අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ඉසුරු අකලංකඑළ (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S02 : E13] | ඔක්කොම එක පවුලක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

elementary

සෑහෙන ගේමක් දීලා කොහොමහරි 13වෙනි කතාවෙ උපසිරසිය ඉවර කළා. මේක මේ කතා මාලාවෙ හම්බවුණු එපාම කරපු කොටසක්. බලන්න නෙමෙයි උපසිරසි දාන්න. මොකද මේකෙ වචනාර්ථයෙන් තේරුමක් ගන්න බැරි දෙබස් ගොඩක් තියෙනවා. ඒ වගේම සමහර තැන් තේරුම් ගන්නම බෑ. කොහොමහරි අන්තර්ජාලය පීරලා තේරුම් හොයලා යන්තන් වැඩේ ගොඩ දැම්මා. ඒත් තැන් දෙක තුනක පොඩි අපැහැදිලි ගතියක් තියෙනවා. ඒකට සමාවෙන්න ඕනෙ. හැබැයි ඒක කතාවෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නෑ. 

අද කතාව ආරම්භයේදි පරීක්ෂක බෙල්ගෙ අලුත් අංශයට ඔත්තුවක් එනවා මිනිහෙක් වැඩ කරන වෙලාවෙන් පස්සෙ තෙල් පිරිපහදුවකට බැරල් එකක් තල්ලු කරගෙන යනවා දැක්කා කියලා. මේ ගැන හොයන්න බාරවෙන්නෙ බෙල්ට. එතනදි එයාට මේ බැරල් එකේ තිබිලා හිසක් සහ අත් නැති මළ සිරුරක් හම්බවෙනවා. ඒක හඳුනාගන්න කිසිම විදිහක් නෑ. මෙතනදි තමයි වොට්සන්ගෙ පොඩි කාලෙ විනෝදාංශයක් පිහිටට එන්නෙ.
                 
මේ කතාවෙදි ආපහු බෙල්ට ෂර්ලොක් එක්ක එකට වැඩ කරන්න වෙනවා. ඒ වගේම මේ කතාවෙදි මේකෙ හිටපු පොලිස් ප්‍රධානියෙක්ගෙ වසර ගාණක් පැරණි රහසක් හෙළි වෙනවා. මේ හින්දා බෙල් ආපහු පරණ තැන වැඩට එනවා. අවසානයේදි මාෆියා යුද්ධයකට ඔවුන් පැටලෙනවා. 
හැමදාමත් වගේ පසුගිය කොටසටත් වචනෙකින් හරි අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. එහෙනන් 15වෙනි කොටසින් හමුවෙමු.

Elementary (2012) on IMDb

 

 

[button link=”http://h.oc.gs/cisha” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1E9C41963029E90CC11F0D8EDA32AC46D5CD4D32

[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

37 thoughts on “Elementary [S02 : E13] | ඔක්කොම එක පවුලක්…. [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……………

    Reply
  • ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්…
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය…

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • Boma stuti… bala bala hitiye daana kan (Y)

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එලෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Gayan sampath

    Thanks saho…..

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • SameeraRajapaksha

    Thanks Malliya……….

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • aththatma niymai ah meka dena eka nam.. man arrow beluwe nathath meka balanawa. meka sahena amaru tv-series ekak.. meka ikamanata balala season 3 balannath ona…

    thanks thanks

    Reply
  • RANIL SRIMAL

    නියමයි සහෝ දිගටම දෙමු.
    ස්තූතියි මේක වෙනුවෙන් කාලය වැය කලාට.
    ජය..!

    Reply
  • thank machan ikmanta anith tikath diyan

    Reply
  • thanks sahooo niyamai

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ….

    Reply
  • Thank you very much……

    Reply
  • Tnx Mcn sub ekata.Jaya Wewa! ethakota 14ta sub denne kauda?

    Reply
    • ඉසුරු අකලංක

      ස්තූතියි. ඒකට සබ් දෙන්නෙ ප්‍රණීත් සහෝදරයා.

      Reply
  • thanks… machan… mama kemathima kathawak meka

    Reply
  • තැන්ක්ස් සහෝ දිගටම කරගෙන පලයන් (Y)

    Reply
  • pattaaaaaaaaa…………machan

    Reply
    • ඉසුරු අකලංක

      බොහොම ස්තූතියි හැමෝගෙම අදහස් වලට.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *