අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයසඳුන් දිල්ෂාන්සිංහල උපසිරැසි

Tell Me How I Die (2016) with Sinhala Subtitles | මම කොහොමද මැරේන්නේ [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 18 votes.
Please wait...

කොහොමද ඉතින් කට්ටියට ඔන්න ආවා තවත් උපසිරැසක් අරගෙන. ඉතින් මෙන්න හත් වෙනි එක. මේ දවස්වල වැඩ වැඩි හිංදා සබ් ඒක්ක කරන්න කලයක් තිබ්බේ නැ. ඉතින් ඒකයි පරක්කු වුනේ. මේ ෆිල්ම් ඒක ගැන කථා කරන්න ගොඩක් දේවල් තියනවා. හරි මේ ෆිල්ම් ඒක හදලා තියෙන්නේ 2016. මේ කථාවේ ඉන්නවා YOUTUBE ඒකේ හොඳ චරිතයක් RAYAN HIGA .මෙයා YOUTUBE ඒකේ දැනට වැඩිම සබ්ක්‍රයිබර් (19.5 million) ඉන්න අයගෙන් 4 වෙනි තැන වගේ ඉන්නවා. මම ආස කරන චරිතයක් එයාට චැනල් දෙකක් තියනවා YOUTUBE පැත්තේ ගැවසෙනවා හොයලා බලන්න NIGAHIGA ඒක චැනල් එකක් අනික HIGA TV ඉංග්‍රිසි හැබැයි.. විහිළු පැත්තට කැමති නම් බලන්න.

හොඳයි කථාව.. මේකේ වෙන්නේ කට්ටියක් එකතු වෙලා මතකය වැඩිදිවුනු කරලා අතීතයේ තමන්ට උන හොද අත්දැකීම් වල හැගිම අයේ අයේ ලබා ගන්න පුළුවන් විදියේ බෙහෙතක් හදනවා. ඔයාලා REMAMBER ME ගේම් ඒක ගහාලා තියනවානම් මම කියන්නේ මොක්ද්ද කියලා තේරේනවා. මේක ගේම් ඒකට සම්බන්න නැ. ඒත් වෙන්නේ ඒකමයි. හරි කොහොම හරි ඔය බෙහෙත හදලා තිබ්බේ අතිතේ වුන දේවෙල් අයේ රසවිදින්න. ඒවුනාට වෙන්නේ අනිත් පැත්ත. මේක අත්හදා බලපු අයට අනාගතයේ වෙන්න තියන දේවල් පෙන්න ගන්නවා. හොදයි මම වැඩිය කියන්නේ නැ. හරි කොහොම හරි මේ බෙබෙහෙත පළවෙනි වතාවට අත්හදාබලපු කෙනාගේ තත්වේ ගොඩක් දරුණු වෙනවා. එයා,… ඉන්න ඉන්න. ඔයාලා බලන්න මොකද කිව්වාම කව්රු වත් මේක ගන්න එකක් නැ. හොල්මන් වගේ පෙනුනාට ඒච්චර හොල්මන් නැ.  හරි ඕක තමා කථාව.

හරි එහෙනම් මම යනවා හැමොටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා පරක්කු වුනත්. දැන් වෙසක් එන්නත් එනවා මුට තවම අවුරුදු කියලා හිතනන් පුළුවන්. එහෙම තමයි. ටිකක් විතර. හරි බුදුසරණයි. දෙවිපිහිටයි. මං ගියා.

ඊළඟ උපසිරැසි යෙන් හමුවේමු.

“තමා විසින් බොහො වැරදි සිදුකරමින්, අන් අයගේ වැරදි සෙවිමත් විවේචනය කිරිමත්, තමා නිරුවතින් හිඳ අනිකාට ඇදුම් අදින්න කියනවා හා සමානය “

” අපි කව්රු එනකම් බලන් හිටියත් කාලය අපි එනකම් බලන් ඉන්නේ නැ. “

Tell.Me.How.I.Die.2016.HD.bluray.1800p
Tell.Me.How.I.Die.2016.HDRip.XViD-ETRG
Tell.Me.How.I.Die.2016.HDRip.XViD


Tell Me How I Die (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(රිකියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

19 thoughts on “Tell Me How I Die (2016) with Sinhala Subtitles | මම කොහොමද මැරේන්නේ [සිංහල උපසිරසි සමඟ]

  • Thanks for the sub!!!!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • thnks so much bro…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ko imdb ratings?melo rahak na wage film eka

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    එල එල, පොර මැරෙන හැටි බලාගන්න බලන්නම වෙයි නේ.
    එකනේවි, ලිපිය ලියද්දි මීට වඩා අකුරු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඈ…
    සබ එකට තෑන්ක්ස්.
    ජයවේවා!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • මෙච්චර මහන්සි වෙන එකේ තව ටිකක් මහන්සි වෙලා අක්ෂර වින්‍යාසය ගැනත් හිතපන් සහෝ. ගොඩක් ඒවයේ අවුල් තියෙනවා මචෝ.

    Reply
    • Meka hadisiye kare ilaga eka ohoma wene ne bro thanks kiwaekata.

      Reply
  • උපසිරැසියත් ලිපිය වගේ ද? අක‍්ෂර වින්‍යාසය?
    කොහොම උනත් කාලය ශ්‍රමය වැය කරමින් අප වෙත ලබා දුන් සිංහල උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..!!

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *