අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The 100 [S03 : E10] with Sinhala Subtitles| ආකේඩියාවේ බිද වැටීම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 11 votes.
Please wait...

The 100 S3P1

හොදයි ඔන්න එහෙමනම් කොටලා කොටලා ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව නවයයි තිහයි. මිට කලින් දෙන්න තිබ්බා කාලගුනේ හරස් වුනේ නැත්නම්. හරි එව්වා වැඩක් නැහැනේ. බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා, කේන් ඇතුළු පිරිස ආකේඩියාවේන් පැනලා යද්දී ලින්කන් මැරුණා මතක ඇතිනේ කලින් සතියේ. ඉතින් මේ දුක වැඩියෙන්ම කේන්තිය පිට ඔක්ටේවියා ගිහින් බෙලමිට අම්බානෙක පහරදෙනවා. මොන්ටි ආකේඩියාවේන් පිටවෙලා එනවා පයික් දැනගත්ත නිසා කේන්ට පැනලා යන්න මොන්ටි උදව් කල වග. හැබැයි බැලින්නම් ඒකත් උගුලක්. ඔය අතරේ අලුත් කමාන්ඩර්ට පාලනය බාරගන්න විදිහක් නැහැ ක්ලාක් අරගෙන ගියපු පරිපථය නැතුව. මර්ෆියා ඉතින් පොඩි සටකපටකම් ටිකක් කියලා දෙනවා ඔන්ටාරිට එකෙන් බේරෙන්න.

ඒවගේම අද රේවන් පිස්සු නටනවා අර යතුර අයින් කරගන්න. හැබැයි වැඩේ කණපිට යනවා. අන්තිමේ රේවන් විතරක් නෙවේ මුළු ආකේඩියාවම ආලෝකයේ නගරයේ සැට් එකක් වෙනවා. මමනම් හිතා උන්නේ මේ සීසන් එකේ ආලෝකේ නගරේ වැඩි යමක් වෙන එකක් නැහැයි කියලා. හැබැයි අද ඒක එහෙම්පිටින්ම වෙනස් වුනා.

එහෙමනම් මේ ටික ඇති. වැඩිය කියලා කුතුහලේ නැති කරන්නත් හොද නැහැ නොවෑ. දැන් බලන පිරිස අඩුවෙලාද මන්දා ?? ආරම්භයේදී මිට වඩා සැට් ඒක උන්නා වගේ මතකයි බලන්න. ආ දෙයක් කියන්න ඕනේ අද එක්තරා සින්දුවක් මම පරිවර්තනය නොකර එහෙමම ඉංග්‍රීසියෙන්ම තිබ්බා. මම හිතනවා ඒක අවුලක් වෙන එකක් නැහැයි කියලා කස්ටියට.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

65 thoughts on “The 100 [S03 : E10] with Sinhala Subtitles| ආකේඩියාවේ බිද වැටීම! [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි….

    Reply
  • Anonymous

    Subtitle ekata thanks macho.. habay episode eka balanna kalin uba eke yana ewa kiyana eka nm gon wadak

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • thanks for sub……..

    Reply
  • Lasitha prabath

    Elama aiyya keep …up

    Reply
  • Eranda Sujith

    So Thanks bro….

    Reply
  • ලබන්නාවූ අලුත් අවුරුද්ද සබෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා සහෝ .
    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
    ඊලග කතාවෙන් මුණගැහෙමු .

    Reply
  • thankzzzzzzzzz bro……… Happy New Year!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි සහෝ
    nice work

    Reply
  • Thanks bro! 12 monkeys 2nd season ekata puluwan nam sub denawada?

    Reply
  • නිෂූ

    කතාව අමුතුම පැත්තකට යනව ෙන් ද ?

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankz hamadama kalata welawata katawa denawata

    Reply
  • Pissuda macho…. Api hamoma balanawa. Ehema aduwak na.
    Eth samaharak aya comment karanne nane ekai.

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • ලිංකන් මරපු එක හෙලා දකිනවා.. සබට තෑන්ක්ස් බේ‍රා්..

    Reply
  • bohoma thuthi saho sub ekata.mobile eken nikamata wage me peththe awa.belinam men kalinma dila.

    Reply
  • niyamai sahooo balagenama idiye tnks

    Reply
  • ස්තුතියි මධුක අපි වෙනුවෙන් මාර කට්ටක් කනවානේද ඔන්න එහෙනම් සබ් එක ගන්නවා. ජයවේවා

    Reply
  • බොහොම තුති සහෝ උපසිරසට
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • එනකන් හිටියේ
    තැන්ක්ස්…

    Reply
  • Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • එනකන් හිටියේ කොල්ලෝ තැන්ක්ස්…….

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

    Reply
  • ela machan thanks ha.. digatama sub denna api innawa balanna

    Reply
  • ස්තුතියි සහෝ උපසිරසට
    ජය….!

    Reply
  • HAPPY NEW YEAR BRO……… Thank for your help good work

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • දුලාජ් මංජුල

    thanki machan sub ekatama ikmanatama dunnata wishesha sthuthiya macho

    Reply
  • tnx bn sub ekta katawa kanawa bn mun dan

    Reply
  • සුබ් එකට තෑන්ක්ස් මචන්, කතාව පටන් ගද්දි තිබ්බ කික් එක දැන් නෑ. කතාව එක තැන පල් වෙනව.

    Reply
  • tnx mechchara wela balan hitiya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *