අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S03 : E20] | ආහාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 12 votes.
Please wait...

Teen Wolf S03-1

ඔන්න ඊලග කොටසත් ඉක්මනින්ම ගෙනාවා කට්ටියට තවා කොටස් 4කින් මේ කතා මාලාව අවසන් වෙනවා නොහිතන විදියෙ දුක්මසු අවසානයක් එක්ක එක් ගැන මන් වැඩිය කියන්නේ නැ දැන්මම ඉස්සරහට එක ගැන බලමු.පසුගිය කොටස් ගැන බැලුවොත් ස්ටයිල්ගේ ඇගට නොගෙට්සුනේ කියලා යක්ෂ ආත්මයක් ආවෙශ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා කට්ටියට ගොඩක් කරදර වෙනවා. අයිසැක් විදුලිය වැදිමෙන් රොහල් ගතකරනවා. තව ඩෙරක් සහ ඇලිසන්ගේ තාත්තා හිර ගතකරනවා ඉතින් අද කොටස පුරා වෙන්නේ යාලුවො ටික එකතු වෙලා මේ ආත්මය අයින් කරන්න හදන හැටි සහ ස්ටයිල්ස් විසින් කරන සොයා ගැනිම් කිහිපයක් ගැන සහ අද කතාවට මලියාත් එක් වෙනවා.එහෙනම් මෙක බලලා අදහසකුත් දෙන්න හරි වැරදි හදා ගන්න ඔනි දේවල් ගැන මට.ස්තුතිය තවත් උපසිරසියකින් හමු වෙමු !

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 172 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 303 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

21 thoughts on “Teen Wolf [S03 : E20] | ආහාරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Shanka thotawatta

    Macho hunters(2020) Tv series eke sub ekath dennako

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ

    Reply
  • Dragonheart 2017 film eke sub eka dapanko

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එලෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • me vampire diaries sub diyanko bn

    Reply
    • අදහසක් තහෙනවා වෙලාව තමා නැත්තේ සහො

      Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසට ස්තුතියි සහෝ.
    ඉතිරි ඒවටිකත් ඉක්මනට දෙන්නහොඳේ.
    සුබ පතුම්!

    Reply
  • ස්තුතියි මේ කොටසට… අනිත් ඒවත් ඉක්මනින් දෙන්න.. හිතාගන්න බැරි අවසානය ඇලිසන් නේද?

    Reply
    • ඔව් සහො දුකේ බැ

      Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • Thank you very much……ithuru tikath ikmantama denna labewa………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *