අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධආද‍ර කතාඉන්ද්‍රජිත් කුමාරඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | ඉබේම එක්වුණු කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 134 votes.
Please wait...

ඔන්න ටික කාලෙකට පස්සේ මම නැවතත් කරළියට ආවා තවත් ලස්සන ෆිලුමක් එක්ක. සූර්යාගේ තානා සේන්ද කූට්ටම්. ඒ කියන්නේ ඉබේම එකතුවුණු කල්ලිය කියන තේරුම. 2016 වසරේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සයිමා සම්මානය දිනාගත් සේදුපතිගේ නානුම් රවුඩි තාන් චිත්‍ර‍පටයේ අධ්‍යක්ෂක තුමා විග්නේෂ් සිවන්ගේ ෆිලුමක් මේක. වැඩිය කතා නොකර කතාව දිහාට හැරෙමු.

සූර්යාට නොහොත් ඉනියන්ට පොඩිකාලේ ඉඳන්ම උවමනා වුණේ CBI නිළධාරියෙක් වෙන්න. ඒක තමයි එයාගේ හීනේ. දවසක් කොහොමහරි පොරකාලා CBI නිළධාරියෙක් වෙන්න මෙයා සම්මුඛ පරීක්ෂණේකට යනවා. එතන මුලසුන හොබවපු උත්තමන් කියන දූෂිත CBI නිළධාරියා හිතාමතාම සූර්යාව සම්මුඛ පරීක්ෂණයෙන් කපා හරින්නේ සූර්යාට සියලුම සුදුසුකම් තියෙද්දි. සූර්යාගේ තාත්තා එක්ක තියෙන තරහකට තමයි උත්තමන් ඒ වැඩේ කරන්නේ. සර්ව සාධාරණ විදියට කටයුතු කරන්න ගියොත් අපිට කිසිම ජොබ් එකක් ගන්න හම්බෙන්නෑ කියලා ඒ වෙලාවේ සූර්යා තීරණය කරනවා නමුත් එහෙම කියලා අපේ හීනේ බොඳ කරගන්න පුළුවන්ද? මළ පැනලා එතනින් ගියපු සූර්යා ගහනවා සුපිරි ගේමක්. සූර්යාගේ මේ ගේම් එකට අසාධාරණ විදියට සම්මුඛ පරීක්ෂණවලින් නෙරපා හැරුණු තවත් බොහෝ පිරිස් එකතු වෙනවා. ඒක තමයි ඉබේම එක්වුණු කල්ලිය. එහෙම නැත්තම් තානා සේන්ද කූට්ටම්. ඉතින් මේ ඉබේ එකතු වුණු කල්ලිය එකතු වෙලා ගහපු ඒ සුපිරි ගේම් එක මොකද්ද කියලා තමයි මේ කතාවේ ඉතුරු ටික.

සුපුුරුදු පරිදි සඳුන් අයියා තමයි මේ ෆිලුම ඇරන් තිබ්බේ ඉතින් එයා කාර්ය බහුල වුණු නිසා ඔන්න මම උපසිරසිය බාරගත්තා. සූර්යාගේ ෆිලුමකට මම උපසිරසි කරන පළවෙනි වතාව. බයිස්කෝප් කණ්ඩායමට ස්තුතියි. ඔන්න දවස් තුන යන්න කලින් කොහොම හරි ඔයාලට උපසිරසිය ඇරගෙන ආවා. සූර්යාගේ ෆිලුමක් නම් ඉතින් සුපිරියිනේ..එහෙම කියලා හිතුවට මේ ෆිලුමට නම් හිතුව තරම් ලොකු ප්‍රේක්ෂක ප්‍ර‍තිචාරයක් තිබුනෙ නැහැ. ඒකට හේතුව හැටියට මම දකින්නේ සිංහම් චිත්‍ර‍පටි මාලාව තුළින් සූර්යාට ලැබුණු තනි-අනන්‍යතාවය මේ ෆිලුමත් එක්ක පෑහෙන්නේ නැති ගතියක් තියෙනවා. අනිත් කාරණාව තමයි තමයි මේ මාදිලියේම කතාවක් රැගත් අක්ෂේ රඟන චිත්‍ර‍පටයක් හිංදි භාෂාවෙන් තිරගත වුණ එක. කොහොම නමුත් IMDb රේටින් එක නම් 8/10 ක් තියෙනවා. සූර්යාත් එක්ක මේ ෆිලුමේ කීර්ති සුරේෂ්, තම්බි රාමයියා එතකොට බාහුබලි එකේ සිවගාමිදේවි එදත් අදත් ලස්සන රම්‍යා ක්‍රිෂ්ණන්, මැඩ්‍රාස් කලෙයිඅරසන්, ආර්.ජේ. බාලාජි, කාර්තික් වගේ ප්‍ර‍සිද්ධ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙවර කීර්ති සුරේෂ්ගේ රඟපෑමත් සෑහෙන්න හොඳයි. මැද හරියෙදි ආර්.ජේ. බාලාජි ඇවිත් සුපිරි ආතල් එකක් දෙනවා ඒක නම් පට්ටයි. විශේෂම දේ තමයි අනිරුද් ගේ සංගීතය. පළවෙනි බාගේ මාරම ලස්සන සිංදුවක් තියෙනවා ඒක ෆිලුම රිලීස් වෙන්නත් කලින්ම සෑහෙන්න ජනප්‍රිය වුණා. එහෙනම් ඉතින් ෆිලුම අරන් නරඹන්න කියලා ආරාධනා කරනවා. සේදුපතිගේ ඔරු නල්ල නාල් පාත්තු සොල්රෙන් උපසිරසියෙන් නැවත හමුවෙමු ! ජයවේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාරසොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

116 thoughts on “Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | ඉබේම එක්වුණු කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

  • thanikadaya

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො…ජය❤️

    Reply
  • බොහෝම ස්තුතියි !!!!

    Reply
  • krtjayasinghe

    නියමයි ස්තූතියි

    Reply
  • neelanethra

    ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sadunkaneshka

    Thank u machan..

    Reply
  • PRABODHwickramasinghe123

    Ela broooo

    Reply
  • Sanju Rukshan

    Thnkssss Brother

    Reply
  • Pradharaka Maheeshan

    මචෝ පට්ට ස්තුතියි
    සුපිරි ෆිලුමක්.

    Reply
  • shanuka.manohara

    ස්තුතියි මචෝ…

    Reply
  • sthuthi me upasirasiyath apata laba deemata vuna mahansiyata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • nipun gunasekara

    hindi eka gawen thiyanna baro………………… hindi eka mita godak hodai

    Reply
  • ෆට්ට, Thanks bro

    Reply
  • Navoddiyasithara

    මාරයි

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • madushangamage

    thankes bro…

    Reply
  • Ela thanks jaya wewa sahoo

    Reply
  • lydumindasanjeewa

    nice work bro good luck

    Reply
  • thilina aklanka kuruwita

    Thanks bro

    Reply
  • *GULAEBAGHAVALI*
    *PSV garuda vega*
    me film walatath sub denna

    Thanks for the subtitle….

    Reply
  • danuviraj2

    “ඉන්ද්‍රජිත් උදය කුමාර”***** thk you ****

    Reply
  • SL Asanka

    thank you …… <3

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • pgirdherath

    ස්තුතියි !!!!!!!!

    Reply
  • thilinaprageeth

    Niymai saho digatama sub denna

    Reply
  • Janith Sachintha

    thanks machan ubala sathayakwath balaporoththu nowi karana sewayata kiyanna wachana na

    Reply
  • sub akata sthuthi saho jaya wevaaa

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි…..

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • Thank’s for sub bro…
    Aniwa baamak tamai ithin…
    Digatama sub demu bro…
    Jaya wewa!!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ashan Pramuditha

    Thankyou bro..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    සූර්යාගේ එකක් මගාරින්නේ කොහොමද..
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    සූර්යාගේ නම් ඉතින් මගාරින්නේ නෑ.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • සුපිරි සබ් එකක් තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Prabhu devage Gulaebaghavali 2018 film ekatath ikmanata sub denawada…

    Reply
  • Niyamai bro…
    eelagata Sketch 2018 web rip ekata hariyannath ekka subtitles denawada… tnx..

    Reply
  • MudithaDissanayaka

    hodakopiyak avith thiyenne
    good job sahodaraya

    Reply
  • isuruclewz

    guys kauruhari link ekak denwda meka download kraganna hemthenma hewwa hambune ne

    Reply
    • MudithaDissanayaka

      Thaanaa Serndha Koottam (2018) – WebRip – X264 – ESubs – 1CD [Team Jaffa].mkv (696.9 MB)

      Reply
      • Iresh Madusanka Fernando

        tnx bro

        Reply
    • isuruclewz

      link ekak denna berida film eka ganna

      Reply
      • MudithaDissanayaka

        Thaanaa Serndha Koottam (2018) – WebRip – X264 – ESubs – 1CD [Team Jaffa].mkv (696.9 MB)

        Reply
  • dhanuha vk

    thanks mchn sub akata

    Reply
  • Kaushan Herath

    මේක එනකන් බලන් හිටියේ.සබට තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • bohoma sthuthi saho sub ekata..

    Reply
  • dinusharivishan

    thank you sub ekata

    Reply
  • Dewappriya bandara

    Thanks bro

    Reply
  • Lasantharathnasirirox

    Niyamai…..tnx..

    Reply
  • HARSHANA9211

    thanks …………….

    Reply
  • thanks machan sub aka dunnata. good job bro

    Reply
  • gihan perera

    Thanks bro sub ekata….maka danakan hitiya…jaya wava….god bless you…good luck…

    Reply
  • ela elaaaaaaaaaaaaaa

    Reply
  • Ammo sub ekata thanks bro sub eka audio ekata match wenawa bro
    eth audio ekai video ekai matchwenne nane.hariyana rip ekak tyenam link eka denna.’
    sub ekata thanx bro

    Reply
  • vimukthitechno

    thanks brother

    Reply
  • Gathsara Umesh

    Bhoooom sthuthiyi ayyer….

    Reply
  • ස්තුතියි.

    Reply
  • widuranga

    thankx bro sub ekata

    Reply
  • darshana100

    niyamai yalu thanks

    Reply
  • niyamai sahoo.. supiri wedak ..thanks..

    Reply
  • baganna bane bn film eka

    Reply
  • prasanthakumara

    thanks bro…

    Reply
  • thx bro umbala nattan apith na vage thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *