අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S02E13- Resurrection] | හවුල්, හවුල්, හවුල් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 17 votes.
Please wait...

The 100TV2

හොඳයි කොහොමද කට්ටියටම? මට කලින් කොටස් 3 කට උපසිරැසි දාගන්න බැරි වෙච්ච වෙලාවෙ බෑ නොකිය ඒ ටික ඇදල දුන්න යශෝධ හා යස්මික සහෝලා දෙන්නට මම මුලින්ම ස්තූති කරන්න කැමතියි. වැඩේ කියන්නෙ මේ කොටස් 3 සෑහෙන දෙයක් සිද්ධ වෙලානේ.

ඒවා ගැන ආපහු මතක් කරන්න යන්නෙ නෑ. ඔන්න එහෙනම් අද කොටස මම අරගෙන ආවා. මේ කොටසින් පස්සෙ තව කොටස් 3 විතරයි තියෙන්නෙ දෙවෙනි අදියර නිමා වෙන්න. එහෙනම් බාගෙන බලන්නකෝ අර මිසයිලයෙන් බේරුණේ කවුද කියලා.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

73 thoughts on “The 100 [S02E13- Resurrection] | හවුල්, හවුල්, හවුල් [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ…☺️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • Thank you…… 🙂

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • thanx and next episode pls…

    Reply
  • priyantha

    මේ කරන සේවයට කොහොම ස්තුතිකරන්නද මන්දා?ඊලග ටිකත් එනකම් බලන් ඉන්නවා .ගොඩාක් ස්තුතියි.

    Reply
  • ishara madumal

    meka nam samaja sewayak saho………

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • anuruddha

    ela anika ekmanata qannako

    Reply
  • එලටම තියෙනවා………

    Reply
  • Gayan Sampath

    Thanks roily saho….
    Jaya Wewa……

    Reply
  • theekshanax

    ගොඩක් ස්තූතියි

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • thanks broo…adatikak parakku una…

    Reply
  • shamantha

    කෝ යකෝ 130mb කොපිය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Yasmika SH

    ගොඩක් ස්තූතියි රොයිලි අයියේ සබ් එකට.
    ඉතිරි තුනත් ඉක්මණින්ම ගේමු එහෙනම්.
    ජයවේවා෴

    Reply
  • Thank you…digatama sub denna..

    Reply
  • jayen jaya digatama karan yamu

    Reply
  • ආසිරි

    නියමයි සහෝ..
    එනකල් බලා හිටියෙ.
    සබට ස්තූතියි…

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි සහෝ

    Reply
  • ridmal kanishka

    thankz bro…

    Reply
  • Jayz Waniganeththi

    Thanx ikmantana dunnara…

    Reply
  • Thanks bn ^_^ oya gaman gotham ekatath sub dennako saho……..

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • madai issalama comment eka danna hitya ela machan thankls podi copya enakal api balan enne re eli wenalkal

    Reply
  • Thank you aiye patta pata pata….. Elaz thawa kotas 3nayne……….iwasillk ne iwaraw enakm

    Reply
  • නලින්

    එලස්ස්! රොයිලි අයියා! මෙන්න බා ගත්තා..

    ජය වේවා!

    Reply
  • එනකං හිටියේ ^_^ තැන්ක් යූ වේවෝ !!!! 😀 ජයවේවා!!

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි!

    Reply
  • තෑන්කස් මචන්… ජය… 😀 😀

    Reply
  • Banti Baba

    Ela mcn danakal balana hitiye.. Onna apith ehenam gatta..

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට….
    අද කලින්ම දීලාද නැත්නම් මං පරක්කුද මන්දා…

    ජය!!!

    Reply
  • tharanga sanjeewa

    thanks machan

    Reply
  • Srimal Nishan

    thanks ………… 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Elazzzzzzzzzzzzz… Thsnks wewaaaaaaaaaaa..

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀
    ප්‍රදීප් මධුසංඛ

    Reply
  • Keshan Wasala

    අම්මෝ ගොඩක් කලකින් 😀 ගොඩක් ස්තුතියි අයියේ ..

    Reply
  • නුවන්

    ඔන්න බෑවා එහෙනං… ගොඩාක් ස්තුතියි සහෝ.. 🙂

    Reply
  • thanks sub ekata…..jaya

    Reply
  • ජයවේවා ඔන්න එහෙනම් ගත්තා ස්තූතියි

    Reply
    • haritha prabuddha

      සබ් එකට ස්තුතියි,,,

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *