අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)යුශාන් පීයුමාල්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Brave [S01 : E12] Sinhala Subtitles | තරුණ හැකර්…!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 13 votes.
Please wait...

ඔන්න එහෙනම් බ්‍රේව් කථාමාලාවේ තවත් කොටසක උපසිරසත් අරගෙන ආවා ඔයාලා දන්නවනෙ මේක සුපිරි ගණයේ මිලටරි කථාවක් කියලා ඒවගේම මේකට imdb දර්ශකයේ 7.4 අගයක් හිමිවෙලා තියෙනවා .. 
   
එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලල ඉමු .. අද දවසේදි ඔවුන්ට පැවරෙන්නෙ ඇමරිකාවට අයත් අධිබැලැති සබ්මෑරින අතුරුදන් වීමක් ගැන සොයන්න .. ඔවුන් සොයා ගෙන යද්දි .. ඔවුන් ගේ බුද්ධි අංශ වලට දැනගැනීමට ලැබෙනවා , ඔවුන්ගේ සබ්මෑරින හැක් කිරිමකට ලක් වෙලා කියලා හොඳම වැඩේ වෙන්නෙ සබ්මෑරින හැක් කරලා තියෙන්නෙ තරුණ කෙල්ලක් විසින් ඇය සිටින්නෙ තුර්කියේ ඩල්ටන් ඇතුළු පිරිස ඇයව අල්ලා ගැනිමේ බලාපොරොත්තුවවෙන් තුර්කිය බලා පිටහ් වෙනවා , ඒ වෙන විටත් වෙරිනා අර මම කලින් කියපු තරුණ හැකර් සහා ඇයගේ පියා නිවසින් පැන යන්න සුදානමින් ඉන්නෙ .. හදිසියේම ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා ඒකෙන් ඇයගේ පියා මිය යනවා , වෙරිනා නිවසින් පැන යනවා , ඇයගේ යෙහෙලිය ඇස්මා හමුවෙන්න ඇය යන්නෙ කෝෆි සොප් එකකට .. එහිදි නාඳුනන කණ්ඩායමක් විසින් වෙරිනාව පැහැරගෙන යනු ලබනවා ඒවගේම ඔවුන් කිසිම සාක්ෂියක් ඉතිර කර යන්නෙත් නැහැ , ඩල්ටන් ඇතුලු කණ්ඩායම ඒ ගැන ඇස්මාගෙන් ප්‍රශ්න කලාට ඇය සොයා ගැනිමට උදව්වක් වන විදිහේ කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නෙ නැහැ ඔය අතර තුර ඇමරිකාවට අයත් තවත් සබ්මැරිනයක් අතුරුදන් වෙනව .. ඒවගේම ඩල්ටන් ඇතුළු කණ්ඩායම විසින් විශේෂිත පුද්ගලයෙක් රඳවාගෙන ඉන්නවා .. ඒ කවුද ?? ඩල්ටන් ඇතුළු කණ්ඩායමට වෙරිනාව හොයාගන්න පුළුවන් වේවිද ??එහෙනම් ඒක ඔයාලම මේක බලල දැන්ගන්නකෝ  ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “The Brave [S01 : E12] Sinhala Subtitles | තරුණ හැකර්…!! [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chathun.lakshitha

    thanks brother…..ela ela

    Reply
  • chathun.lakshitha

    thanks brother…..

    Reply
  • Supiri kathawa. Thnkz brh

    Reply
  • Manoj sampath

    Ela ela saho jayen jaya…

    Reply
  • තරිඳු පෙරේරා

    bohoma sthuthi saho

    Reply
  • Udara Damith Dissanayaka

    හිස් බඩ මගේ ඔලුවට කිසි අදහසක් එන්නේ නෑ

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • සුපිරි කතාව. සබ් ඵකට ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *