අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The 100 [S03 : E13] with Sinhala Subtitles| එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 35 votes.
Please wait...

The 100 S3P1

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.

ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ  පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ  ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ අණට ඕනෙම දෙයක් කරන පෝලිස් වැසියෝ 3%ක් ඇරෙන්න අනිත් හැමෝම හිටු කියලා චිප් එක ගිලදානවා.එහෙම නොකරන සුළුතරයට මරණය තමා ඉතින්. මේ  අතරේ  අතීත  සිදුවීම වගයක් එහෙමත් යනවා .

දැන් දැන් කතාව මුලින් තිබ්බට වඩා ආලෝකයේ නගරයට වැඩි නැඹුරුවීමක් තියෙනවා වගේ. කොහොමත් දැන් ඉතින් කතාමාලාවේ අවසානයටත් ළගයිනේ. ඔව් ඒ කියන්නේ තව කොටස් තුනක් විතරයි තව එන්න නියමිත. එහෙමනම් බාගෙන යමින් ගමන් වෙනදා වගේම කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.

The 100 (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The 100 S03E13 720p HDTV 2CH x265 HEVC-PSA
The 100 S03E13 HDTV x264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

74 thoughts on “The 100 [S03 : E13] with Sinhala Subtitles| එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Bohoma isthuthi sahoo

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි….

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි….

    Reply
  • Janith Nuwan

    Meke sub eka aulak thiyenawa ban video ekata sub match wenne

    Reply
    • Ow mata harisub eka deninako

      Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • Thanks❤❤❤❤✌✌✌✌

    Reply
  • dimuthu lakmal

    Thanks.meke13/13 sub eka mach wenne naha balala danawada hari eka

    Reply
  • Sub download venne na

    Reply
  • Thilesh De Silva

    Thank you very much Madukapriya

    Reply
  • KALPAGE D.G.H.S.

    Me sub eka download wenne nane.poddak balanta.please

    Reply
  • මොකක්ද මචං මේ දිලා තියෙන සබ් එක මේ 03ං13 නෙමෙයි නේ

    Reply
    • pasindu99y

      ow neda bro me eke eka nemei

      Reply
    • dimuthu lakmal

      Meka galapenne nahane

      Reply
  • Plz ….. mata me sub aka hariyata downlod wenne ne…file akak widiyata nemei downlod wenne….plz help ekak denna……

    Reply
  • mage me sub eka wada karannane.danna ekek ai kiyapanko.eka shift folder ekak widiyata newei rar ekak widiyata awih thiyenne.

    Reply
  • please e14 sub ikmanata denna..thava tikak ikmanata sub denna puluvanam godak isthuthi..e tharam pisu vatila..

    Reply
  • Subject 1 ta thanx machooo

    Reply
  • එල එල.. ස්තූතියි මචං

    Reply
  • Keshan Wasala

    bohoma sthuthiyi saho .. jaya wewa !! 🙂

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kasundilshan

    s3 awa kiyala denan hitiye ne 2days e13 ma beluwa ikmanin 14th genahan ubala nethtan api tv s balalath iwarai bn meka pinak bro

    Reply
  • මේ සීසන් එකට තවත් කොටස් 3 යි කියද්දිත් ඇඩෙනව, ඊලග සිස්සන් එක එනකන් ඉන්න වෙන නිස.
    මේ වගෙ ලස්සන කතාවක් දිගටම අපිට මෙහෙම දෙනවට ගොඩක් ස්තූතියි

    Reply
    • dimuthu lakmal

      Meke wada karana sub ekek thiyenam ewapallako

      Reply
  • Ashen Udithamal

    thanks bro !!!

    Reply
  • Prasad Randunu

    Thank You Very Much සහෝදරයා මේ කරන දේට. ඇත්තටම ඔයාවත්,Sub කරන අනිත් අයවත්,සමස්ථයක් ලෙසBaiscopelk.com අඩවියටත් පින් අපි වෙනුවෙන් මේ් රෑ නිදි මරාගෙන වෙහෙස වෙලා කරන දේට. U r no 1.

    Reply
  • Nuwan maduranga

    thans bro…..

    Reply
  • thankZ bro!!!!!!!!!!!!!!!!

    Reply
  • ela ela bro
    ohoma yan ohoma yan
    thanks

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි යාලු…

    Reply
  • මලින්ද

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Dhanushka

    Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Parana Sub tika Download karana widiya keyapan Broo…

    Reply
  • S.K.Ruchiranga

    elama thz machoo sub ekata

    Reply
    • ayako asdeka kate dagenada baluwe

      Reply
  • Dilshan Kainga

    thanks lokka sabata… 100 ithin digatama baluwa. obathumage sub ekka thama.
    ekin ekata comments danna une nathi unata samawenna one.
    jayawewa!!!

    Reply
  • එල. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා…..

    Reply
  • උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
    thanx dear.
    The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ….මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.එලා

    Reply
  • Ela kolla Mary.the 100 bet TV s Eka Aa

    Reply
  • Thisara Neo


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
    thanx dear.
    The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ….මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.

    Reply
  • Sanchitha

    thanx bro…keep it up..thumbs up

    Reply
  • ප්‍රදීප්

    එල එල.. ස්තූතියි මචං

    Reply
  • Pamuditha

    thank you soo much

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *