The 100 [S07 : E07] Sinhala Subtitles | රැජිණගෙ පරාජය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ සූදානම THE 100 කතාමාලාවේ 7වන කතාසමයේ 7වැනි කතාංගය ඔබ හමුවට රැගෙන එන්නයි. හොදයි එහෙමනම් අපි බලමුකෝ අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් ප්‍රථමයෙන්ම ක්ලාක් ඇතුළු පිරිස සීතල හිම ලෝකෙක මූණ දුන්න කරදරේ මතකනේ. ඉතින් මේ ලෝකෙට ගිය පිරිසට ගුහාවක් ඇතුළේ එහෙමත් නැත්නම් පණ තියෙන ජීවියෙක් ඇතුළේ හිරවෙලා තව පොඩ්ඩෙන් ඌට ආහාරයක් වෙන්නයි ගියෙ. නමුත් ඉතින් දෙයියනේ කියලා කට්ටිය ඒකෙන් බේරෙනවා. ඒ වගේම මතක ඇති ඒ ග්‍රහලෝකෙදි කට්ටියට දැකගන්න ලැබුනා දෙවැනි අරුණැල්ලට අයත් සංකේතයක්. ඉතින් පෘථිවියේ හිටි කට්ටියකගේ සංකේතයක් ආලෝකවර්ෂ ගාණක් එපිට ලෝකයකට ගියෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නත් එක්කම ක්ලාක් ඇතුළු පිරිස පාෂාණය හරහා තව ලෝකෙකට පැන්නා. ඒ පැන්නේ බාඩෝවලටද නැද්ද කියලා අද දැනගන්න ලැබේවි.
ඔය අතරේ බාඩෝවලට රිංගපු එකෝ,හෝප්, සහ ගේබ්‍රියල් තුන්දෙනාගේ වෑයම ඔක්ටේවියා සහ ඩියෝසා මුදාගන්න. ඔය අතරෙම ඩියෝසාත් සමත් වෙනවා එතනින් පැනගන්න. ඉතින් අතරමගදි එකිනෙකා මුණ ගැහෙනවා. නැවත පාෂාණ කුටියට යන අතරමග ලෙවිට් හාදයා කියන දෙයක් නිසා ඔක්ටේවියා කට්ටියව එක්ක යනවා බාඩෝ ග්‍රහලෝකේ මතුපිටට යන්න කියලා. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා ගේබ්‍රියල්ට මේ ලෙවිට් හාදයා ගැන ඒ හැටි පැහැදීමක් ඇති වෙන්නෙ නෑ. ඒ නිසාම එයා කට්ටියවම අල්ලලා දුන්නා මතකනේ අන්තිමේට.
ඒ ලෝක දෙකේ එහෙම වෙද්දි සැන්ටම්වල තත්වය එන්න එන්නම උත්සන්න වෙනවා. රසෙල්ගේ ඇග ඇතුළේ ඉන්න ෂෙයිඩ්හෙඩා තමන්ගෙ අනුගාමිකයන්ව උසි ගන්නනවා. ගෝත්‍රයත් භේදබින්න වෙලා ඉන්න වෙලාවේ එලිජියස් සිරකරුවෝ විසින් ආයුධ ගබඩාව සුද්ද කරන නිසාම ඉන්ද්‍රා සෑහෙන්න ප්‍රශ්නෙකට මැදි වෙනවා. ඒ නිසාම ඉන්ද්‍රා මැඩිට බල කළා ආයේ කමාන්ඩර් වෙන්න කියලා, නමුත් ඒ වැඩේ හරි නොගිය නිසා ඉන්ද්‍රාම මැදිහත් වෙලා නායකත්වය ගත්තා මතකනෙ. ඔය අතරේ අපේ ෂෙයිඩ්හෙඩාට හැකි වෙනවා නෙල්සන් හාදයාවත් තමන්ගෙ පැත්තට ගන්න.
ඉතින් ගිය සතියේ ඔහොම කතාවේ සිදුවීම් පෙළ ගැසෙද්දි අද අපිට බලාගන්න පුළුවන් සැන්ටම්වල වෙන්නෙ මොකක්ද වගේම බාඩෝවල කට්ටියට මොනවා වෙයිද කියන එක. ඒ වගේම තමයි අද කොටසින් අපිට බාඩෝවල නායකයාවත් දැක බලාගන්න පුලුවන් ඔන්න. හොදයි මං මීට වැඩිය දෙයක් කියන්න යන්නෙ නෑ කතාව ගැන. එසේනම් ලබන සතියේ හමුවෙන තුරු ඔබට ජයෙන් ජය!
ඉතින් පහුගිය සති දෙකක නොවැළක්විය හැකි හේතුවක් නිසා උපසිරසි පමා වුනා. ඒකට සමහරු ටිකක් කුපිත වෙලා වගේ. වෙනදා ස්තුතියි කියන්න අකුරු 4 කොටන්න අත පණ නැති මිනිස්සු පවා යස අගේට බනින්නනම් කමෙන්ට් දාලා. ඉතින්, ඒ ගැන කියන්න තියෙන්නෙ බොහොම සන්තෝසයි කියලා තමා ඕන්. ඒ වගේම හැමදාම වගේ කමෙන්ට් දාන, වගේම මැසේජ් එකක් දාලා හරි සබ් කරන එකා උන්නද මළාද කියලා හරි හොයපු කීපදෙනෙකුත් උන්නා කියන එක මතක් කරන්න ඕන.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 23603 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnz
thanks
Thanks very much brother
thanx brother
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
Tx bro
Thank you very much , mcn sub ekata, ubala amaruwen katta kala sub daana nisa thamai, api atahl eke mese udin kakul deka thiyan meka balanne, thanks ubala karana kapaweemata
thanks ………………
E10 kawadda denne
episode 06 sinhala sub nane machan
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks machan
Thanks
thanks machn….
thaks for sub
E08 ???
තාම නෑ.. හරි වේදනයි මට දැන්නම්..
Bro 8 oneeeeeee
e8
episode 8 ???
ඊයේ රෑ 2ක වෙනකන් හිටියා… දැන් දාවී දැන් දාවී කියල හිත හිතා….. දාලා නෑ ඉතින් කමක් නෑඅදත් බලන් ඉන්නවා අයියේ….
E08 ada denne ntdoo
E8 අද ගන්න පුලුවන් වෙයි ද brother
8 අදත් නෑනේ.
E8 නැද්ද…
❤❤❤
Thx aiya sub ekta hemdma wage baiscope tama best.
Ude idanma episode 8 denkan balan enne
Thanks bro
Thanks mchan
ela machan….
thnx brother. kochchara parakku unath api ube sub eka enakan balan innawa bn. mee harak wage banina unwa ganan ganna epa.. okun danne ochchama thama..
thanks machn.niyameta wade karanwa.
Elama bn. Ikmntama dena ekata
thanks bro
thanx bro
thanks bro
thnlx bn
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks
thanks a lot sub ekata
Thanks Sub Ekata
Ela aiya thankz…..
elqa
Thanks bro.
Good work
Thanks
බොහොම ස්තුතියි සහෝ
maruh
නියමයි මචන් ඔහොම යන් .බොහොම ස්තූතියි සබ් එකට.
Thanks brother.
thankx machan
Thanks brother
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට … ජය!!
elaaaaaaaaaa
Onna ohoma kalin diyan hemadama.thanks sub ekata
THanks broo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ammoh bn puduma sathutak denune sub eka dekala,kalin sathi 2ma sub denakan episode eka bagena blan idala idala berima thena sub nethuwa beluwa,blala iwara wla nikan site ekata awith beluwama hariyatama mn blanna aran w10 passe sub dala,sathi 2ma mta oka thamai une….
thanks buddy…love you
Thanqqq brother
thanks
ikmanatama dunnata thanks brooo
Thanks bro
Thanks broo
patta bro…thanks hode
කුපිත වෙන වුන්ට කුපිත වෙවී ඉන්න කියල පුළුවන් වෙලාවට සබ් එක දෙන්න.කිසිම අවුලක් නෑ.ගොගොඩාක් ස්තුතියි
Thanks
❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි අයියේ
Thanks machan , Ada ikmaninma Genalla, Thank U
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
100 කියන්නේ ආගමක් බොල සතියක් ඉනෙත් බොහම අමාරුවෙන් ඕක එනකම් ඉතින් පරක්කු උනාම කාට උනත් අව්ල් යනවා…යකෝ ඕක ලංකවේ දස දහස් ගානක් බලන එකක් ඩව්න්ලෝඩ් කරන් නැති එව්න් සීඩී කඩෙන් අරන් බලන්නේ මම දැකලා තියෙන්න්වා කඩේ එකත් උබේ සබ තමා ගන්නේ…ඉතින් මචන් ඕක ලේට් කරන්න එපා …
ane ubala wage gam gobbayontat handa payanawane. mun mokata hadanwada manda sinhala sub. thopi wage un balanna one ran depaya wage ewa. LOL! english bari gobbayo aurudu 13k iskole gihillat.
දැන ගනින් ආගම් විදිහට tv show බලන්න උබට ආගමක් නැද්ද? උබ එක sub එකක් වත් කරල තියෙනවද? ඒකෙ අමාරුව දන්නෙ ඉතින් sub කරන එකාමයි. ඒකත් ඌට කීයක්වත් හම්ම්බ කරන්න කරන් වැඩක් නෙවෙයිනෙ. ඉතින් තොට මේක මාසයක් විතර පරක්කු වෙලා නෑනෙ. ආවනන් දීපු එක අරන්, ස්තිතියි කියන්න බැරිනන් කට වහගෙන පල.
thanks bro
බොහොම ස්තුතියි නියම වැඩක්
ස්තුතියි මචං එල ජයවේවා
stuthii
ගනන් ගන්නෙපා බ්‍රො කට්ටිය බනින්න්නේ ආදරේ වැඩි කමටනෙ….. මේ ටිකේ මේක එනකන් බලන් ඉන්නේ. තැන්කු සහො…
Thanks bro .
Sub ekata thanks..!️
Jaya wewa..!
ගොඩක් ස්තූතියි
Thank u bro
thanks…
ගොඩක් ස්තූති ඉක්මනට දුන්නට
Sub ekt tnx aiya
Thnk u very much
උපාරැසට ස්තුතිය !
tnx bro
Ela kiri…digatama sub denna
thanks for sub.oya eka eka kiyna ewa ganan gna epa ayye.
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks for sub!
ජයවේවා
ජයවේවා
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
ane aiya oya moda awasthawadi minissu kiyana ewa thaba sathekata gababa ganna epa.thanks ubz walata aiya
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Ela
Thanks mchn
උපසිරැසියට ස්තූතියි. ඕව ගනන් ගන්න එපා.හදිස්සිකාරයොන්ට sub නැතුව බලන්න බැරියැ.ඔයාලට තනියම බලන්න බැරි නිසාවත්,කරන්න වැඩක් නැති නිසාවත් sub දෙනවා නෙවෙයි කියලා අපි දන්නවා.පුලුවන් වෙලාවට දෙන්න.අපිට බලාගෙන ඉන්න පුලුවන්.මම සාමාන්‍යයෙන් thanks කියලා විතරයි දාන්නෙ.අද මේ ටික කිව්වෙ ඔයාල වෙන මහන්සිය දන්න නිසා සහ එය අගය කරන නිසයි.
Thank you broh..!
හැමදාම වගේ උපසිරස වෙලාවට ම දාන කෙනෙක් විදිහට අපිට අයියව හදුන්වන්නට පුලුවන්. එහෙම කෙනෙක් උපසිරස දාන්න ටිකක් පරක්කු වෙනවා කියන්නෙ සාදාරණ කරුනක් නිසා වෙන දෙයක්.අනික තමයි මේ බයිස්කෝප් සෙට් එක අපිට උපසිරස දෙන්න බැදල නැති වග ඔය බනින පිරිස දැනගන්න ඕන. මේ අය අපිට නොමිලේ උපසිරස ලබා දෙනවයි කියල කවදාවත් උපසිරසෙ ගුනාත්මක බව අඩු කරලත් නෑනෙ. ඒකනිසා මේවගේ දේකට මෙච්චර කෑ නොගහ නොමිලේ හම්ම්බුන එකේ ඇද හොයන්නෙ නැතුව ඉන්න එහ තමයි හොද. මේ සෙට් එක හදිස්සියෙවත් මේ සේවාව නැවැත්තුවොත් ඒකෙ පාඩුවත් ඉතින් අපිට වගේම තොපිලටත් ලැබෙයි. එකනිසා උපසිරස බාගත්තනම් ඒක ඇද හොයන්නෙ නැතුව, මේ වගේ උපසිරසවල් තව කරන්න ලැබැන්න කියල පතල, සිංහල උපසිරසට බොහෝම ස්තුතියි කියල මෙතන කොටාගෙන ගියානම් තමයි හොද.
thanks bro
Thank you wadeta. Oya godak mahansi wela wade karanawa.wadiya hithanna epa ewa gana .
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
නියමයි බ්‍රෝ.ස්තූතියි සබ් එකට .
බූරුවන් කියන ඒව ගනන් ගන්න එපෝ …..
thanx for sub
Thanks
බොහොම ස්තුතියි සහෝ❤