Elementary [S03 : E23] with Sinhala Subtitles | මීමැස්සන් හා අපරාධ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න 23වෙනි episode එකෙන් අපි ආයේ හමුවෙනවා. මේ episode එකේ තියෙන්නෙ හෝම්ස්ගෙ විනෝදාංශය, මීමැසි පාලනය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිහෙක් සයනයිඩ්වලින් මරණයට පත්වෙනවා. හෝම්ස් සැක කරන්නේ ඒක මීමැසි රෝගයකට සම්බන්ධයි කියලා. කරුණු හොයන් යනකොට ඒක ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඒ ත් එයා හිතපු විදියට නෙමෙයි. මේකට තව මිනීමැරුමකට උත්සහ කිරීමකුයි, පැහැර ගැනීමකුයි එකතුවෙනවා. අපරාධ තුනක්.
අනිත් සීසන් වලනම් episode 21 වෙද්දි සීසන් එක ඉවරවෙන්න සම්බන්ධවෙච්ච දිග කතාවක් පටන් ගන්නවා ඒත් මේකෙ එහෙම නෑ. එහෙනම් කතාව රසවිඳින්න. මට සබ් දෙන්න වෙන්නෙ සතියකට එක ගානේ. ඒක හින්දා ලබන සතියේ සීසන් එකේ අන්තිම episode එකෙන් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Elementary.S03E23.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2298 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/ChamathRanasinghe1-e1485313234540.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
meke ithiri ewage sub kare natte ai. eka complete karanam watinawa . thankyou
anith tiketh sub dennako
anith season tiketh sub dunnanam watinava macho
ithuru sub dennako
Ithuru sub naddooo
thanks. ithuru ewtath sub dennko.please ….
Please complete the season 3,4 & 5 this tv serious is good one
Please try to complete it
Ane sub dennakooo please
sub nane 24 e
Sub eka karanna kawruhari
සබ් නම් නම් නියමයි.අයියෙ.ඒත් කෝ ඉතුරු සබ් ටික ගන්න බෑනෙ
ithuru sub walata mokada une???/eath karannko
thanx.Ilaga ewatath sub denna plz
apita sadun mali meke ithiru tika oya karannako
den sehena dawasak giya wena kauru aran hari apita ethuru sab tika dennako ……..
Thanx,Ithuru tikatath sub dennako
ithuru tikatath sub tika kohoma hari denna
elementary එකේ සීසන් 4,5,6 සබ් ආයේ දෙන්නේ නැද්ද?
කවුරු හරි වෙලාවක් තියෙන කෙනෙක් පුලුවන් විදිහට හරි දෙන්න. !
me ithuru tika denne nethda
episode 24 sub eka denne naddo????
hiyoooo 24 Sub ek dennakooooooooo
Thank You chamath brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
Plz give to subtitle for ep 24 of sq. 03
thank you very much machooo…. All the best
😀
24 ta sub nathda saho :C
24ta sub denna, plz……
24tai, elaga 2taith sub demuko….
Sub one
සීසන් 4 ට සබ් දෙන්නැද්ද?
Kollo anthima epiyatath sub eka demu neda… jaya… kidenek kalada meka… ubawath adan yamu… bohoma pin….
බොහෝමත්ම ස්තුතියි සහෝ,
ඔබට ජය!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
24ta sub nane.. thawa season thiyanawath ekka..
Kata hari danna puluwanda.?
Please kindly complete elementary tv series. This is good tv series
niayamai…thanks CHAMATH saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthi sahooo
බොහොම ස්තුතියි චමත් සහෝ සබ් එකට…..හෙමිට හරි සබ් දෙන එක ලොකු දෙයක්….ජය වේවා……. 😀
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
thnx bro…
Thanks Bn Sub Ekata
උපසිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා..
උපසිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා..
ඊගාව කොටසින් සීසන් එක ඉවර උනාට තව සීසන් 2ක්ම තියෙන්නේ………
ඒකත් කරමු නේ
thanx bro maga nathara karapu kathawak adagena yanawata thanks. parakku wena 1 gena hithanna epa kohoma hari denawne e hodatama athi. Puluwannam S4 ekatath sub 1 karanna kiyala illanwa obata jaya wew bro!!!!!