අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S02 : E08] | කැනිමා දඬයම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 6 votes.
Please wait...

Teen Wolf
පසුගිය කොටසින්…

ස්කොට් සහ ජැක්සන් අතර සටනින් එතන හිටපු හැම දෙනාටම ගෙදර යන්න උනේ පරක්කු වෙලා. ජැක්සන්ගේ හැඩය මාරු වෙච්ච නිසා, මැට්ට සහ එරිකාට තුවාල වෙනවා, ඒ වගේම එයාගේ ස්වාමියාගේ අනතුරු ඇඟවීමත් එක්කම එයා පිටවෙලා යනවා. එයා කිව්වේ කැනිමා. එරිකාට අංශභාගය හැදෙනවා. මොකද කැනිමාගේ විෂ එයාගේ ඇඟට ඇතුලු වෙච්ච නිසා. ස්කොට් සහ ස්ටයිල්ස් එයාව ඩෙරෙක් ගාවට අරගෙන යනවා. ලිඩියා අඳුරන්නේ නැති පිරිමි ලමයෙක්ව හම්බවෙනවා. හැබැයි ඒ එයාටනම් ඉන්නේ පීටර් හේල්ගේ තරුණ අවදිය. ලිඩියාට තේරුම් යනවා ඒ තරුණ පිරිමි ලමයා එයාගේ සිතුවිලි වල, එයාට මැවිලා පේන දේවල් වල කොටසක් කියලා. ඒවගේම පීටර් යම් කතිකාවතකුත් ලිඩියා එක්ක කරනවා.

අද එතැන් සිට…. ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

17 thoughts on “Teen Wolf [S02 : E08] | කැනිමා දඬයම… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • මොළ කකුලුස්

    TThanks for sinhala subtitles..jaya wewa yaluwa…

    Reply
  • කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි අයියේ…

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ස්තූතියි

    Reply
  • රවිඳු නිපුන්

    thankss sub ekata !!!!

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා.. එහෙනම් එලස්ස්ස්……..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • එල මචෝ. ඉතුරු ටිකත් ඉක්මනට දියන්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *