The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා.
එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු.
පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව බාර දෙන්න කියලා. නැතිනම් එයාලම ඇවිත් සීමෝව අල්ලගන්නවා කියනවා. හේතුව තමයි සීමෝ වකන්ඩානු රජ ට’චල්ලා ඝාතනය කිරීම. ඔයාලට මතක ඇතිනෙ Civil War සිදුවීම් පෙල? ඉතින් පහුගිය කොටසේ සීමෝ මොන තරම් කපටි මොළකාරයෙක්ද කියලා ආපහු අපිට දැකගන්න ලැබුණා. සරණාගත කඳවුරේ පොඩි ළමයෙක්ගේ උදව්වෙන් සීමෝ හොයාගන්නවා මෝගන්තාඔව හදාගත්ත අම්මා ඩෝන්‍යාගෙ මළගෙදර චාරිත්‍ර පැවැත්වෙන තැන. ඒක කණ්ඩායමට සෑහෙන උදව්වක් වෙනවා. හැබැයි ජෝන් වෝකර් සහ ලෙමාර් හොස්කින්ස් මෙයාලට මැදිහත් වෙලා මෙයාලා වැඩේ එතෙක් ඉඳලා කරගෙන යන්න උත්සහ කරනවා. ජෝන් වෝකර් නායක ගතිලක්ෂණ පෙන්නද්දි ඔයාලටත් තරහ ගියාද? 😛 ඒත් සෑම් සහ බකී නම් සත පහකට ගණන් ගන්නෙ නෑ ජෝන්ව. සෑම් කියනව එයාට තනියම ගිහින් මෝගන්තාඔ එක්ක කතා කරන්න ඕණ කියලා. සෑම් හිතනවා කතා කරලා එයාගේ මනසෙ අන්තගාමී අදහස් වෙනස් කරවන්න. ඒත් වෝකර් මෙතනට මැදටත් පැනලා සාර්ථක ලෙස වැඩේ අවුල් කරලා දානවා.
එතන ඇති වෙන සටන අස්සේ සීමෝ මෝගන්තාඔට වෙඩි තියල ඝාතනය කරන්න උත්සහ කළත් සිරම් කුප්පිවලට අවධානය ගිහින් සිරම් කුප්පි ඔක්කොම වගේ විනාශ කරලා දානවා. වෝකර් ඇවිත් සීමෝට පහර දීලා ඉතුරු වුණු සිරම් කුප්පිය රහසින් අරගන්නවා. ඊට පස්සෙ සීමෝව අත්තඩංගුවට අරගන්න සීමෝගේ ආරක්ෂිත නිවස වටලන වෝකර්ට සිද්ධ වෙන්නෙ නොහිතූ දෙයක්. ආයෝ ඇතුළු ඩෝරා මිලාෂේ එකෙනුත් මේ වෙලාවෙම සීමෝව අල්ලගන්න එනවා. ඒත් වෝකර් සුපුරුදු පණ්ඩිතකම් ඩෝරා මිලාෂේ එකටත් පෙන්නන්න ගිහින් හොඳටම ගුටි කනවා. මේ වෙලාවෙ වෝකර් කියන්නෙ, “අඩු ගාණේ එයාලා සුපර් සෝල්ජර්ලවත් නෙමෙයි” කියල. මෙතනදිනම් ජෝන් ගැන දුක හිතෙනව. කොච්චර වුණත් තුන් පදක්කම් ලාභී ශූර සෙබලෙක් වෙලා හිටපු කෙනෙක්නෙ. මේ සටන අතරතුරේ කට්ට සීමෝ එතනින් පැනගන්න සමත් වෙනවා.
මෝගන්තාඔ සෑම්ගෙ නංගි සේරාට තර්ජනය කරනවා සෑම්ව එයාගේ කණ්ඩායමට අරගන්න ඕණ නිසා තනියම මුණගැහෙන්න අවස්ථාවක් සලස්වල දෙන්න නැත්නම් හොයාගෙන එනවා කියලා සේරාවයි එයාගේ ළමයින්වයි. වෝකර් සිරම් එක අරගෙන තිබුණා. දැන් ඔහුත් සුපර් සෝල්ජර් කෙනෙක්. වෝකර්ගෙ සෑහෙන ලොකු ගැම්මක් මෙතන ඉඳං දැකගන්න පුලුවන් වුණා. වෝකර් සහ හොස්කින්ස් ෆ්ලෑග් ස්මෑෂර්ලව වැටලීමක් කරන්න ගිහින් අන්තිමේ මෝගන්තාඔගෙ පහරකින් දුක්ඛිත විදිහට හොස්කින්ස් මිය යනවා. ඒ තරහා එක්ක වෝකර් පලිහෙන් පහර දීලා මෝගන්තාඔගෙ මිතුරෙක් වෙන නිකෝව ඝාතනයට ලක් කරනවා. නිකෝ මිය යන්නේ ඔහු පොඩි කාලෙ කැමතිම වීරයා කැප්ටන් ඇමරිකාගේ පලිහෙන් වීමනම් සෑහෙන කණගාටුවක්. මේ සිද්ධිය දැකලා බයෙන් සලිත වන අය මේ සිදු වීම පටිගත කරගන්නවා. කැප්ගේ පලිහේ ඒ විදිහට ලේ ගෑවුණ එකනම් මාර කම්පනයක් වුණා. 🙁
ඉතින් එතනින් පස්සේ වෙන දේ දැනගන්න අද කොටසින් පුලුවන්. අද කතාවෙ තියෙනව පිටුපස රතු තටු සහිත ගුවන් යානා (Red Tails) ගැන හා සම්බන්ධ දෙවන ලෝක යුධ සමයේ සිදු වීමක් ගැන කතාබහක්. ඉතින් කොයිකටත් ඒ ගැන දැනගෙන ඉන්න කැමතිනම් ඒ ගැන ෆිල්ම් එකක්ම තියෙනවා. උපසිරස වගේම ඒ ෆිල්ම් එකට හොඳ ලිපියකුත් අඩවියේ තියෙනවා. ෆිල්ම් එක තමයි Red Tails (2012). මේ කොටස බලලා වුණත් ෆිල්ම් එක බලලා විස්තර දැනගන්න පුලුවන් ගැටළුවක් නෑ, කොයිකටත් කියලා කිව්වෙ මම උපසිරසෙ ඒ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරල නැති නිසා. ඒ වගේම තමයි අද කතාංගයේ ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා. අනිවාරෙන් ඒකත් බලන්න.
එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14688 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
[/box]
Thanks sub ekata
ලිපිය නම් පට්ට වටිනවා බ්‍රෝ! හැමදාමත් මේවගේ ලිපි ඕනි ආදරෙයි
Oyalage video play venne nane
Thanks machan..
Thanks !!!
Thanks…..
thanks bro
thanku brother
thanks a lot sahooo
thankx machan
elaaaaaaaaa
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට සහා කතාවන් වෙනුවෙන් ලබා දෙන ලිපි සඳහා.
උපසිරසියට බොහෝම ස්තූතියි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks ………………
Thanks for sub!
බොහොම ස්තූතියි උපසිරැසියට ♥️ දමැල් සහෝ ♥️ ජය !
thanks…
Thank you very much Bro
සුපිරි වැඩක් සහෝ.. උපසිරසියට ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
අම්මෝ අද තමා මේක බලන්න වෙලාවක් හම්බුණේ!
බොහෝම ස්තූතියි සබ් එකට.
ජය වේවා…!෴෴❤
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පැටියෝ
↘♥♥↙
♥LOVE♥
↗♥♥↖
Thank you very much
ස්තූතීයී සහෝ…
thanks for sub
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටසෙන් නැවත හමු වෙමු
ජය
තැන්කු බ්‍රදර්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
සබ්එකට thanks mchn..ජය ✌️
Thank you
තෑන්ක්ස් සහෝ
Wrong Turn (2003) Subtitles Dennakoooooooooooooooooooo………………..
සයිට් එකේ සර්ච් කරල බලන්න…
Thanxxxxxxxx bro………………..
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanks for the sub!!!!
බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .
thank you අයියේ
ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක එනකන්
Thanks for the sub
Sub ekata thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි උපසිරැසියට
බොහොම ස්තූතියි!!!
ඊයේ නිකුත් වුන episode එකට ඉක්මනින් ම sub එක හදලා, ගොඩක් මහන්සි වුන එකට ආයෙත් ස්තූතියි
අන්තිම episode එකත් මේ විදියටම ඉක්මනින් ගේනකන් ඉවසීමෙන් බලන් ඉන්නවා…
සබ් එකට ගොඩාක් ස්තූතියි!
Thanks for the sub machan.!
Thanks for the sub brother!!! ♥️