අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S03 : E08] with Sinhala Subtitles | පිටසක්වලින් අමුත්තෝ.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 13 votes.
Please wait...

4 Night Crossover AFSD

ඔන්න ඉතින් කට්ටිය ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු CW නාලිකාවේ ටිවි සිරියස් වල Cross Over එක ඊයේ Super Girl කොටසින් පටන්ගත්තා. සමහරක් අය නම් මේ වෙද්දි ඒ කොටස බලලා ඉවර ඇති. සමහරක් අය නම් ෆ්ලෑෂ් කොටසත් බලලා ඇති. මොකද ගිය සතියේ ඉදන් ගොඩක් අය ඉවසිල්ලක් නැතිවනේ හිටියේ. ඉතින් මාත් ඊයේ පුලුවන් තරම් ඉක්මනින් Super Girl කතාව බැලුවා අද දවසේ ෆ්ලෑෂ් කතාවට ආරම්භයක් ගන්න කියලා. ඒත් ඉතින් අනේ මන්දා. අපි කවුරුත් හිතපු තරම් Cross-over එක සුපර් ගර්ල් කතාවට බලපාලා නෑ වගේ. CW නාලිකාව අපිව නිකන් රැවැට්ටුවාද කියලත් හිතුනා. මොකද අන්තිම විනාඩියේදි විතරයි ක්‍රොස් ඕවර් එකට අදාල දෙයක් වුනේ. හැබැයි සුපර් ගර්ල් කතාවේ ගියපු ඒ කොටසත් මේ ෆ්ලෑෂ් කොටසින් ආපහු පෙන්වනවා. මොනවා වුනත් ඒ වුන දේ නම් සාධාරණයි කියලා මට හිතෙන්නේ. මොකද සුපර් ගර්ල් ඉන්නේ වෙනමම ලෝකයකනේ. ඉතින් ෆ්ල්ෂ්ගේ ලෝකයත් එක්ක ඒ ලෝකය සම්බන්ධ කරන එක කරන්න අමාරු නිසා වෙන්න ඇති ඒ විදියට දේවල් වෙන්න ඇත්තේ. කොහොමෙන් කොහොම හරි සුපර් ගර්ල් කතාවේ ක්‍රොස් ඕවර් කොටස් තිබුනේ නැති එකට හරියන්නත් එක්ක මේ ෆ්ලැෂ් කොටසේ නම් පිස්සු හැදෙන දේවල් ගොඩක් වෙනවා. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

ඔයාලට මතකයිනේ මම ලගදි දවසක ඉදන් ලිපිය ගොඩක් විස්තරාත්මකව ලියන්න පටන්ගත්තා කියලා. ඉතින් මේ සතියේ ෆ්ලෑෂ් කතාවේ ක්‍රොස් ඕවර් එක නිසා මං හිතාගෙන හිටියේ කලින් සතියේ වුන දේවල් විස්තර කරන එකෙන් වැඩක් නැති නිසා සුපර් ගර්ල් ක්‍රොස් ඕවර් කොටසේ වුන දේවල් මතක් කරලා ලිපිය ලියන්නයි. ඒ වුනාට ඉතින් ලිපියක් ලියන්න තරම් දෙයක් සුපර් ගර්ල් කොටසේ වුන නැති නිසාත් එහෙමයි කියලා ලිපිය කෙටි කරන්න බැරි නිසාත් මම ක්‍රොස් ඕවර් එකේ වෙන දේවල් ගැන පොඩි පොඩි ඉඟි ටිකක් දෙන්නම්. සුපර් ගර්ල් කොටස බලපු අය දන්නවා ඇතිනේ එකපාරටම බෙරියි සිස්කොයි කාරාගේ ගෙදරින් මතුවෙලා ලොකු උදව්වක් ඕනි කියනවා කියලා. ඉතින් සුපර් ගර්ල් ඉන්න ලෝකයට ඇවිත් උදව්වක් ඉල්ලන්න තරම් බෙරීට මුහුණදෙන්න වුන කරදරය මොකක්ද? වෙන මොකුත් නෙවෙයි සෙන්ට්‍රල් නගරයට පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරයක් එල්ලවෙනවා. ඔව් ඔව් ඒලියන්ස්ලගෙන් තමයි. හැබැයි ඒකට ප්‍රහාරයක් කියන්නත් බෑ. මොකද එකපාරටම පෘථිවියට පොඩි යානා 4ක් කඩාගෙන වැටෙනවා. ඒවගෙන් එකක් තමයි සෙන්ට්‍රල් නගරයට කඩාගෙන වැටෙන්නේ. ඉතින් බෙරි මේ ගැන බලන්න යනවා. එතකොට තමයි එයා දකින්නේ අමුතු ඒලින්ස්ලා ටිකක් ඒකෙන් එලියට එනවා. හැබැයි ඉතින් රජය නම් මේ සිද්ධිය හංගන්නයි හදන්නේ. මොකද ලයිලා කියන විදියට මේ වගේ දෙයක් කලින් වෙලා තියෙනවලු. ඒ පිටසක්වල ජීවින්ට කියන්නේ ඩොමිනේටර්ස්ලා කියලලු. එයාලා අන්තිම වතාවට පෘථිවියට ආපු වෙලාවේ මුලින් සාමකාමිව ඉදලා පස්සේ ලොකු ප්‍රහාරයක් එල්ල කරාලු. ඒකෙන් ගොඩක් මිනිස්සුත් මැරුණලු. ඉතින් ඒ වගේ අයත් එක්ක ෆ්ලෑෂ්ට තනියම සටන් කරන්න අමාරුයි කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒ නිසා තමයි ෆ්ලෑෂ් සුපිරි බලයන් තියෙන එයාගේ යාලුවොගේ උදව් ඉල්ලගෙන යන්නේ. සුපර් ගර්ල් විතරක් නෙවෙයි ඇරෝ ටීම් එක වගේම ලෙජන්ඩ් ටීම් එකත් ෆ්ලෑෂ්ගේ උදව්වට එනවා. සමහර අයට මං ලිපියෙන් මුලු කතාවම කිවා කියලා හිතෙවත් ඇති. නෑ නෑ මේ පොඩි කොටසක් විතරයි. එතකොට තේරෙනවා නේද අද කතාව කොයි තරම් ලොකු එකක් වෙයිද කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාලා බලාපොරොත්තු නොවුන ගොඩක් දේවල් දකින්න පුලුවන් වෙයි. ෆ්ලෑෂ් ටිම් එක, ඇරෝ ටීම් එක, ලෙජන්ඩ්ස් ටීම් එක වගේම අර ලස්සන සුපර් ගර්ලුත් එකතු වුනාම ආයෙ ඉතින් හිතාගන්න පුලුවන්නේ මොන වගේ දෙයක් වෙයිද කියලා. 😀

ඉතින් මේ සැඩේ ඩොමිනේටර්ස්ලා මොකක්ද කරන්න හදන්නේ? එයාලා හැමෝටම පහර දෙයිද? අර හැමදේම කලේ රතු ඇස්කොට් කියන කතාව වගේ මේ සිද්ධියටත් ෆ්ලෑෂ් පොයින්ට් එක සම්බන්ධයිද? සුපිරි විරයන් මේ පිටසක්වල ප්‍රහාරයට කොයි වගේ මුහුණ දෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්න. එහෙනම් ඇරෝ කතාවෙන් මුණගැහෙමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Supergirl Episode 08

Arrow Episode 08

Legends of Tomorrow Episode 07

 The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E08.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                     Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

125 thoughts on “The Flash [S03 : E08] with Sinhala Subtitles | පිටසක්වලින් අමුත්තෝ.. . . [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sri lankan true fan

    දිලීප් පො*** යටයි ප්‍රබාත් පො*** යටයි දැන් සතුටු ඇති නේද.. කාලකණ්ණි තොපි දෙන්නා හින්දා අනිත් අයටත් මේ කතාව බලන්න නැති වුනානේ. ආයි subtitles දෙන්නේ නෑලු ඔන්න. දැන් තොපි 2 න් නා subtitles දායි නේ නේද.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • machanla iwasapalla,,,,,, a mallita me dawas wala campus eke exam wennathi,,,,,, me reddawal walata wada exam ne wadagath

    Reply
  • Suharda harasara

    Therenawa bn ubta dahak wada athi e unata bn sud eka deepanko plzzz

    Reply
  • And bn mechara dawas yanawada sub hadann
    English SRT eka a with godak kal. Boru spa macho.. Ubala ubalage site eke wahahanna thanata thamai enna hadanne. Loku talk denna spa kollanta. Mechara kattiya e9 sub eka illanawa. Ubalage lokukam ubala thiyaganin.

    Reply
  • imesh umayangana

    E09 sub please………………….

    Reply
  • thisura godage

    මචන් උට මොකක්හරි වැදගත් වැඩක් වැටිලා ඇති.නැත්තම් සබ නොදී ඉන්නෑ.මාත් සබ එනකන් බදාදා ඉඳන් බලන් ඉන්නේ ඕනනම් බලහන් පල්ලෙහා comment දාල ඇති.පොඩ්ඩක් ඉවසල හිටපල්ලා.උබල උට බැන්නට ඌත් අපිට වගේම තමයි හදිසියේ වැදගත් වැඩ වැටෙනවා කරන්න. බයිස්කෝප් එකේ වෙන අයිය කෙනෙක්හරි අක්ක කෙනෙක් හරි කවුරුහැරිම මේ comment එක දකිනවනම් ඒ අයිය නැත්නම් වෙනකෙනේක්හරි සබ දෙන්න බලන්න පොඩ්ඩක් ඉක්මනට.බනිනවා වත් කියනවා වත් නෙවේ මේක ඉල්ලීමක් විතරයි.

    Reply
  • flash 3.9 sub hamba una kenek link ekak dennako

    Reply
  • Machan episode 9 sub ekath ikmanata danna

    Reply
  • Sanjula Jeter

    Ade sub aka? Deyanko!

    Reply
  • Ikmnta E09 Sub eka dennkooo

    Reply
  • අනේ අයියේ episode 9 sub දෙන්නකෝ…….මම බදාදා ඉදන් බලන් එන්නෙ…

    Reply
  • මේ තමුසෙට තමා sub එක දෙන්න බැරී……..වෙලාවට දෙන්න බැරීනම් sub හදන එක නවත්තලා තමුන්ගේ වැඩක් බලා ගන්න ……………

    Reply
    • Chamod pramitha

      Ehnn umba mechchara kalayk sub bapu thanak athine ehnma ba ganin.nikn kalaknni katha kiyanne nathuwa.uta mkk hari case ekk athi naththm prrkku wenne na ne.un mechchara kal sub dammane ewagema meketh dai.

      Reply
  • harith fernando

    9ත් 12ත් අතර සබ් ඇවිල්ල, e9ත් බලල හිටන් ඉන්නෙ ආ.. ෆුල් මාවලස් ආ… joke ban. Sub ikmanata oneee..

    Reply
  • Ubela sub dannadde bro bro flash season 3 episode 9 ubela apu da ma danawa kiwwata edate witharaida bro kiyapu re krnne plz ikmanateme danneko sub

    Reply
  • පසුගිය සතිවල එක එක වෙලාවට දුන්න ෆ්ලෑෂ් කතාවේ සබ් එක අද ඉදන් හැම සතියේම බදාදා රෑ 9ත් 12ත් අතර වෙලාවක දෙන්නම්. දවසම බලාගෙන ඉන්න ඕනි නෑ ඒ වෙලාව අතරතුර ආවම අනිවාර්යයෙන්ම සබ් එක සයිට් එකේ තියේවි.

    Reply
  • Ane bn e09 download karala thiyagena innawa sub enakam ikmanata dapanko.

    Reply
  • Sub dena ekata asanipada galawath balapallako

    Reply
  • suharda harasara

    arrow eke wage flash eketh elaga kotasa enne pebarawarida bn

    Reply
  • Machn ochara Loku katha kiyawanepa
    Baiscope ena hamoma site ekata podi hari salli tikakin udaw kara. Ubla busy wenna puluwan. ETH loku talk denna spa.

    Reply
  • මහ සෝනා

    subtitle puluwan welawatne danne . ubala uta padi denne nane. natan nethiwa hitpiyaw sub denakn

    Reply
    • Harsha chathuranga

      Uba padi denawada uta, ikmanata illalai comment damme,uba natannathuwa idapan, site ekak hadala thienne nikan nemeine, api kiwwe puluwan ikmanata sub denna kiyala,..lol 😀

      Reply
  • flash episode 9 sub danne naddoo??

    Reply
  • Dulan hasanka

    Sub eka denna parakku unata tharahak na saho..puluwan ikmnt denna. Ubala sub eka denna badila nane..ublt puluwan welawaka denna..

    Reply
  • Sanjula Jeter

    සහෝ ඉක්මනින් sub දෙන්න!

    Reply
  • Monada bn karanne. Baiscope anthimai. E9 awilla kochara dawas wenawada..

    Reply
  • Harsha chathuranga

    බයිස්කෝප් එක දැන් එන්න එන්න පහළට යනවා වගේ , lagend of the blue sea ඒකෙත් sub නෑ තාම …

    Reply
    • Ub Nikan hi than inne sub aka ub kiyana welawatma danna oni kiyla ne uta puluwn welawaka sub aka dannakn hitapn

      Reply
  • ලක්ෂාන්

    සබ් එක දියන්කො බං ඇයි මෙච්චර වෙලා ගන්නෙ

    Reply
  • Episode 9 sub eka denna ikamanata jayen jaya baiscopelk walata

    Reply
  • ep 9 Sub danna bro ikmanataaa

    Reply
  • Chamod pramitha

    Danna kenek innawannn sub dana kna marilada balapan gihilla.

    Reply
  • Chamod pramitha

    Daws kiyk giyada ban.thama sub na.epa wela ban innne.

    Reply
  • Sub එකට මෙච්චර වෙලා යයි කියලා නම් හිතුවේ නැතෝ…..කමක් නෑ….මෙච්චර වෙලා බලං හිටපු එකේ තවත් ඉවසමු හිටං.ම…..

    Reply
  • Harsha chathuranga

    බලං ඉදලා බලං ඉදලා දැන්නම් ඇති වෙලා

    Reply
  • Malindu Tharushan

    sub එක එනකන් තාම waiting සහෝ….ඉක්කන් කරහංකෝ බං….

    Reply
  • Sub dennaddooooooooooòooooooooooooo

    Reply
  • Harsha chathuranga

    සහෝ ඉක්මනින් sub දෙන්න

    Reply
  • saho 9 ta sub kre nedda twama?

    Reply
  • thisura godage

    keep calm and weiting for e9

    Reply
  • Manoj Udaya Kumara

    Episode 9 sub diyanko macho………..

    Reply
  • Ado episode 09 sub ko bro

    Reply
  • Harsha chathuranga

    තාමත් නෑනේ

    Reply
  • thisura godage

    saho e9 onaaaaa……………

    Reply
  • Harsha chathuranga

    තාම sub නැත්තේ ඇයි ?

    Reply
  • තාම S03E09 ය‍ෙ සබ් එක තාම නැත්ත‍ෙ මොකද?

    Reply
  • kusal anuradha

    S3 Ep 9 eka sub eka dennko bro…

    Reply
  • thisura godage

    seasoe 3 episode 9 dennako saho.

    Reply
  • Machan 9_12athara denawa kivvata ko nane sub eka

    Reply
  • kusal fernando

    Bro E09 Sub aeka dennako ekmanata…

    Reply
  • Ep09 sub eka kawadada denne bro?sub eka ikmnta one broo..

    Reply
  • e09 sub eka one bro ikmanata….

    Reply
  • bohoma sthuthie saho! jaya wewa!

    Reply
  • Deshitha Gallage

    me kath tika balana piliwela mokadda

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • Sanjula Jeter

    Me thiyenne sub aka!!!!!!!!!!!!!!!

    Thank’s Bro!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • උපසිරසට බොහෝම ස්තුතියි ජයවේවා

    Reply
  • තැන්ක්ස් ඈ…. මාර හදිස්සියේ හිටියෙ සබ් දානකංම… legwnds of tomorrow විතරයි දැං ඉතුරු නේද?? එකත් ටක්ගාලා දැම්මොත් ගොඩම තමයි… ජයවේවා…

    Reply
  • Sub ekanam dala download karanna thama amaru..

    Reply
  • හදිසිය නිසා ඉංග්‍රීසි උපසිරස එක්ක බැලුවා…
    සිංහල එක කොහොමත් බලනව අනිවාරෙන්ම…

    උපසිරසට ස්තුතියි සහෝ…
    බලමුකෝ ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එක මොනව වෙයිද කියලා…

    එහෙමනං ඇරෝ එකෙන් ඉක්මනින් හමුවෙමු…

    Reply
  • Udara Damith B/K

    ඊයේ රෑ ඉදලා බලාගෙන හිටියේ සබ් දෙනකල් , අරොත් පුළුවන් ඉක්මනට දෙන්ඩ …
    මේක බලනකල් නින්ද යන්නේ නෑ….
    එළ.
    සුබ රාත්‍රියක්

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

    Reply
  • Gathsara Umesh Kumara

    ආස හිතෙනවා අයේ lලිපියට.බොහෝම ස්තූතුයි ලිපියට…..
    ඒවගෙම ඉතින් සබ ගැනම් කියන්න දෙයක් නෑනේ…ඒක කොහොමත් හොදයිනේ..ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු….

    Reply
  • ඇඩෙනවා බ්‍රෝ ලිපියටම , බැලුවට පස්සේ හාර්ට් ඇටෑක් හැදෙයිද දන්නේ නෑ… බොහොම ස්තුතියි.

    Reply
  • Lahiru lakmal

    Thanks for sub….
    Arrow ekath ikmanata demu.
    Puluwannam me sathiye LOT ekath oyama denna.

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ!
    ඊළග ඇරෝගෙ cross over එකෙන් හම්බවෙමු.

    Reply
  • Sub ekata THANKS!!!

    Arrow Ekath Ikmanata Denna

    Reply
  • Nirodha uthpala

    Arrow ikmanata depanz mage ivaseeeme seemava nattatama nate velai teyennne ah subata the soo much digatama demu obata jaya

    Reply
  • thnx sahoo sub ekata…thank u vrey much bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • maga balan hitiye. flash wagema arrow epiyath podda podda baluwa sub 1 denakan inna berima nisa. arrow 1th ikmanata denna saho

    Reply
  • Mithuranga Mahisadha

    sub eka bapu aya kauda inne???

    Reply
  • thanks bro…………Teen wolf eke sub hadana ayyata kiyannnako season06 episode 03 sub eka ikmanata denna kiyala

    Reply
  • Mithuranga Mahisadha

    Thankz Mchn Arrow Ekth ikmnta diyan mchn

    Reply
  • ela.. arrow ekath apu gaman denawanm thama hoda.thankx bro

    Reply
  • Thnqqqqqqqqqqqqqqqqqq bro. Arrow ene Kawda

    Reply
  • Malindu Tharushan

    Thanks brother!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා..
    ඇරෝ එකත් ඉක්මනටම දෙන්නෝ..

    Reply
  • First comment.great work brother.waiting for it.keep it up

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *