අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S07 : E06] Sinhala Subtitles | සීතල ලොවක සැගවුණු මරුවා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 42 votes.
Please wait...

හොදයි එහෙමනම් ඔන්න දින 4ක විතර පමාවකින් පස්සේ 100 හත්වැනි කතාමාලාවේ 6වැනි කතාංගය ඔබට රැගෙන එන්න පුළුවන් වුනා. හොදයි එහෙමනම් අපි ලාවට වගේ කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා එහෙනම්.

ගිය සතියෙ කොටස ගැන මතක් කලොත් මතකනේ එකෝ, ගේබ්‍රියල්, හෝප් තුන්දෙනා කොහොමහරි බාඩෝවලට රිංගගත්තා, හැබැයි ඉතින් එහාට ගිය මොහොතේ ඉදලම හෝප් සහ එකෝ දෙන්නාගේ වැඩේ කට්ටියව මරණ එක තමයි. ඉතින් ගිය සතියෙ කොටසින් දැනගන්න ලැබුනා බාඩෝවල ඉන්න අය එලිජියස් යානාවකින් ඒ ලෝකෙට ආව අය නෙවේ කියලා, ඒ අයත් ඇවිල්ලා තියෙන්නේ පෘථිවියේ තිබ්බ පාෂාණයක උදව්වෙන්. කොහොම නමුත් ඉතින් මේ කට්ටියත් පෘථිවියේ උන්දලාම තමයි. ඒ වගේම බාඩෝවල තියෙන ඉහළ තාක්ෂණය ඒ අයගේ නිමවුමක් නෙවෙයි එයාලා එන්න කලින් හිටි දේශීය බාඩෝවැසියන්ගේ වැඩක් බවත් දැනගත්තා.

ඔය අතරෙ සැන්ටම්වලත් ලොකු ලොකු කරදර ගොඩකට මුල පිරෙන්න පටන් ගත්තා මතකයිනෙ. ඉතින් මේ පාර ඒ කරදර විසදන්න ක්ලාක් පවා නෑ. ඉතින් කතාවේ ගිය සතියෙ ඔය ආකාරයට වෙද්දි මේ සතියෙ බලාගන්න පුළුවන් ක්ලාක් ඇතුළු පිරිස ගිය ග්‍රහලෝකේ මොන වගේද කියලා. ඒ වගේම සැන්ටම්වල මේ පාර මොන වගේ ගිනිගෙඩියක්ද පුපුරන්න යන්නේ කියලා වගේම බාඩෝවල ඉන්න කට්ටිය එහෙන් බෙරෙයිද නැද්ද කියන එක. හොදයි එහෙනම් මං මෙච්චරයි කියන්නේ. ලබන සතියෙ හමුවෙමු ඔබට ජය.!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

52 thoughts on “The 100 [S07 : E06] Sinhala Subtitles | සීතල ලොවක සැගවුණු මරුවා [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • thanks ……………………

    Reply
  • Kavindu vindyana

    Thnks brother.

    Reply
  • Thank you so much, brother…❤❤❤❤❤❤

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ … !

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..

    Reply
  • Sub ekat thanks..plwn tharam ikkmnt sub ek denn blnn.jayawewa..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඒ සහෝ dark වලට සුබ් දෙන bro ට මොකද වෙල්ල තියෙන්නෙ . තම s03e01වලට sub දුන්නෙ නෑ. අමතක වෙලද දන්නෙ නෑ.

    Reply
    • මේක දාලා පැය බාගයක් යන්නත් කලින් sub එක site එකට වැටිලා.

      Reply
  • Late unata kamakne. Oyala sub eka dena ekama athi.thankz bro. Keep it up.

    Reply
  • ස්තුතියි මච්ං..

    Reply
  • Lahiru Madhusanka

    tnx machn sub ekt.. jayawewaa

    Reply
  • සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • උපසිරසියට ස්තුතියි.පරක්කු වුනාට කිසිම අවුලක් නෑ.පුළුවන් වෙලාවට දෙන්න.මේකෙ සීසන් 8 එනවයි කියන්නෙ ඇත්තද?

    Reply
  • Inura semitha

    බොහොම ස්තූතියි . අනේ ඉක්මනට දෙන්න බලන්න, plzz

    Reply
  • සබ් එකට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්…. අනේ ප්ලීස්ස් ඊලග සතියෙවත් ඉක්මනටම දාන්නකෝ ගිය සීසන් ඒම ඉකමනටම දුන්නා නේහ්හ්.. මේකටහ් ඉක්මනටම දෙන්න… එනිවේ තෑන්ක්ස් අයියා සබ් එකට්…

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
  • Ammo thanks.ekmanata sub dihan

    Reply
  • ස්තූතියි

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • ramesh viranga mendis

    Thanks bro

    Reply
    • මසියා

      නියමයි මචං good job,,උබට thanks! Brother

      Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Asanka mapa

    tthanks bro…❤❤❤❤❤❤❤❤

    Reply
  • vindya hansinee

    Thanks Bro sub ekata. Late wunath iwasuwa…. Jaya wawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *