අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBANDULA KFeatured ArticlesIndian Box office HitsSinhala Subtitleආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිහින්දි

Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | තේරීම [සිංහල උපසිරැසි]

Rating: 8.9/10. From 87 votes.
Please wait...
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala SubtitlesTeri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles

ආයුබෝවන් මේ වසරේ හිංදි ප්‍රේක්ෂකයෛන් විසින් ඉතා සාදරයෙන් වැළඳ ගත්ත IMDB 6.8 අගයක් ගත්ත ඉන්දීය රුපියල් කෝටි 133ක ආදායම හොයා ගත්ත චිත්‍රපටයක් අද දින මා ගෙන එනවා. ඉතා අපූරු තේමාවක් රැගත් මේ චිත්‍ර පටය අමිත් ජෝශි සහ ආරාධනා ශා ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන ශාහිඩ් කපූර් සහ කීර්ති සැනොන් ප්‍රධාන චරිත රඟපාන science fiction, romantic, comedy  ශානරයට වැටෙන චිත්‍ර පටයක්.

Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles

මිනිසා සහ යන්ත්‍ර අතර ඇති වන සම්බන්ධතාව නවීන ලෝකයේ එන්න එන්නම දියුණු වෙලා කෘතිම බුද්ධිය සුවිශේශී වැඩ කොටසක් කරන සමයක, කාලයක් සිට මිනිසාගේ පරිකල්පන තුල බිහි උන රොබෝ මිනිස් සම්බන්ධය තේමා කොට ගත් ප්‍රබන්ධ අතරට ඉන්දියාවෙන් එකවන අළුත්ම ප්‍රබන්ධය තමා මෙය. ආර්යන් නැමැති රොබෝ ඉංජිනේරුවා සිය  පුංචි අම්මාගේ සමාගමෙන් නිපදවුනු රොබෝ කාන්තාවක් සමග ඇති කර ගන්නා ආදර සම්බන්ධය පාදක වෙනවා. ඇමරිකාවේ නිශ්පාදනය වන මේ රොබෝව ඉංදියාවට ඔහු රැගෙන එන්නේ  ඒ හා විවාහ වීමට. ඒ අනුව රොබෝව සිය ඉංදියානු චාරිත්‍ර වාරිත්‍ර වලට හා  සිය පවුලට අනුගත කරන්නත්  ඇය රොබෝවක් බව සමාජයෙන් සඟවන්නත් උත්සාහ කරද්දී එය නිපද වූ ඔහුගේ පුංචි අම්මාට ඒ දෙස බලන්නේ පරීක්ෂනයක් ලෙස පමණයි.

ඉතින්  අවසානයේ ඇයගෙන් බලාපොරොත්තු වූ පරිපූර්න කාන්තාව ඔහුට ලැබෙයිද?

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles

18 thoughts on “Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | තේරීම [සිංහල උපසිරැසි]

  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුති උපසිරසි එකට ඔයාගේ හැකියාව අගේ කරනවා…..

    Reply
  • Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

    Reply
    • මචං baiscopedownload එකෙන් මුකුත් downoad කරන්න බෑනෙ මොකක්ද අවුල

      Reply
      • විමා - Admin

        එහෙම අවුලක් නම් නැහැ සහෝ.

        Reply
  • ස්තූතියි බන්දුල සහෝ මහන්සිවෙලා අපි වෙනුවෙන් මේ ෆිලුමට උපසිරැසි ගෙනාවට….

    Reply
  • ඔන්න එහෙනම් එකත් බාගත්තා හොඳේ .
    ආ තැන්කු වේවා උපරැසියට, තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.

    Reply
  • Thankss…sub ekata…

    Reply
  • Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *