MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිචිත්‍රපටිනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Teenage Mutant Ninja Turtles (2007) | අපි රජ ඉබ්බෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 4.3/10. From 4 votes.
Please wait...

teenage mutant ninja turtles 2007

කොහොදම යාළුවනේ.ඔන්න ඉතින් මාසෙක විතර නිහැඩියාවකට පස්සෙ මම ආයෙත් ආවා සුපුරුදු පරිදි animation movie එකක් අරන්.මේක අපි කවුරුත් ආස කරන TMNT  එහෙමත් නැත්තම් Teenage Mutant Ninja Turtles 2007 වසරෙදි නිකුත් වුන චිත්‍රපටිය. මේකෙ අළුත්ම film එකත් ඔන්න අගෝස්තු මාසෙ එන්න නියමිතයි. මේකෙ IMDb අගය 6.4/10 ක් ලබාගෙන තියනවා.

මේ film එක නම් ගොඩක් යාළුවො බලලා ඇති. ඒත් ආයෙත් බලන්නකො සිංහල උපසිරසි එක්කම. කතාවත් පොඩ්ඩක් විතර කියන්නම්කො. අපේ ඉබි නින්ජලා හතර දෙනාව ඔයගොල්ලො දන්නවනෙ. ලියෝ,ඩොනී,රැෆ් සහ මයිකි. මෙයාලාගෙන වැඩිමල්ම සහෝදරයා තමයි ලියෝ. ලියෝ පුහුණුවීමකට ගිහින් ගෙදර එන්නෙ නැතුව එහෙම නතර වෙලා ඉතින් ඒ නිසා අපේ යාළුවන්ගෙ වික්‍රමාන්විත වැඩ ඔක්කොම ඇණහිටලා. රැෆ් ඉන්නෙ මේකට හරි තරහෙන්. කොහොම හරි ඒප්‍රිල්ට ලියෝව මුණගැහෙනවා. ඒප්‍රිල් ගෙදර ගැන කියන කතා අහලා ලියෝ ආපහු ගෙදර එනවා. ලියෝ ආපහු ගෙදර ආවම අනික් සහෝදරයො එයාව මොන විදියට පිළිගනීද එයාලට ඉස්සර වගේම ආයෙත් වික්‍රමාන්විත වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකො.
 
බයිස්කෝප් අඩවියෙන් වගේම මූණූ පොතෙනුත් අදහස් දක්වන හැම යාළුවෙක්ටම ගොඩක් ස්තූතියි. ඔයාලගෙ අදහස් තමයි අපිව දිරිගන්වන්නෙ තව තව උපසිරසි කරන්න. එහෙනම් තවත් මේ වගේම ලස්සන film එකකින් ආයෙත් මුණගැහෙමු.

TMNT (2007) on IMDb

 

 

[button link=”http://h.oc.gs/xiays” type=”icon” “center” newwindow=”yes”] 585 MB කොපිය මෙතනින් බාගන්න[/button]

504A793C010B3BF837789FC587B0012A91200413
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6568 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

46 thoughts on “Teenage Mutant Ninja Turtles (2007) | අපි රජ ඉබ්බෝ… [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks broo

    Reply
  • පට්ටම ඇනිමේෂන් එකක්
    තැන්ක්ස් සබට

    Reply
  • Topeeeeeeeeeeeeeeeeeeeeeeeeeee Top Akkiyoooooooooooooo
    Onna ehenang Mamath Bagaththa.Sab 1ta Thanks

    Reply
  • බොහොම ස්තූතියි!!!

    Reply
  • පමෝද

    නියම Film එක අක්කේ ස්තුතියි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • රවිඳු නිපුන්

    aye parak sub ekkama balanawa..
    thanks sub ekata akke.!!!

    Reply
  • niyamai mama kamathima kathun ekak sub dunnata thanks aaaaaaa

    Reply
  • mchn සබ down karata weda nene hadala dapanko

    Reply
  • Aditha Praween

    නියමයි කාටුන් අක්කියෝ
    දිගටම සබ් දෙන්න .
    කාලෙකින් සබක් කරලා තියෙන්නේ .
    සුභ පතනවා !
    😀

    Reply
  • earnga pathirage

    ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma

    Reply
  • PAttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa Mama Oyata Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak Kematiiiiiiiiiiiiiiiii Katun Akkeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    Reply
  • elementry 2 sub dennako , mama torrent eka download kara eth open wen na , km player stuck wenawa

    Reply
  • අම්මෝ කාලෙකින් අපේ කාටුන් අක්කා ෆිලුමක් ගෙනත්
    ඔන්න ගත්තා, රොයිලි අයියා ඇහුවත් වගේ කොහෙද
    අතුරුදහන් වෙලා උන්නේ පහුගිය ටිකේ ..සබට තුති,..ජය =D

    Reply
  • ELEMENTARY season 2 tv show 1 sub karala dennako. loku udauwak … oyage sub nam patta… thank you…

    Reply
  • Saketha Pulasthi

    මේකේ තවත් Film වගයක් තියෙනවනේ. ඒවටත් ඉක්මනටම දෙමු.

    Reply
  • Mekata sub dipu ekatanam pin sidda wenawa..
    thanks..

    Reply
  • widuranga

    thanx sisterrrrrrrrrrrrrrrrrrrrrr

    Reply
  • Sabata thuthi…………..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිර්මාණි 😀 ජය

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. හැබෑට පහුගිය ටිකේ කොහෙද ගිහින් උන්නේ? ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පහුගිය ටිකේ කාටුන් ෆිල්ම්ස් වලට වෙන අය අතින්
    සබ්ස් වැටෙනකොට ඔයාව මතක් උනෙ නැතුවමත්
    නෙමෙයි ඉතින් ඈ……. 😀
    මේකෙ ඇනිමේශන් වගෙ ෆිල්ම් එකක්
    එනවා නේ මේ අවුරුද්දේ
    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuu 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකට සබ් දුන්නට.
    ස්තුතියි නිර්මාණි

    Reply
  • සබ් එකට තෑන්ක්ස්

    Reply
  • Machn thnk you veryyyyyyyyyyyyy much bn…….
    ey kiwvoth meke sinhala sub enakam mama masa ganak thisse balagena hitiya, ey ada udeth evilla beluwa vasanavata sub eka dala…

    thank you bn

    Reply
  • නලින්

    ස්තුතියි නිර්මාණි

    මෙක නම් ඉස්සර බැලුවත් ඔන්න ආයිත් බලන්න ඕනේ සිංහල සබත් එක්ක.

    ජය වේවා!

    Reply
  • ela , patta, supiri, Zira, Maxa…

    Reply
  • ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකට සබ් දුන්නට.. ගොඩක් කල් ඉඳන් ෆිල්ම් එක තිබ්බත් නොබල හිටියෙ සබ් නැති නිසා.. දැන් බලන්න පුලුවන්..

    Reply
  • elazzzz ahh…
    meka nam baluva vage mathakai..
    eth dan mathaka naha vagee….
    ayeth balanna bagannava ehenam..
    thanks akka sub ekatahh…..

    Reply
  • Amila Jayasena

    මේක නියම සලරැවක්. මේකේ අලුත් එකත් එන නිසා අනිවා බා ගන්නවා. සබ් එකට ගොබක් ස්තූතියි.

    Reply
  • Keshan Wasala

    මේක ඒ කාලේ බැලුවා මතකයි.. ආපහු බලනවා 😀 ගොඩක් ස්තුතියි කාටුන් අක්කි…

    Reply
  • Roshan Tharanga

    good job..digatama sub denn. best of luck!!

    Reply
  • niyama animation film1k genath…..elazzzzzzzzzzz…subata thanks NIRMANI sis.digatama sub denn.jaya wewa………………

    Reply
  • Saman Prasad ( Black Panther )

    නියමයි කාටූන් අක්කියෝ…… ඔන්න බෑවා….

    Reply
  • GhosT-FaceR

    fatta ne
    me genath thiyenne ela film ekak
    thanks for suv

    Reply

Leave a Reply to වරුණ රංගජිත් (වරූ) Cancel reply

Your email address will not be published. Required fields are marked *