Teen Wolf [S04 : E09] | සැබෑ දායකයා… [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසින්…
මතක ඇති දායකයාව අල්ලගන්න උගුලක් අටවන ස්කොට් නොමැරී බේරෙන හැටි. ඔහුව ආරක්ෂා කරන ගමන් කේට් සමඟ පැමිණි කිපුණු දෙන්නත් එක්ක සටන් කළා, කීරා, ලියම්, ස්ටයිල්ස් ඒ වගේම ආර්ජන්ට් මහත්තයත්. දායකයා අල්ලන්න යොදපු උගුල හිතපු විදියටම සාර්තක කරගන්න ලැබෙන්නේ නැහැ. ඒත් ස්කොට් තේරුම්ගන්නවා. කෙනෙක් මැරුණු බව දකින්නේ නැතිව සහතික කරගන්න නම්, දායකයා බෑන්ෂී කෙනෙක් විය යුතු බව. ඒ අතරේ මලීයා පීටර් හමුවෙලා ඇය ගැන ඇත්ත දැනගන්න උත්සහ කරනවා. ඒ වගේම ලිඩියා තමන්ගේ විල ළඟ නිවසේදී ඇයගේ ආච්චිගෙන් ඇයට ලැබිය යුතු තවත් රහස් ලේඛනයක් සොයාගන්නවා.
අද කොටසින්…
මතක ඇති මරණ ලැයිස්තුවේ ඉඳපු පැරිෂ්ව. නියෝජ්‍යය පොලිස් පරීක්ෂකවරයා. මිනිහාට අද කතාව ආරම්භයේදීම මාරක ප්‍රහාරයක් එල්ල වෙනවා. කොටින්ම මිනිහාව පණපිටින් පුච්චනවා. ඒ තවත් පොලීසියේම හාදයෙක්. ලිඩියා ස්ටයිල්ස් එක්ක එකතු වෙලා උත්සහ කරනවා ඇගේ ආච්චි තියලා ගිය රහස් ලේඛනය දිග හරින රහස් යතුර හොයාගන්න. මේ අතරේ පාසලේ පැවැත්වෙනවා උත්සවාග්නියක්. ඒකට සහභාගී වෙනවා, මලීයා සහ ලියම්. දෙන්නම හොඳට වෙරි වෙනකන් බොනවා. ඒත් මිනිස් වෘකයින් මත් වෙන්නේ නෑනේ. ඒත් මෙයාලා මත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. එයාලව බලාගන්න ගියපු බීවේ නැති ස්කොට්, හොඳටම මත් වෙනවා. ඒ කොහොමද කියලා බලන්න එහෙනම්.. ජයම වේවා..එලස්ස්….. ඉක්මනින් ඉංග්‍රීසි උපසිරස ගෙනල්ලා දුන්නු වාසල සහෝටත් ස්තූතියි….
[button link=”http://tinyw.in/hA4b” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TnPz” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ZZdd” type=”icon” “center” newwindow=”yes”] 980 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 19285 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
thanks for sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
meka sinhala galapen neni bn,mona magulakda puluwan ekekta dipanko sub karanna berianm.#srimaal
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
“This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications” saho mata down karanna be me msg eka enawa ei e danna kenek kiyanawada?
ස්තුතියි 🙂
patta bn thanx
10 වෙනි කොටසේ සබ් එක දෙන්නකෝ
Thank you………..
niyamayi saho…..
thanx sub walata….
jayawewa sub walata……
Sub ekata godak thanks saho 🙂 Season 04 patan gannakota thibba gamma dan adu wela kathawa enna enna chora wenawa appa harima upset 🙁
ඔව් මටත් එහෙම හිතෙනවා. කතාව ගළපන විදියේ අවුලක් කියලයි මට හිතෙන්නේ නම්.
වැඩේ දිගටම කරගෙන යමු සහෝ… දිගටම ජයෙන් ජය.. 🙂
thanks
Niyamai Yashoda Sahoo……
Dan Ithin Kollo Oyanan Supiri…
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
thank’s mcn ikmanata sub 1ka genath dunnata???
adane release une? ochchara ekmanata sub ekath dammada? patta. 🙂
ස්තුතියි යශෝද !
එලස්ස්!!
ජය වේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
ෆට්ට ඉක්මනට දීල
එලස් බොහොම පින්
උබ නම් මාර ස්පීඩ් පොරක්නේ
අම්මේ එනකන් උන්නේ.. 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි සහෝ පට්ට ඉක්මන් නේ
Thanx a lot
sub ekata thanx sahoooo
thanx bro..
Thnkss sahooo..sub ikmanta dunnata..
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
fatta fata fata saho.. apu gmn dena eka nam godak vatinava.. thankz a lot..
thanx bro..
Thankz saho sub eka adath kalinma dunnata! Elakiri 😀
මම 1 ලොල්
ela……….
tnx bro……………