අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S05 : E15] Sinhala Subtitles | පැටී සූ එඩ්වර්ඩ්ස් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 21 votes.
Please wait...

බයිස්කෝප් අඩවියේ 9වෙනි උපන්දිනයට සුභ පැතුම් එකතු කරමින් මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ පස්වෙනි සීසන් එකේ 15වෙනි කොටසයි. පසුගිය සතියේ ලිස් පරීක්ෂක සින්ගල්ටන් සමග එකතුවුනේ ටොම්ගේ ඝාතකයාව හොයාගන්න බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ලිස්ව නැවත සේවයට අනුයුක්ත කරලා තියෙනවා. ඒ යම් සීමාවක් සහිතව සේවය සපයන්න. ඉතිං ලිස් FBI කණ්ඩායමෙත් උදව් ඇතිව මේ කරන්න හදන්නේ ටොම්ගේ ඝාතකයාව හොයාගන්නයි.

ඉතිං අද කතාවෙදි නිව් යෝර්ක් නගරය නොසිතූ විදියට මරණිය වෛරස් වසංගතයකට ගොදුරු වෙනවා. මේ වෛරසය මිනිසුන් විසින් නිර්මිත එකක්.  හැබැයි ඒක නිදහස් කරලා තියෙන්නේ හිටපු හමුදා නිළධාරිණියක් විසින්. ඒකට හේතුව ඉතිං දැනගන්න වෙන්නේ කතාව බලලා තමයි. රෙඩින්ටන්, මතකනේ එයාගේ ආදායම සගවන්න ලාභ නොලබන සුරතල් සතුන් සායනයක් පටන් ගත්තා. අද ඒකේ විගනනයක් කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒක නවත්වන්න රෙඩින්ටන් ගොඩක් උත්සහ කරනවා. බලන්න එයා සාර්තක වේවිද කියලා. ඒ වගේම අද ලිස්ට ටොම්ගේ ඝාතකයා හොයාගන යන ගමනේ අති විශාල හෝඩුවාවක් දැනගන්න ලැබෙනවා.

නැවත හමුවෙමු…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

             

29 thoughts on “The Blacklist [S05 : E15] Sinhala Subtitles | පැටී සූ එඩ්වර්ඩ්ස් [සිංහල උපසිරසි සමඟ]

  • thanks sis. jaya wewa……….!!!

    Reply
  • Sajithlakshan

    බොහොමත්ම ස්තුතියි

    Reply
  • බොහෝම ස්තුතීයි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • suranuwan

    thanks sub ekata……….

    Reply
  • තෑන්ක්ස්…..

    Reply
  • Devaka Sadaruwan

    THANKS අක්කා……..

    Reply
  • Udayaranasingha

    බොහොම ස්තුතියි.

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • අනේ මේක එනකන් මග බලන් හිටියේ.ඔයට ගොඩක් ස්තුතී .

    Reply
  • Madura J Kawshalya

    අනෙ අප්පේ අක්කේ..ඔන්න බලන්න ආණ්ඩුවෙ සෝසල් මීඩියා බ්ලොක් එකේ තරම .. ..වෙනදට එපිය ඩවුන් කරල සබ් එක එනක්ම් බලන් ඉන්නවා …අද සබ් එක ආවට පස්සෙයි එපිය ගැන මතක් උනේ ..
    .
    ගොඩාක් ස්තූතිය සිංහල උපසිරැසියට …

    Reply
  • jeewantha

    බොහොම ස්තුතියි. එවගේම බයිස්කෝප් වෙබ් අඩවියටත් 9 වසරක සේවාව වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේක එනකම් හිටියේ….

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එලහැපි
    බර්ත්
    ඩේ
    baiskp

    Reply
  • Thilina chamara

    Thanx for sub.good luck!!!!!!!

    Reply
  • Sub ekata thanks akkee…
    Jaya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *