MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Defenders [S01 : E05] with Sinhala Subtitles | රැකවරණය..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 42 votes.
Please wait...

 

මේ ගෙන එන්නේ The Defenders කතා මාලාවේ 05වන කොටසයි.කතාවේ තේමාව හා අනිකුත් විස්තර හැමෝම දැන් දන්න නිසා ඒ ගැන කියන්න අවශ්‍යය වෙන්නේ නෑ.එහෙනම් අද කොටස පැත්තට හැරෙමු…

ආරක්ෂකයන් හතර දෙනා එකිනෙකා වාද කරමින් සිටින විට හස්තය විසින් ප්‍රහාරයක් දියත් කළා .දැන් අපි දන්නවා හස්තයේ අභිප්‍රාය මොකක්ද කියලා.ඔව් ඔව් අයන් ෆිස්ට්ව අල්ල ගන්න තමා.හැබැයි සටන ලේසි පහසු වෙන්නේ නම් නෑ.හස්තය ඉතා දරුණු ප්‍රහාරයක් තමා දියත් කලේ.මේ ප්‍රහාරයෙන් කුමන හානියක් වේවි ද? ඒ වගේම ඉලෙක්ට්‍රා හා ඩෙයාර්ඩෙවිල් අතර බැඳීම කෙතරම් දුරට ඉස්මතු වේවි ද?තම ආදරණියන් රැක ගන්න ආරක්ෂකයින් කුමන පියවරක් අනුගමනය කරාවි ද?මේ ටික දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා.

එහෙනම් ලොකු ආසාවක් අද සපුරා ගත්තා වීමු හා හසන්ත සහෝලට පින් සිද්ධ වෙන්න.ඔව් ඔව් මාර්වල් කතා මාලාවක කොටසකට උපසිරසක් කරන්න.එහෙනම් ඩිසී එකකින් ළඟදීම මුණ ගැසෙමු.එතෙක් හැමෝටම ජය ශ්‍රී.

The Defenders on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10569 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

40 thoughts on “The Defenders [S01 : E05] with Sinhala Subtitles | රැකවරණය..! [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Janitha Pasan

    බොහොම ස්තූතියි!!!

    Reply
  • Thanks machan sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
    දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
    ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

    Reply
  • LSM HUSKAA

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • sub එකටත් බොහොම ස්තුතියි ලියෝ.. 😉
    ජය වේවා!!

    Reply
  • supun bro

    thada thada bro…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…තව 3යි…

    Reply
  • C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

    Reply
  • ඉෂාන් මදූෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • kasun chaturanga

    thnx saho…niyaamai. anith sub tikath ikmanata dendooooo

    Reply
  • D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • අසිත

    elama saaho thanks

    Reply
  • pattama anith tikath ikmanatama demu kollane

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • Udara Damith B/K

    අම්මෝ ඇති යන්තන් dc එක්කෙනෙක් සබ් දීලා
    ස්තුතියි

    Reply
  • Ammo meke sub eka enakal baiscop eke keraki keraki hitiye…thanxx saho sub ekata…

    Reply
  • thanks machala.ඔයාල කලින් ඔක්කොම ඉක්මනින් දෙනවා වගේ.නියමයි ඉතින්

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *