අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesKASUN [කසුන්]MaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

The Adventures of Puss in Boots [2015-E4] with Sinhala Subtitles | රත්‍රන් මායාව.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Adventures of Puss in Boots

හායි. මෙන්න 4වෙනි episode එක. මේකෙදි වෙන්නේ ඩ්චස් කියලා ඉන්නවා මහත ගෑනු කෙනෙක්. මෙයා ලෝකෙ පුරාම සංචාරය කරලා බලගතු මායාකරුවන් හොයාගෙන, එයාලගෙ ආත්ම සොරාගන්නවා. ඊට පස්සේ ඒ ආත්මයන් බෝතල් වල දාලා අවශ්‍ය වෙලාවට ඒ ආත්මවල තියන බලයන් පාවිච්චියට ගන්නවා. මෙයා සැන් ලොරෙන්සෝවටත් එනවා. ඒ එන්නෙ මොකටද, මොනව කරනවද කියලා ඔයාලම බලන්න.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E04.Duchess.WEBRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode              All Episodes                     Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

17 thoughts on “The Adventures of Puss in Boots [2015-E4] with Sinhala Subtitles | රත්‍රන් මායාව.. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thnxxxxxxx sub1ta mchooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks කසුන් ;-)<3

    Reply
  • මේකනම් නියම වැඩක්…..පුසෝ කොතනද මම එතන……තව තව මේ වගේ ඉක්මනට උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

    Reply
  • Nishan Lahiru

    ඊයෙ තමයි episode2යි 3යි බෑවෙ මේන් 4 ත් ඇවිත් .
    උපසිරැසියට ස්තූතියි
    ෴ජයම වේවා ෴

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ස්තූතියි
    ජයම වේවා

    Reply
  • Thanx mchn..me series eke episodes keeyak thiyenawada??

    Reply
    • කසුන්

      දැනටනම් release කරලා තියෙන්නෙ 5 යි. ඒ ඔක්ක්කොටම sub දාලයි තියෙන්නේ.

      Reply
  • sathyajith

    මන් තාම පොඩි එකා නිසා කාටුන් බලන්න මර අසයි බන්..thnkx bro

    Reply
  • 5 epiye sub eka denne kwdd

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *