අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S03 : E19] | ආහාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 14 votes.
Please wait...

Teen Wolf S03-1

ඊලඟ කොටසටත් උපසිරසි කරගන්න පුළුවන් උණා නොහිතපු විදියට ඉඩ ලැබුණ නිසා ඉතින් එක නිසා උපසිරසි දෙකම එකවර ලබා දෙනවා ඔයාලට මේ කතාව පුරාවට තියෙන්නේ නොගෙට්සුනේ විසින් ආවෙශ උණ ස්ටයිල්ස් කරන දෙවල් ටිකක් ගැන. වැඩිය මොකුත් කියන්නේ නැ කොටස් දෙකක් නිසා. ඔයාලම බලන්න ඒ කරලා තිරණය කරන්න. ගිහින් එන්නම්. පෙර කොටසට ලියපු ලිපියේ නම් විස්තරයක් තියෙනවා එකත් මෙකත් එක්කම ලැබෙයි ඔයාලට.

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 172 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 303 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

18 thoughts on “Teen Wolf [S03 : E19] | ආහාරය… [සිංහල උපසිරැසි සමඟ]

  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහෝම ස්තූතියි සබට
    anith tikath ikmnt dendooo…

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්…තෑන්ක්ස්…
    ජය….ජය….
    එල…
    එල…

    Reply
  • අනේ ගොඩක් ස්තුතියි. හරිම ඉක්මනින් දීලා.. අනිත් ඒවත් ඒ විදියටම ඉක්මනින් දෙන්න පුළුවන් වෙන්න ඕනේ..

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ane godaaaaaaaak pin mechchara ikmanta sub denawata………..

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *