අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S02 : E12] with Sinhala Subtitle| පිරිහුණු ආලෝකය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Strain SE2-1

ඔන්න දොලොස්වන කොටහ අරන් ආවා! ටිකක් පරක්කුවෙලා තියන එකේ කලින් කොටස ගැන මතක් කිරීමක් නොකර ඉන්නම්. අද කොටසේදී, මේ කොටසේදීත් අතීත කතාවක් බලාගන්න පුළුවන්. ඒ ඩොක්ටර් ගුඩ්වෙදර් හා නෝරා හමුවුනු හැටි. ඒවගේම තමා එලිසල්ඩේගේ හා සිල්වර් ඒන්ජල්ගේ වැඩ එහෙමත් මේ කොටසේදී දැකගන්න ලැබෙනවා.ඔවුන් වැඩ කරන්නේ අර කුවින්ලන් හාදයට නොවැ.ඒවගේම ජස්ටින්ට අළුත් අභියෝගයන්ට මුහුන දෙන්න වෙනවා. නගරාධිපති දැන් ඇයගේ වැඩ වලට කැමති නෑනේ. ඒත් නොසිතන දේකුත් කතාවේ මැදදී වෙනවා. ඒවගේම තමා ලූමෙන් පොත දැන් තියෙන්නේ අර ක්‍රීම් කියන කළු හාදයා ගාව.

ඔහු ඒකට මොනා කරයිද? සෙත්‍රෑකියන්ට පොත ලබාගන්න පුළුවන් වෙයිද? නැත්නම් එල්ඩ්‍රිච් පාමර් පොත ලබාගනියිද? කියලා මේ කොටස බලලාම දැනගන්න! එහෙනම් තවත් එක් කොටසක් පමනයි මේ කතාමාලාවේ එන්න තියෙන්නේ. අවසන් කොටස මීට වඩා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා!

එහෙනම් අදට මං යනවා! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/rMFs4O” type=”icon” “center” newwindow=”yes”] 160 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

A99D7C9CEDFB16A5205DA451FAF18215E5DB85AE

[button link=”https://goo.gl/nebfup” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3A3961EDD8F8BE94877B1424607529BD27CFA231
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

11 thoughts on “The Strain [S02 : E12] with Sinhala Subtitle| පිරිහුණු ආලෝකය! [සිංහල උපසිරසි සමඟ]

  • ගොඩක් ස්තූතියි.

    Reply
  • elakiri bro. 13th ikmanin diyan. thank you serama tika ikmanin genawata.

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • ගොඩක් ස්තූතියි.

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • තැන්ක්ස් මචන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *