Secret Door [E04] |නාඳුනන කුමාරී සහ වබූටඩෝ… [සිංහල උපසිරසි සමඟ]
4 වෙනි කොටස ගැන යමක් කිව්වොත්, කතාව තව තව රසවත් වෙනවා කියන එක තමයි සාරාංශගතව කියන්ඩ තියෙන්නෙ. මේ වතාවෙ හොඳම වැඩ ටික කරන්නෙ ජි ඩැම් සහ සාඩෝ කුමාරයගෙ නෝන මහත්තයයි කියල තමයි මට ඉඟිය දෙන්ඩ වෙන්නෙ.
ඒ අතරෙ හියෝ ජන් වූන්ට මොකද වෙන්නෙ? කුමාරයට අළුතෙන් හොයාගන්ඩ ලැබෙන්නෙ මොකද්ද? කතාව බලලම ඉන්ඩකො.
37C3D994105283CCB6487FE19BD4A04AE0D292AC
E8B66183B012958F8AD6DD5629341650FCC60306
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1280 downloads
<< Previous Episode All Episodes Next Episode >>
katawa lassanai thak you
ජයවේවා..!
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝදරි දිගටම කරගෙන යමු..
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා 😛 ජය
dipu E4 balala iwarai ikmanata ithutikath danawada yaluwa …….thanz obata jaya wawa
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සුදාරා සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
කතාව නම් පට්ට!
දිගටම බලන්න හිතෙනවා.ඇත්තටම කොරියන් කතා ගැන කියනව නම් එවා හරිම විධිමත්, ඒ කිව්වේ රූප රචනය, අංග රචනය, කැමරාකරණය, සිද්ධීන් එකිනෙකට ගැලපීම, ඒ වගේම සංගීතය ඉතා ඉහළ මට්ටමකට තියෙනවා.විශේෂයෙන්ම කියන්න ඕන ඉතිහාස සම්බන්ධ කතා ඉහල ගුණාත්මක භාවයක් තියෙනවා.ඇත්තටම බොළඳ නොවන මේ වගේ කතාවක් තෝරගත්ත එකට නම් ඔයාට ස්තූතියි!!!!!!
තව දෙයක් කියන්න තියෙනවා ඉංග්‍රීසි ටීවීනේ ගොඩ දෙනෙක් බලන්න හුරු වෙලා තියෙන්නේ, ඒත් ඒවා සම්මතයෙන් පිටට පනිනවා, ඒ කිව්වේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ. මම කිව්වේ හැම එකක්ම වගේ නෙවෙයි, එකකටම විතරක් ඇබ්බැහි වෙන්න එපා කියලා.ඔයා ලියන කොට කතාව ගැන තව දිගට ලිපිය ලිව්වා නම් හොඳයි!!!
Anyway Thanks!!!
thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
දිගටම දෙමු
එල එල
සබට තුති
ඔබට ජය………….
මේ පොඩ්ඩක් පැරණි කතාව ගැනත් කියන්නකෝ. ඔය මේන්ගේ ලියවිල්ල ගැන එහෙම.
thanks
එළ එළ
denakm unne….thanks sudara Sis….digatama demu.jaya wewa…………