Teen Wolf [S04 : E02] |සේප්පුව… [සිංහල උපසිරැසි සමඟ]
ටීන් වුල්ෆ් කතාමාලාවේ හතරවන අදියරේ දෙවන කොටසයි මේ අරගෙන එන්නේ. වැඩි කතා නැතිව ගියවර කොටස දිහාවට හැරෙමු. ඩෙරෙක්ව හොයාගෙන මෙක්සිකෝවට ගියපු ස්කොට් ඇතුලු යාළුවෝ කට්ටිය අකරතැබ්බයන් රාශියකට මුහුණ දීමෙන් අනතුරුව ඇස්ටෙක් පන්සලක් ඇතුලේ හිර කරලා ඉඳපු ඩෙරෙක්ව හොයාගන්නවා. හැබැයි ඒ එයාලා දැනගෙන හිටපු ඩෙරෙක් නම් නෙවෙයි. වයසින් බාල ඩෙරෙක් කෙනෙක්. එතනින් ගියවර කොටස අවසන් වුනානේ. දැන් කියන්නම් මෙවර කොටස ගැන කෙටියෙන්.
අද කොටසේදී, මුදාගත් ලාබාල ඩෙරෙක්ව කෙලින්ම අරගෙන එනවා ඩීටන් ලඟට. නමුත් සිහිය ලැබීමත් සමඟ කුපිත වන මේ තරුණ ඩෙරෙක් ඩීටන්ටත් පහරදී තමන්ගේ නිවස හොයාගෙන යනවා. ඒත් ඒ ඩෙරෙක් සිටි අට්ටාලයට නම් නෙවෙයි. දඩයක්කාරයන් විසින් අතීතයේ ගිනි තැබූ ඔහුගේ නිවස වෙතයි. නමුත් එය දැනටමත් විනාශ වෙලා. පෙනුමෙන් ලාබාල වූවා වගේම ඩෙරෙක්ගේ මතකයත් නැතිවෙලා. ඔහුට මතක තියෙන්නේ ඔහුගේ ලාබාල වයසට අදාලා මතකයන් විතරයි. මෙහෙම කිව්වාම කස්ටියට අවුල් වෙයි. ඒ නිසා ඔයාලා බලන්න. ඩෙරෙක්ට මෙහෙම ඉරණමක් අත් වුනේ ඇයි? ඒ ඉරණම කොයි විදියට විසඳෙයිද කියලත්.
ගියවර කොටස ගැන වගේම උපසිරස ගැනත් හොඳ, නරක කියලා ඔයාලගේ අදහස් දක්වලා තිබුන එක ගැන ස්තූතියි. ඉදිරියටත් ඒ අදහස් ඒ විදියටම ලැබෙයි කියලා හිතනවා. ඉක්මනින් ඉංග්‍රීසි උපසිරස ලබාදුන් වාසල සහෝටත්, අද කොටස ආපු සැණින්ම හොයලා දුන්නු හසන්ත අයියටත් මගේ ප්‍රණාමය. ජයම වේවා…! එලස්ස්ස්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/xteR” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6cCp” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/dKnz” type=”icon” “center” newwindow=”yes”] 950 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20410 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
thanks for sub
subta thankx
බොහෝම ස්තූතියි උපසිරැසියට
ela bn tnx
බොහොම ස්තුතියි සහො
season 3 eke 23, 24 sub nedd ?
ස්තූතියි 🙂
thanks saho, ohoma yannnnnnnnnnnn
ස්තුතියි මචං.මම කැමතිම TV සීරියස් එකක්…..
Thankz bro
උපසිරැසියට ස්තූතියි සහෝ:P :P:P :P:P :P:P :P:P :P:P :P:P 😛
patta..
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මචෝ මේකෙ සීසන් 2 දියන්කො!
niyamai
thanks..
පට්ට කියලා වැඩක් නැ. සබ් 1ක සුපර්…..
එල
සබට තුති
ඔබට ජය………..
thanx bro ikmanatama dunnnata elaz
උපසිරසියට බොහොම ස්‍තූතියි
ගොඩාක් ස්තුතියි.. සබ් එකට..
supiri wedak kollo ,niyamai thanks
නියමයි යශෝධයා මේක දෙකනම් තමයි බලාගෙන හිටියේ..
ජය වේවා..!1
thx. jaya wewa !
ස්තුතියි යශො!
ජය වේවා!
එලස් සහෝ.
මේක නම් පට්‍ට කතාවක් වගේ.
මම කලින් එක කොටසක්‍වත් බලලා නෑ.
ඒ හින්‍දා මුල සිට බලන්‍න ගන්‍න ඉන්‍නේ.
නමුත් මේකත් “ක්‍රෝස්‍බෝන්” වගේ, විභාගය
අවසන් වෙලා තමා බලන්‍න වෙන්‍නේ.
මේකෙත් සබ් එකයි, එපියයි බාලා තියා ගන්‍නවා.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
ඒ වගේම මේකේ දෙන්‍න ගත්‍තු මුල්
ඒවටත් සබ් දෙන්‍න.
එතකොට මුල සිට බලන්‍න ඉන්‍න අපි වගේ අයට
ඔයා කරන ලොකු පිනක් වෙයි.
දිගටම ඉතා ටක් ටක් ගාලා සබ් දීලා,
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
thankss sahooo…..ikmanata dunnata..elzzz
අම්මේ වෙලාවටම..ආපු ගමන් දුන්න එකනම් නියමයි….
උපසිරැසියට ස්තුතියි සහෝ….. 😀
ade pattai aaaa 🙂 ikmanatama deelane…Under The Dome season 2 awilla.kawru hari ekatath sub dennakooooooo
එල එල ඩො….සුපිරි වැඩක්………
බොහොම ස්තුතියි
මරු මරු
ආපු ගමන්ම
උනුවෙන්ම දීල..
සබට තුති 😀
sub ekat thanx saho…
thanks
pattttttttttttaaaaaaaaaaaaa mare maruuuuuuuuuuuuuu
thanx bro..
බොහොම ස්තුතියි සහො 😀 ජය