Teen Wolf [S02 : E09] | දඬයමට නව ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]
ජැක්සන්ට එයාගේ ස්වාමියා විසින් යම් තැනකට යන්න කියලා අණකරනවා, ඒ තමයි එයාගේ ඊලඟ ඉලක්කයට. ස්ටයිල්ස් සහ ෂෙරිෆ් ස්ටිලින්ස්කි තේරුම් ගන්නවා මේ ඝාතණයන් සිද්ධ වෙන්නේ රටාවකට අනුව කියලා. මොකද මේ වෙනකම් සිදුවෙලා තියෙන හැම ඝාතනයක්ම, ඒ මැරුණ පුද්ගලයන් ඉදලා තියෙන්නේ 2006 අවුරුද්දේ එකම පංතියේ. ස්ටයිල්ස්ගේ තාත්තට එයාගේ රැකියාව නැතිවෙනවා. මොකද ඒ එයාගේ නොමනා හැසිරීම නිසා පළාතට අපකීර්තියක් වෙන හන්දා. ස්කොට්ට වික්ටෝරියා විසින් පහර දෙනවා, ඒ ස්කොට්ව මරන්න උත්සාහ කරන්න. අයිසේක් ජැක්සන්ට බෙහෙත් වගයක් දීලා, එයයි එරිකා සහ ස්ටයිල්ස් කියන තුන්දෙනා එකතු වෙනවා කැනිමාව පාලනය කරන ස්වාමියාව හොයාගන්න. ඒත් ජැක්සන් කැනිමා බවට හැරවිලා එයාට ලැබුන අණ හරියටම ඉටු කරලා ඒ කෙනාව මරළා දානවා. ඩෙරෙක් ස්කොට්ව බේරගන්නවා, වික්ටෝරියා කරන්න යන ඒ දෙයින්.
අද එතැන් පටන්… ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 19360 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa. Yaluwa….
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තූතියි
thanks sub ekata!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි කිනා!
ජය වේවා!
බොහොම ස්තුතියි සහො 😛 ජය
ela macho
ම්ම්ම්ම් //// පට්ට
සබට තුති
ඔබට ජය……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
mama godak kamathi tv serias ekak digatama karan yanna jaya wewa
ela macho mama godak kamathi Series ekak..
macho Beauty and the Beast Series eka denna ko….