අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නුවන්ත දුලාන්සිංහල උපසිරැසි

Taken [S01 : E10] with Sinhala Subtitles | මම යටත් වෙනවා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 14 votes.
Please wait...

Taken TV P 1

මෙන්න එහෙනම් අවසාන කොටස අරගෙන තමයි මේ ආවේ. සබ් එක ආවේ පහත් පහුවෙලා. පැය පහකින් වගේ සබ් එක කරලා ඉවර කරගන්න පුලුවන් උනා. දැන් වෙලාව රෑ දහයයි. අන්තිම කොටස නිසා අනික් වැඩ ටිකක් පැත්තකට කරලා ඔයාලා වෙනුවෙන් ඔන්න මේක කරලා ගෙනාවා.

ඉතින් බ්‍රයන්ගේ එදා ඉඳලාම හතුරා, කාර්ලොස් මෙහියාට මොකද වෙන්නේ ? මෙහියා එක්ක තියන හිත් අමනාපකම් අද කෙලවරක් දකිනවා. කලින් සතියේ කොටසේ ආශාව මෙහියාගේ අය පැහැරගත්තා. ඉතින් මෙහියාගේ ඉලක්කය තමයි ආශාව ප්‍රාණ ඇපකරුවෙක් කරගෙන දේශ සීමාව පනින එක. එයා කොහොමහරි ඒ වැඩෙත් කරනවා. බ්‍රයන් මෙහියා පස්සේ තනියම පන්නනවා. එයාගේ යාළුවෝ ටිකත් නැතුවම. ඒත් අන්තිමේ යාළුවෝ ටිකත් එයා එක්ක එකතුවෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි කතාවේ අවසාන කොටසේ වෙන්නේ. මෙහියාට මොකක් වෙයිද ? බ්‍රයන් මොනවා කරයිද ? බලමු නේද එහෙනම්.

කතා මාලාවේ මුල ඉඳලා මාත් එක්ක එකතු උන අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි. එහෙනම් ඉතින් මේ අවසානය සනිටුහන් කරන වෙලාව. ඔයාලාගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා. හමුවෙමු නැවතත්. ඔබට ජය!

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

 

 

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

33 thoughts on “Taken [S01 : E10] with Sinhala Subtitles | මම යටත් වෙනවා [සිංහල උපසිරැසි සමඟ]

  • මේකේ S 2 සබ් දෙන්නකෝ ඇවිල්ලා තියෙන්නේ

    Reply
  • Hashan M. Priyadarshana

    මේකෙ season 02වලට සබ් දෙන්න බ්‍රෝ

    Reply
  • adeesha semina

    season 2 sub plzzzz.and thanx for the season 1

    Reply
  • dulanjaya0094

    machan taken s2 awilla brooo,,,,,sub eka denawada ikmanatama

    Reply
  • Lushan Tharinda

    Season 2 ekatath puluwan nam sub denna iwasillak nethuwa inne…

    Reply
  • akilasachinthana

    sub please s02

    Reply
  • GihanRangana

    season 2 ekat avilla sub denwa neda?

    Reply
  • thnaks macho. sub aka dunnata….

    Reply
  • Fattama macho thaks aa

    Reply
  • Lihini Hansika

    නියම කතා මාලාවක් සහෝ…ඔබට ගොඩක් ස්තුතියි මේ කරපු වැඩේට….මේකෙ දෙවෙනි එකත් ලගදිම එයි නේද ,,?

    Reply
  • Udara Damith B/K

    අඩෝ මේක ඉවරත් උනාද
    ගානක්වත් නෑ ඉවරයි කියලා
    මේක ඉවර වෙනකල් දුන්නට තැන්ක්ස් වේවා
    අලුත් ටීවී එකකින් හම්බවෙමු
    සුබ අනාගතයක්

    Reply
  • එක දීගටම උපසිරස දුන්නාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා

    Reply
  • ස්තුතීයී සබ් එකට

    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    Reply
  • thnax macho sub 1k nawaththan nethuwa digatama dunnata brooo

    Reply
  • Thanks bro digatama sub depan

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මාරු කතාවක්…
    තව අලුත් කතාවකින් හම්බෙමු……

    Reply
  • thanks machan.
    9 epiyata sub dunnada bn..

    Reply
    • Udara Damith B/K

      දීලා තියෙන්නේ ඔය උඩ තියෙන මෙයාගේ නම තියෙන thaනින් යන්ඩ එතකොට අහු වෙයි

      Reply
  • Thanks digatama sub dunnata thawa supiri TV series ekakin hambawemu jaya wewa

    Reply
  • bohoma sthuthi sahooo me wagema niyam tv series ekkain hamba wemuo jaya… 😀

    Reply
  • Thank you very much Nuwantha

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *