අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S06 : E06] with Sinhala Subtitles | භුත නගරය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 17 votes.
Please wait...

Teen Wolf S06-1

මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්ක් වෙවා කියලා පතනවා සියළුම දෙනාට! ඉතින් අලුත් අවුරුද්දේ උපසිරසියක් අරන් එන්න ලැබුනා හා හා පුරම. මේ සතියේ උපසිරසිය ටිකක් පරක්කු වෙලා තියෙන්නේ එකට හේතුව තමයි සුපුරුදු උපසිරසි නිර්මාණකරු ලියොට මෙම උපසිරසිය කරන්න වෙන්නේ නැ කියලා දැනුම් දිලා තිබ්බා. එක නිසා මෙක කරන්න භාර උනේ නුවන්ත දුලාන් සහොදරයාට ඒ සහොදරයට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඔනි ඉල්ලපු ගමන් මට මෙක ලබා දුන්නට. ඉල්ලා මේ සබ් එක කරන්න තරම් ආසවක් ආවේම මේ මගෙ ප්‍රියතම කතා මාලාව නිසාමත් එකේ අවසාන සිසන් එක නිසාමයි අවසාන සිසන් එකේ එපියක් කරන්න බැරැ වෙයි කියලා අවුලෙන් ඉන්නකොට තමයි මට මේ අවස්ථාව උදා උනේ. තව විශෙෂයෙන් මතක් කරන්න ඔනි ආශාන් විමුක්ති(විමා) සහොදරයාව මන් ඉතින් මොකක් උනත් හම වෙලෙම වද දෙන්නේ ඌට නිසා.

කතාමාලාවක අවසානය සනුටුවහන් වෙද්දි මේලෙස ගොඩක් අවුල් මොනවා කරන්නද ලස්සනම කතාමාලාවක් තමා ටින්වුල්ෆ් කියන්නේ. හරි සිසන් හයකින් සමන්වුනු කතාමාලාව ගැන මම වැඩිය මුකුත් නොකියා පසුගිය කොටස ගැන කතා කරොත් එක ටිකක් වෙනස විදියේ එකක් උනා මොකද අපිට දැක ගන්න ලැබුනා පරණ චරිතයක් වන පිටර් හේල්ව නැවත සහ ස්ටයිල්ස්ව එම කොටස තුල තිබ්බේ ගොස්ට්රයිඩර්ස්(භුත අශ්වාරොහකයන්) අරන් යන අයට සිදුවන දේ ගැන විස්තර කිරිමක් සහ පිටර් හේල් නැවත යතාර්ථයට පැමිනිම ගැනයි. ස්ටයිල්ස් යතාර්ථය තුල ඉන්න අයට කතා කරන්න මාර්ගයක් සොයා ගැනිම ගැනයි.

අද කතාවත් කුතුහලය පිරුණු කාතාවක්  මම වැඩිය විස්තර කරන්න යන්නේ නැ එක ගැන එත් අපිට බලා ගන්න පුළුවන් තවත් කෙනෙකුගේ නැවත පැමිනිමක් මේ කොටසින්. මේ යන විදිහට ඉිදිරියට මොන මොන කෙනා නැවත පැමිනෙවිද කියන්න නම් බෑ බලන් ඉමුකො එකත් එහෙනම්. තවත් උපසිරසියකින් නැවත හමු වෙමු එහෙනම් එතෙක් බයිස්කොප් එකට ජය!

Teen Wolf (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E06.720p.HDTV.x264-FLEET[PRiME]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                  All Episodes                      Next Episode >>

38 thoughts on “Teen Wolf [S06 : E06] with Sinhala Subtitles | භුත නගරය! [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මම මිට මාසෙකට විතර කලින් Teen Wolf බලල තිබ්බේ නැ එක දිගට බලල ඔන්න Season 6 වලට ආවා.බොහොම ස්තුති සහෝ මෙහෙම sub දෙනවට ගොඩක් වටිනා වැඩක්.දිගටම sub දෙන්න ජයවේවා. 😀

    Reply
  • Kusal Dulanjana

    ai baiscope eke mkuth download karanna bari

    Reply
  • thanx saho me epiya dammata sub ekkama.digatama karn yanna. good luck…..

    Reply
  • වෙයාකොයොට්_ටෘ_තමන්නා

    එලම බොක්කනිග

    Reply
  • Hima Benaragama

    උපසිරැසියට ගොඩක් ස්තූතියි…

    Reply
  • Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසිය.ට…

    Reply
  • Hashan Madhuranga

    නියමයි මචෝ ගොඩක් ස්තූතී…..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • දිනුක ජයසේකර

    Thanks bn…..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා බං

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • රවිඳු ආදිත්‍ය

    thanks bro.

    Reply
  • Nirodha uthpala

    Obata jaya digatama demu thx for the sub

    Reply
  • Okkotama thnx. Maget asama tv series 1.

    Reply
  • Thankyouuuuuuuuuuuu!!!!!

    Reply
  • Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *