අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

The Walking Dead [S07 : E04] with Sinhala Subtitles | මම නෙමේ තවදුරටත් ප්‍රධානියා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 20 votes.
Please wait...

The Walking Dead S7-2

පරක්කුයි නේද හොඳටම, මොනා කරන්නද. මේ ටිකේ සැහෙන කාර්යබහුලයි ඊළඟ මාසෙම වගේ හෙලවෙන්නවත් වෙන්නේ නෑ ඒ නිසා අපේ අය දෙතුන් දෙනෙක්ට වදෙඅ පැවරුවා. සමාවෙන්න ඕන වුන පමාවට.. ගියසුමානේ අපේ සහෝදරයෙක් අහල තිබ්බේ ජුඩිත්ට මොකද උනේ කියල, ඔන්න ද පුළුවන් ඒක බලාගන්න. ඒ විතරක් නෙමේ මේ වෙනකම් ජුඩිත් ගැන කියපු නැති දෙයක් අද රික් කියනව. ඒ වගේම අද නිගන් හදිසියේම ජනපදයට එනවා. ලබන සුමානේ වෙන සහෝදරයෙක් කතාව අරගෙන ඒවී. හරියට වෙලාවට, නැවතත් සමාව මේ වගේ පමා උනාට. ජයෙන් ජය.

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/vima-1651511.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episodes                      All Episodes                        Next Episodes >>

39 thoughts on “The Walking Dead [S07 : E04] with Sinhala Subtitles | මම නෙමේ තවදුරටත් ප්‍රධානියා [සිංහල උපසිරසි සමඟ]

  • Episode 04 sub ekane thiyennee episode 05 eka wenuwata

    Reply
  • TWD S7 E5 eke sub naha. eken enne S7 E4 eka,

    Reply
  • Sandun Fernando

    ko bn season 7 eke 5episode Sub ?

    Reply
  • Bavantha Sulakshana

    S7-E5 sub eka nedda

    Reply
  • Bavantha Sulakshana

    7-5 sub eka nedda

    Reply
  • Pramukmili

    Thanx bro………………

    Reply
  • Izanka Dews

    කෝ බන් පස්වෙනි එපියට sub ??

    Reply
  • Episode 5 එකේ සබ් එක ඩවුන් වෙන්නෑ නෙහ්

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ස්තූතියි පමා වෙලා හරි උපසිරෑසි ලබා දුන්නට…අපි දාන කොමෙන්ට්ස් කියවන එකටත් විමාට තුති…මට තිබුන ප්‍රශ්නයක් ඈහුවෙ…කෝ ජුඩිත් කියල…සබ බාගත කරගත්ත..රෑට බලන්න ඕනි…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි බ්‍රෝ,. ජය,. ආපහු ස්තූති කරනව වෙබ් සයිට් එක හදාගන්න වෙහෙස අරගෙන් නැවත සබ් දෙන්න පුලුවන් වෙන එකට,.

    Reply
  • dulitha hashan

    sub ekata tnxx mchooo… webzait eka blok wela tubuna hinda dan thama sub eka ganda puluwa unee

    Reply
  • Patta bn sub ekata site ekath down khoma hari 24hrs walin aye goda awa atthema supiri bn ublage kale api wenuwwenuwen waya karala me karana wadeta godakkk pin bn

    Reply
  • Late unata awlak na. Sub aka dunnata godaaaakkk pin. Good luck for your higher education!!!!

    Reply
  • dulitha hashan

    Sub eka parakku welaa hari dunnata tnxx tnxxx mchooo

    Reply
  • ඉස්සරහට මොනා වෙයිද කියලා හිතාගන්න බෑ. බොහොම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • පරක්කු uනාට කමික් නැ.
    සබට බොහෝම ස්තූතියි සහෝ..ජයවෙවා…!!!!

    Reply
  • SAJITH UDITHA

    මමනං කලින් ඉඳල සීසන් තුනේදිම දැනං හිට්යෙ ජුඩිත් ශේන්ගෙ කියල. සීසන් 1දිම ලෝරියි ශේනුයි දෙන්නා වැඩේ කරනවා පෙන්නනවනෙ. ආයෙ වෙන මොන කතාද ඉතිං ජුඩිත් ගැන.

    සබ් එකට ස්තුතියි. ජයවේවා

    Reply
  • Mcn VIMA sub eka denakn dawas ganak bala bala hhitiye bn ,ubalage wadat thiyagana mehema hari sub eka dipu ekata tnx mcn ubala wadat thiyagena me karana wadeta ,good luck ohoma karagena yamu

    Reply
  • poddak parakku unata aulk na kollo. sub eka dunnata godak pin machan. thankx. digatama sub dipan bro

    Reply
  • Manula Sameera

    එල බං පරක්කු උනාට කමක් නෑ සබ දැම්මානෙ

    Reply
  • praneeth madu

    බොහොම සතූතියි විමෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *