Teen Wolf [S03 : E10] | ඩරාක්ගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]
ආයෙත් මේ කතා මාලාවේ කොටසක් අරගෙන මම ආවා. ඔයාලට ඉක්මනට මේ සිසන් එක බලලා ඉවරයක් කරන්න උදව් කරන්න කියලා.මොකද මේ කතා මාලාවේ සිසන් 3 එක විතරක් කොටස් 24කින් සමන්විතයි කියලා ඔයාලා දන්නවා ඇති එක නිසා ඉක්මනට බලලා ඉවරයක් කරන්න ආස ඇති ඔයාලත්.
හරි වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුනොත් පසුගිය කතාවෙන් ඔයාලා දකින්න ඇති ඩරාක් කියන්නේ ජෙනිෆර් බ්ලෙක් කියලා. එ් ජෙනිෆර් ටිචර්(ඩෙරක්ගේ කැල්ල) ලිඩියා මරන්න උත්සහ කරන නිසා ඒ වගේම එයා කියනවා කවුද ලිඩියා කියලත් ඒ බැන්ෂි කෙනෙක් කියලා විලාප දෙන යුවතියක් කියලා. ඒ වගේම ස්ටයිල්ස් තාත්තට තේරුම් කරන්න හදනවා මේ සේරම ගැන මින්ස් වෘකයන් කැනිමා ගැන එහෙම එත් එයා පිලි ගන්නේ නැ ස්ටයිල්ස් කියන දෙවල්. එත් අන්තිමට එයාවත් පැහැර ගනිමට ලක් වෙනකොට ස්කොට්ව දකින නිසා එයත් තේරුම් ගන්නවා ස්ටයිල්ස් කියපුවා ඇත්ත කියලා.ඒ වගේම ඩෙරක්ගේ සහොදරිය කොරා හදිස්සියෙම අසනිප වෙනවා. අවසානයේ ආයෙත් වතාවක් ඩරාක් සම්පුර්ණයෙන්ම තමනගේ අවශ්‍යතාවට අනුව බිලිපුජාව සාර්ථක කරගන්නවා.
ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, දහවන කොටස :::
මේ කතාවේ ටිකක් වැඩිපුර ඇක්ෂන් ටිකක් තියෙනවා.මේ කතිවෙන් අපිට දැනගන්න පුළුවන් ඇයි ඩරාක් බිලිගැනිම් කරන්නේ සහ එකට ඩියුකෙලියන්ගේ සම්භන්ධතාවය එ් වගේම යාළුවො ටික එකතු වෙලා කොරගේ ජිවිතය බෙරගන්න උත්සහ කරන අතරේ ඩියුකෙලියන් ඇතුළු රංචුව ඩාරක්ව ඒ කියන්නේ ජෙනිෆර් ටිචර්ව මරන්න උත්සහ කරනවා.තවත් විශේෂ සිද්ධියක් විදියට ස්කොට්ගේ ලගම කෙනෙක්ව පැහරගැනිමට ලක් වෙනවා ඩරාක් විසින් අවසානයෙදි. ඉතින් මේ සේරම දැනගන්න මෙක බලලා පොඩි කොමෙන්ටවකුත් දාලා අදහස් උදහස් එවන්න එතෙක් අපේ බයිස්කොප් එකට ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Yutt” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3aR2″ type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 19586 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
subtitl, awl bn. Times awl…
ෆට්ට බොක්කාහ්
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela ayyee.
thanks sub ekata!!
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය………………..
මචන් sub වල 11, 12 epi වල link නැනෙ මචන්. අයෙ දන්න පුලුවන් නම් ලොකු දෙයක්
අපි දිලා තියෙන්නේ සහො සම්පුර්ණ සිසන් එකම බාගන්න පුළුවන් ලින්ක් එකක් එකේ අනිවා සෙරම කොටස් ටික තියෙනවා
මචන් සබ් වල 11 , 12 එපිසොයිඩ් නැනෙ මචන්… link එකක් නැද්ද මචන්
බොහෝම ස්තූතියි සුධීර සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්……
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සුධිර සහෝ..
ඔව් ඔව් ඉක්මනින් ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks yalu…….. Gud luk….
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ..
නියමයි..
ජයම වේවා…
එල..
niyamai shoo.. ekmanatama ewara karamu… subapatum..
හදිස්සියෙන් ලිපිය ලිවේ කැලි නම් ගොඩක් අඩුයි ගනන් ගන්න එපා කස්ටිය