The Flash [S03 : E17] with Sinhala Subtitles | සංගීතයයි විසදුම… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් සුපුරුදු පරිදි සුපිරි කොටසක් ගිය සතියේ අපිට දකින්න ලැබුනා. මොනවා වුනත් මම නම් ගොඩක් කැමතියි කතාවෙන් ෆ්ලෑෂ් ගැන කතා වගේම එයාගේ බලයේ තියෙන සැගවුනු රහස් දැනගන්න. කොමික් පොත් වලත් මේ ස්පීඩ් ෆෝර්ස් එක ගැන ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චියට අරගෙන අපිට දැකලා පුරුදු භෞතික විදියට ස්පීඩ් ෆෝර්ස් එක පෙන්වන එක නියමයි.
මුලින්ම කියන්න ඕනි කලින් හිටපු චරිත ආපහු වතාවක් අපිට දකින්න ලැබුන එක ගැන. මොකද මේ මල්ටිවර්ස් එකයි ස්පීඩ් ෆොර්ස් ගැනයි කියන වෙලේ ගොඩක් අය ආසා කරන චරිතයක් දෙකක් ආපහු ගෙන්නුවාට පාඩුවක් නෑනේ. ඔව් ඔව් ගොඩක් අය ආසා කරන ස්නාර් චරිතය ආයෙමත් දකින්න ලැබුන එක ගොඩක් අය සතුටු වුන දෙයක් වෙන්නැති. ඒ වුනත් රොනියි එඩියි නම් දැන් ගොඩක් අයගේ හිත් වලින් අමතක වුන චරිත දෙකක්. ඒ වුනත් අපේ මතකය අලුත් කරන්න එයාලා එහෙම හරි ආපු එක වටිනවා. ඒ වගේම මේ හැමදෙනාම එක්ක ස්පීඩ් ෆෝර්ස් එකේ වුන හැම දෙයක්ම බලන්න ආසා හිතෛනවා. මොකද අපි මේ වෙද්දි තැන් දෙකකදි විතරයි ස්පීඩ් ෆෝර්ස් එක කොයි වගේද කියලා දැකලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවල ස්පීඩ් ෆෝර්ස් එකේ චරිත පෙන්වන එකට ගොඩක් හිත ඇදිලා යනවා. ඒ වගේම අනාගතයේදි අපිට ආයෙමත් ස්පීඩ් ෆෝර්ස් එකට යන කොටසක් බලන්න ලැබේවි.
ස්පීඩ් ෆෝර්ස් එකේ පිට වුන දේවල් ගැන කතා කරනවා නම් ජෙසී ගැන කතා නොකරම බෑ. මොකද එයා එකපාරටම සැවටාර්ව අල්ලාගන්න තනියම ගියපු එක නම් ගොඩක්ම ගොඩක් මෝඩ දෙයක්. හැබැයි ඉතින් ඒක එක විදියකට සාධාරණයි. ඒ වුනත් එයාගේ තිබුන අධිෂ්ඨානය වගේම බය නැති කම ගැනත් මතක් කරන්නම ඕනි මොකද එයා දෙවැනි ලෝකයෙන් ආපු සුන්දර චරිතයක් නිසා.ඒ වගේම ජෙසී ගැන කතා කරද්දි එයා සැවටාර්ට රිද්දවපු එක ගැනත් මතක් කරන්නම ඕනි. මං හිතන්නේ ඒ දේ වුනාම ගොඩක් අය පුදුම වෙන්න ඇති මේ මොකද මේ වුනේ කියලා. මට හිතෙන විදියට නම් අපිට මේ ටිකෙන් ටික සැවටාර්ගේ දුර්වලකම් පෙන්වන්නේ මොකද එයාව පරද්දන්න ක්‍රමයක් ෆ්ලෑෂ් ටිම් එකට හොයාගන්න වෙන නිසා වෙන්න පුලුවන්.
කලින් කොටසේ අඩුපාඩු ටිකකුත් නැතිවාම නෙවෙයි. මොකද එක වගේම සිද්ධි දෙකක් වුනාට ඒ දේවල් වලදි ලැබුන ප්‍රතිපල නම් සමාන වුනේ නෑ. එකක් තමයි ජෙසියි වොලියි ඈත් වෙන එක. ඒක නම් ගොඩක් සාධාරණයි මොකද තුන්වැනි ලෝකයේ අපරාධ නවත්වන්න දැන් ෆ්ලෑෂ් කෙනෙක් ඕනි වගේම ජෙසීට එයාගේ හිත හදාගන්න ටික කාලයකුත් ඕනිනේ. ඒත් බෙරී අයරිස් එක්ක තියෙන සම්බන්ධය නවත්වන එක නම් කිසිම වැඩකට නැති දෙයක්. එක සතියකදි එයාලා එන්ගේජ් වුනා. තව සතියකදි එයාලට වෙන් වෙලා ඉන්න ඕනි. සමහර විට බෙරී එහෙම කලේ මොකද අයරිස් මැරෙයි කියලා එයාට තියෙන බය හින්දා වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් ඒක නම් නිකන් අසාමාන්‍ය සිද්ධියක් කියලමයි මට නම් හිතෙන්නේ. සමහර විට මේ දේ ගැන ඊලග කොටසේදි කතා වෙලා වෙනසක් වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් දැනට නම් ඒ වුන දේ නම් කතාවට නොගැලපෙන දෙයක්.
සමස්ථයක් විදියට මේ කොටසත් ගොඩක් හොදයි. හැබැයි ඉතින් ඊට කලින් සතියේ කොටස වගේ නම් හොද නෑ. කොහෙම වුනත් අද දවසේ කොටස ගැන කතාකලොත් මේ සතියේ ලොකු දෙයක් වෙන්නේ නැතිවෙයි. මොකද මේ සතියේ සුපර් ගර්ල් කතාවත් එක්ක තියෙන සංගීතමය ක්‍රොස් ඕවර් එකක් තමයි විකාශය වෙන්න තියෙන්නේ. මේක නම් ඉතින් ෆ්ලෑෂ් රසිකයොන්ට ගොඩක් ලොකු වෙනස් දෙයක් වේවි. හැබැයි ඉතින් සබ් එක හදද්දි මට තමයි අමාරු. 😀කොහොම වුනත් අපි මොකද ඉස්සරහට වෙන්නේ කියලා අපි මේ කොටසින් බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E17.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
19141 downloads
thanks for the sub
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thank you..
Thanks bro
thank you bokka.
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
thanks bro…
18 danne nadda, mokada amathaka welada
godak dawas idan balan inne
bohoma sthuthie saho. obalata jaya
Elama bro..
episode 18 dhenne nedda?. evilla 1 week wenawa.
ai episode 18 sub eka parakku
thanx brooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ජයවේවා ෴෴
18ත් දෙන්න
18 nadda bn
18 nadda brooo
Aiyo.bro thama 18 sub nane
18 eka diyanko bn ikmnata. Pls
Thaks macho
Good job,
Great effort,
Keep it up…..
18th awith hodee
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
sub ekata thanks bro
Sub ekta Thanks saho
Thanks Bro.
ela ela broo
Thanx again kawindu…
godaak sthuuthii sahoo sub ekata
Jay Garric ගැනත් නොකිව්වා එක අඩුපාඩුවක් කියලා හිතෙනවා.
සබ් එකට ස්තුතියි
බොහෝම ස්තුතියි කවිදු සහෝ..
සුපිරිම ආදර කතාවක් අද තිබුනේ…………………..
tnx bn sub 1ta…….
පට්ටම කොටස මේ කොටස
Thanks bn sub ekata
sub 1 tnx bro!! keep it up…….
thanks bro
බොහොම ස්තුතියි සහෝ..
tnx 🙂
තෑන්ක්ස්
මේ වගෙ එපිය කට සබ් හදන්න නම් ගොඩක් අමාරුයි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
thankZZZZZZZ bro!!!!!!!!!!!!!!
thanks 4 sub
සබ් එකට ගොඩක් ස්තූතියි ..
ජය වේවා 🙂
thanks!
Sub ekata thanx
Bohoom sthuthiy sabata ayyee
උපසිරැසියට ස්තුතියි සහෝ…
thanks ……………………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks 4 sub.
sub ekata thanks saho..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….
Tanx macho sabata
බොහොම ස්තූතියි සහෝ……
උපසිරැසියට ස්තූතියි සහෝ… ✌️✌️✌️
thanks mchn sub 1ta
Thanx but tikak late neda. English sub walin baluwa .ai balannam thank u again.
Thanx mcn
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
Thanks පොඩි විවේකයක් වගේ නේද මේ කතාව. හෙ හෙ
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
Thanks mcn
thnx bro…
Thnx boss
Thanks bro
පට්ට බන් මේ epi එක,,,, හිනා වෙලා බඩරිදෙනවා
ANEEE thank you.. Aiyaa… Denakan Maga Balan Unneeeeeee…. Pin oyata… Elamai. Jaya Wewa
Dnkm idiye kollo, Thank you very much
Thanks machan
Thnks for sub
කාරා මාර ලස්සනයිනේ සින්දු කියන පොට් එකේ ඉන්නකොට
වොලිය මොන කෙන්ගෙඩියක් කරනවද කෑල්ල ගිය ලෝකෙටම ගියානං ඉවරනේ
මන් නන් යනවා
Tnx bn
Supergirl ekath balala inna weida?
බැලුවනම් තමයි හොද මේකට කලින් දුන්නේ එක
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවා
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
අම්මපා සහෝ උබලටනම් උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා දෙයියනේ කියලයි මං හිතන්නෙ.. සබ ටිකක් පරක්කු උන නිසා කී පාරක්නම් site එකට ඇවිත් බැලුවද. සබ පොඩ්ඩක් පරක්කු උනාම තමයි උබලගේ අගේ තේරෙන්නෙ.. අයෙත් සැරයක් thnx සහෝ..
බුදුසරණයි..ජය වේවා..
Thnkz bro
thanks saho sub ekata enakan balan hitiye.
thank u
Tava trkak vela giyanan mata hart attach eakakuth eanava thx bn sub eakata obata jaya
enakan balan hitiye.. Thanks
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි.. ජය වේවා..
thnx bro me kotasanam sawuththui gdk flash eke dn enn ennama action part ek nethi wenawa
Patta bro
thanks sub ekata. enakan balan hitiye.
Thanks bro.niyamai.