අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටවිජිත රත්න (විජ්ජ)සිංහල උපසිරැසි

The Cat in the Hat (2003) Sinhala Subtitles | තොප්පියක් පැලද සිටින බළලා [සිංහල උපසිරැසි සමග]

Rating: 9.0/10. From 11 votes.
Please wait...

කොහොමද ඉතින් හැමෝටම, ඇත්තවශයෙන්ම මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය තමයි The Cat In The Hat (2003) කියන මේ තොප්පියක් දාගෙන ඉන්න පූසගේ කතාව, මේක මගේ පළමු උපසිරසිය නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒ ගැන මම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න කැමතියි.

මේ චිත්‍රපටය ගැන කිව්වොත් මෙම කතාව මිනිත්තු 82 පුරාවට දිවෙන කතාවක්. ඒවගේම මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ BO Welch කියන අධ්‍යක්ෂකවරයා විසින්.

මෙම චිත්‍රපටය ත්‍රාසජනක(Adventure), විහිලු(Comedy), පවුලේ(Family) යන කාණ්ඩවලට අයත්වෙනවා. එමෙන්ම මෙය ඉදිරිපත් කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න “Universal Pictures” වලින් තමයි.

මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත ගැන කිවහොත්, Mire Mayers(පූසා), Dakota Fanning(සැලී),Spencer Breslin(කොනරාඩ්) යන අය රංගනයෙන් දායක වෙනවා.

මෙම කතාවේ ආකාරයට මෙහි ගොඩක් දගකාර ළමයි දෙන්නෙක් ඉන්නවා එයාලට තමයි සැලී සහ කොනරාඩ් කියන්නේ. ඉතින් මේ දග ළමයි දෙන්න අම්ම වැඩට ගිය අතරේ ගේ දෙක කරනවා ඒක ඒ අම්මටත් හරි කරදරයක් වෙලා තිබ්බේ ඒත් එක දවසක් මේ සහෝදරියටයි සොහොයුරාටයි ගොඩක් අමුතු දෙයක් වෙනව ඒ මොකක්ද?

ඒ මොකක්ද කියල බලන්න ඔයාල මේ චිත්‍රපටය බලන්නම ඕන.

ඔන්න ඉතින් වැඩි කියවිලි ඕන නෑ අපි එහෙනන් මේක බලලම ඉමු.

අවසාන වශයෙන් ඉල්ලනව ලිපිය නම් චාරයකට නැද්ද මන්ද පහලින් මේක ගැන අදහසක් දාල යනවනන් ගොඩක් ස්තුති කරනවා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විජිත රත්න (විජ්ජ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

18 thoughts on “The Cat in the Hat (2003) Sinhala Subtitles | තොප්පියක් පැලද සිටින බළලා [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • madhubashana bandara

    jaya wewa !!

    Reply
  • kdnayakenz2012

    mn lagadi idan download karana sinhala subs
    Km player eke kotu kotu widihata watenne?eka hadaganne kohomda?

    Reply
  • Vijitha Rathna

    ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරපු
    Baiscopelk Team eka ඇතුළු හැමෝටම

    Reply
  • Wow man podi kala asawan balapu movie ekak

    Reply
  • උපසිරසියට බොහොම තුති..ඒ වගේම පළවෙනි උපසිරසියට සුභ පැතුම්..දිගමට කරගෙන යමු..

    Reply
  • malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝ. පලවෙනි වැඩේටත් මගෙන් සුබ පැතුම්

    Reply
  • යුරාන් ධනුක (ධනූ)

    පළමු උපසිරැසියට සුභ පැතුම්
    දිගටම උපසිරැසි දෙමු….

    Reply
  • පළමු වැඩේට සුභ පතනවා ඒ වගේම අඩවියට සාධරායන් පිළිගන්නවා. තවත් උපසිරසකින් හමු වෙමු. එතකොට මීට වඩා හොඳ විස්තරාත්මක ලිපියක් ලියමු
    ජය… ✌️

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    සබ් එකට තැන්ක්යූ වේවා ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පැතුම් බ්රෝ දිගටම කරන් යමු…
    ජය වේවා.!

    Reply
  • Hashan M. Priyadarshana

    Palaweni sub ekata sub pathum bro digatama karan yan…
    Jaya wewa.!

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *