MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නලහිරු ලක්මාල් කිරිල්ලාවලවික්‍රමාන්විත (TV)සත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

The Days [S01: E02] Sinhala Subtitles | හදිසි ඉවත්කිරීමක් අවශ්‍යමද? [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

හැමෝටම ආයුබෝවන්,
ඉතිං කලින් කතාංගයෙන් අපි දැක්ක භූකම්පනය නිසාවෙන් ෆුකුෂිමා බලාගරයට අත්වුණු බරපතල ඉරණම කොහොමද කියල. ඔවුන් මේ වෙද්දි සිටින්නෙ සම්පූර්ණම විදුලි බලය ඇණහිටීම හේතුවෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක..

ඉතිං අද අපි බලමු ඔවුන් තම බලාගාරයේ පාලක පද්ධති වෙනුවෙන් අවශ්‍ය කරන විදුලි බලය ලබා ගැනීමට කුමන ප්‍රයත්නයක් දරාවිද කියල. ඒ අතරම ඔවුන් බලාපොරොත්තු වීමට බියජනකම දේටද ඔවුන්ට මුහුණ දීමට සිදුවනවා. ඒ ප්‍රතික්‍රියාකාරයේ ජල මට්ටම පහල බසින බව දැනගැනීමෙන්. ඉතිං මේ සඳහා ඔවුන් සූදනම් වන්නේ කොහොමද? බලාගාරය වටා සිටින සිවිල් ජනතාව සඳහා සිදුකරන්නේ කුමක්ද? ජල මට්ටම අවධානම් අධියරට වඩා අඩුවීමට පෙර ඔවුන්ට සැලසුමක් සාදා ගත් හැකි වේවිද?

මේ ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන අද කතාංගයත් නරඹන්න….

ඉක්මණින්ම මීලඟ කතාංගය එක්ක හමුවෙමු…

PS – කථාමාලාව ජපන් භාෂාවෙන් යුතු වීම නිසා සිංහල උපසිරැසි ගන්වීමට ඉන්ග්‍රීසි උපසිරැසියක් අනුගමනය කිරීමට සිදුවී ඇති නිසා සමහර ඛණ්ඩයන් වල නිවැරදිම අර්ථ ගැන්වීම මදක් වෙනස් වීමක් සිදුවිය හැකියි.. ඒ වෙනුවෙන් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා… ස්තූතියි…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3458 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1

Next BT1

6 thoughts on “The Days [S01: E02] Sinhala Subtitles | හදිසි ඉවත්කිරීමක් අවශ්‍යමද? [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • sanjaya senarathne

    sub eake error eakak eanawa poddak balanna 2168 line eaka

    Reply
  • sandun hapauarachchige

    thanks sahoo suparb series eka anith tikath ikmanatama damu.. jaya wewa…

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply to sanjaya senarathne Cancel reply

Your email address will not be published. Required fields are marked *