අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Blacklist [S02 : E03] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 5 votes.
Please wait...

Blacklist_S2


අද කථාවේ රෙඩින්ටන් ඉන්දුනීසියාවේ වරයාක මෙහෙයුම් කටයුතු එයාගේ සමාගමකට පවර ගන්න උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒකට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වරයා කැමති නැති පාටක් තියෙන්නේ. මේ අතර නියෝජිත කින් අවයව ජාවරමක් ගැන හොයනවා. මේකට රෙඩින්ටන් උපරිම සහයෝගය දක්වනවා.


අද කථාවේ මේ සිද්ධි දෙක කොහොම ද සම්බන්ධ වෙන්නේ කියලා බලමු…

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/V29g” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F6981BA38C19BB38FCB14BAD00E34277928BBCC3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

22 thoughts on “The Blacklist [S02 : E03] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • Dushan Tharuka

    Thank You…..Jaya wewa !!!

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි****/8*/*/8*****/

    Reply
  • චන්දිම අමරසිංහ

    ජයවේවා..!
    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. එදාම බාගෙන බැලුවා. ඔන්න අදයි කමන්ට් එක දැම්මෙ හැබැයි. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි අංජන අයියේ..
    කොමෙන්ටුවක් දාන්න පරක්කු උනා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • elakiri machan degatama demu……………………………………..

    Reply
  • thanx for sub !!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    දිගටම දෙමු
    එල එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නලින්

    ස්තුතියි අංජන සහෝ!

    ජය වේවා!

    Reply
  • Gayan Sampath

    ස්තූති සහෝ sub එකට
    ජය වේවා…..!!!!

    Reply
  • ස්තූතියි සබ් එක බාගන්නවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *