subtitles | මුදවා ගැනීමේ මෙහෙයුම ඇරඹේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න තවත් අළුත්ම කතාවක් අරගෙන තමයි මේ ගොඩවදින්නෙ. මුලින්ම මට මේක කරන්න බාරදුන්න සමන් ප්‍රසාද් සහෝට ස්තූතියි

උපසිරැසිය ගන්න

Emerald City [S01 : E04] with Sinhala Subtitles | විද්‍යාව සහ මායාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද වෙනදටත් කලින්ම, අපි  මුණගැහෙන්නේ  එමරල් සිටි කතාමාලාව සමගිනුයි. වැඩිකතාබහක් නැතුවම පසුගිය කොටසේ මොනාද සිද්ධ උනේ කියලා හැරිලා බලමු.

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E10] with Sinhala Subtitles | දේශප්‍රේමී බෙහෙත… [සිංහල උපසිරසි සමඟ]

බොහෝම ප්‍රමාද වුනා අදත් එහෙනං. පසුගිය සතියේදී නම් ගොඩක් ලෙඩ වෙලා ඉඳලා තමයි උපසිරැසිය ප්‍රමාද වුනේ. මෙදා පාර නම් ඉන්ටර්නෙට්

උපසිරැසිය ගන්න

Dylan Dog: Dead of Night (2010) | රෑ මියගිය අය නැවතත් ඩිලන් ලගට… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, අහ්හ් ඉස්සෙලම කියන්න ඕනේ සුබ නව වසරක් වේවා ඔක්කොටම! මේක මගේ දෙවෙනි උපසිරසි ගැන්වීම. ඔයාලට මතකද දන්නේ නෑ the haunted

උපසිරැසිය ගන්න

The Light Between Oceans (2016) with Sinhala Subtitles | ආදරණිය ලූසි-ග්‍රේස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි හැම දෙනාටම, මගේ 10 වන උපසිරැසි නිර්මාණයට මම දැවැන්ත ආදර කතාවක් ගෙනාවා. මේ කතාව නම් සුපිරිම සුපිරි

උපසිරැසිය ගන්න

Nameless Gangster: Rules of the Time AKA Bumchoiwaui junjaeng: Nabbeunnomdeul jeonsungshidae (2012) with Sinhala Subtitles | පාතාලයට එරෙහිව යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන මම ආවා. මේකත් කොරියානු චිත්‍රපටි ඉතිහාසෙ ඉහළින්ම තියෙන

උපසිරැසිය ගන්න

Phantasm: Ravager (2016) with sinhala subtitles | මනෝදෘශ්ටියේ අතරමංව [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙන ආවේ Fantasy | Horror ඝනයට වැටෙන ටිකක් අමුතු විදියේ නිර්මානයක්. අමුතු විදියේ නිර්මානයක් උනත් හැම කෙනෙක්ටම කුතුහලයෙන් බලන්න

උපසිරැසිය ගන්න

Flight of the Phoenix (2004) with Sinhala Subtitles | නොහැක්කක් නොමැත [සිංහල උපසිරසි සමඟ]

අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය… ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු හත් වන උපසිරැසිය අරගෙන ආවා.

උපසිරැසිය ගන්න

The Thinning (2016) with Sinhala Subtitles | ජීවිතේ වෙනුවෙන් උත්තර ලිවීම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් හැමෝටම. මතකනෙ මම දමින්ද ගමගේ. කලින් පාර මම දුන්නෙ Airplane 1980 කියන ෆිල්ම් එක. මේ මගේ දෙවෙනි එක. ගිය

උපසිරැසිය ගන්න