අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S04 : E15] Sinhala Subtitles | ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ්ටයිම් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 64 votes.
Please wait...

” කාලය තුල මම අතරමං උනා, මගේ මිත්‍රයන් ඔවුන්ගේ ශක්තියෙන් කල හැකි සෑම දෙයක්ම කළා මාව නැවත රැගෙන එන්න, ඒකෙන් අපේ ලෝකය තවත් අනතුරු වලට විවෘත උනා, මම තමයි ඒ දේවල් නතර කරන්න අවශ්‍ය වේගයක් තියෙන එකම කෙනා. මම තමයි ෆ්ලෑෂ් ” නෑ නෑ මම නෙමෙයි ෆ්ලෑෂ්, බෙරි ඇලන් 😀 කතාව බලන අයට ඉතින් ඔය ටික කටපාඩම් ඇතිනේ. කතාවත් ඔය දෙබස් ටිකෙන් පටන් ගන්න එකේ මට හිතුනා වෙනසකටත් එක්ක ලිපියේ මුලින්ම ඒ ටික දාන්න. ඉතින් පහුගිය සතියේ මොකද උනේ ?

ඉතින් බෙරි හිරේ ඉඳලා එලියට ආවේ ටික කාලෙකට පස්සේ. බෙරි වෙනදා වගේම වැඩට ගියත් එයාට පොඩි අමුත්තක් තේරුණා. කට්ටිය එයා දිහා අමුතුවෙන් බලනවා. හැමෝම එයා දිහා බලන්නේ මිනීමරුවෙක් විදියට. හරි සිද්ධිය ඉතින් කවුරුවත් දන්න එකක්යැ. ඉතින් ඒකෙන් මේකෙන් බෙරිට ජොබ් එකත් කරන්න නෑ. රැල්ෆ් ඩිබ්නිත් අර බස් මෙටාලාගෙන් කෙනෙක් නිසා ෆ්ලෑෂ් ටීම් එක මිතුරු හවුල කියලා දෙයක් හදාගෙන මාරුවෙන් මාරුවට රැල්ෆ් ගැන හොයලා බලනවා. ඩෙවෝයි තාම එයාට අත තිබ්බේ නම් නෑ. ඩෙවෝයිට රැල්ෆ්ව අල්ලගන්න ඕන උනා නම් ගොඩ කාලෙකට කලින් ඒක කරලා. කලින් සතියේ වෙනදා වගේම, අනික් බස් මෙටාව හොයාගන්න ෆ්ලෑෂ් ටීම් එකට පුලුවන් උනා. හැබැයි ඩෙවෝයිට කලින්. එයා සංගීතය සම්බන්ධයෙන් වාදනය ගායනය කරන කෙනෙක්. එයාගේ නම තමයි ඉසී බොවින්. එයාට තියන මෙටා හැකියාව තමයි ශබ්ද තරංග පාලනය කිරීමේ හැකියාව. ඒ බලයෙන් මුලින්ම මට්ටු උනේ බෙරි ඩිබ්නි දෙන්නා 😀 ඉසී ටිකක් හිතුවක්කාර චරිතයක්. ඉතින් ඩෙවෝයිගේ ඊලඟ ඉලක්කය උනේ ඉසී බොවින්. හැබැයි ඩෙවෝයි හිතපු විදියට නම් ඉසීව අල්ලගන්න හැකියාවක් ලැබුනේ නෑ. මුල් වතාවට මෙටා කෙනෙක් ඩෙවෝයිට හානියක් කරනවා.

එතනින් පස්සේ වදෙන් පොරෙන් බෙරි ඩිබ්නි දෙන්නා ඉසීට තත්වය ගැන පැහැදිලි කරලා දීලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන එනවා. ඒ එක්කගෙන එන්නේ ඉසීව පුහුණු කරන්න. බෙරිටත් ඉතින් හරි කලබලේ. එයාට ඕන ඉක්මණටම ඩෙවෝයිව පරද්දන්න. ඔය අතරවාරයේ සෙසිල්ට නින්ද යන්නේ නැති ප්‍රශ්නයට විසඳුමක් විදියට හැරි පොඩි ගැජට් එකක් සෙසිල්ට හදලා දෙනවා. හැබැයි පොඩි කිව්වාට ඒක පොඩි නැති එක සෙසිල්ට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ උපකරණය තමයි මානසික ක්‍රියාකාරිත්ව අවහිරකය. ඉංග්‍රීසි වචන කෙලින්ම සිංහලට හැරෙව්වාම පොඩි පොඩි අවුල් තියෙනවා වගේ දැනෙනවා. ඒත් ඉතින් සමහර වචන වලට එහෙම නොදාත් බැරි අවස්ථා හමුවෙනවා. ඉතින් කොහොමහරි අන්තිමේ හැරි ඒක පොඩි කරලා සෙසිල්ට අන්තිමේ හදලා දුන්නා.

ඉතින් අර හිතුවක්කාර ඉසී ස්ටාර් ලැබ් එකෙන් යනවා ඩෙවෝයිගෙන් ගේම ඉල්ලන්න. එයා ඩෙවෝයිගේ බලය ගැන දන්නේ නෑ. එක බලයක් නෙමෙයිනේ. බලයන් කිහිපයක්ම දැන් ඩෙවෝයි ලඟ තියනවා. ඒවා එක්ක ෆ්ලෑෂ් ටීම් එකටවත් හැරෙන්න බෑ. කොහොමහරි ඉතින් බෙරි සහ රැල්ෆ්ගේ ඇස් ඉදිරිපිටම ඩෙවෝයි ඉසීගේ බලයත් උරාගන්නවා. එයාලාට කරන්න කිසිමදෙයක් තිබුනේ නෑ බලන් ඉන්න එක හැරෙන්න. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ රැල්ෆ් ටිකක් අප්සට් යනවා. ඒ එයා ඉසීට ටිකක් ලංවෙලා හිටපු නිසා.

ඉතින් හැමදාම මෙටා කෙනෙක් මතුවෙනවා, එයාව අල්ලනවා, ආයෙත් එනවා, අල්ලනවා, ඕකමනේ හැමදාම වෙන්නේ. ඉතින් ඒකාකාරී බවෙන් මිදිලා මේ සතියේ කතාව මෙටා පුද්ගලයින්ගෙන් වෙන පැත්තකට යොමුකරලා තියනවා. ඒ කියන්නේ අද කතාව දිවෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ෆ්ලෑෂ්ට මේපාර හැප්පෙන්න වෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ඉතින් සෙල්ලම් නෑ. තවදෙයක් කියන්න ඕන, කලින් සතියේ ඔයාලාට මතක රෙමෝන් පොඩි දෙයක් ගැන කිව්වා. ඩෙවෝයි යම්කිසි මානයකට යන එන එක ගැන. ඒ විදියට තමයි එයා අතුරුදහන් වෙන්නේ. ඉතින් ඒක අල්ලගන්නත් සිස්කෝ ඔන්න ගැටයක් ගහලා තියනවා. අද කොටසෙත් ගොඩාක් දේවල් සිද්ධවෙනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ සතියේ 16 වෙනි කොටස සමඟ මුණගැහෙමු.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

116 thoughts on “The Flash [S04 : E15] Sinhala Subtitles | ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ්ටයිම් [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • මට තෙරුම් ගන්න බැරි flash එ තරම් Speed නම් අර බොම්බේ පුපුරන්කොට ඉන්න වෙලාවෙ වගේ උට ඩිවොයි කියන පොර ගෙමක් නෑනේ… ගෙමකට කියලා හිටියොත් ඉන්නේ Speedster කෙනෙක්ම තමා… මොන මෙටා කෙනෙක් ආවත් මොකෙක් වත් ගෙමක් වෙන්න විදියක් නෑනේ… ඒකට අදහසක්…

    Reply
  • Jeevan Suraj

    Thanks for the sub

    Reply
  • ade 15 n passe ekaka wath sub nane

    Reply
  • Milinda Sadaruwan

    thanks sahoo

    Reply
  • පට්ට සහෝ.
    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    Good job,good work
    Keep it up broo❤️❤️❤️❤️

    Reply
  • shihan_tharindu

    godak isthuti biscope sahodarayanta

    Reply
  • Chathusanka

    16t puluwn ikmnt nna machoo…bs

    Reply
  • Iresh Umayanga

    macho ! mokada Arrow eke sub naththe ?

    Reply
  • kanchana777

    lucifer ithuru sub denno

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ…. පුලුවන් නම් Chronicles of Cisco එපි 4ටත් සබ් දාන්න…. ජය..!!

    Reply
  • bohoma sthuthi sahoo jaya …

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Yushan Malith

    Thank for the sub bro

    Reply
  • Suuriyadewa

    sub ekata thanks bro!
    puluwannm arrow ekati Lucifer ekatai sub dannako

    Reply
  • Thushara_sandeepa

    Thank for subs

    Reply
  • Hasitha dilruk

    Thnkx for subs

    Reply
  • Damru Ravihara

    Thanks for sub
    පුලුවන්නම් arrow ටත් සබ් දෙන්න

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • piyumaljayashinha

    සබ් එකට ස්තුතියි. ඇරො සබ් එකත් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි……..

    Reply
  • niayamai…thanks saho.
    arrow 1ta sub dennako..,

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!…

    Reply
  • Chamodsathsara

    Thnks sho godak sub ekta…arrow sub ekat dipnko sahodraya….epa wel inne arrow sub natiwa

    Reply
  • arrow eke ewa danne nedda brooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • Thanks!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට ස්තූතියි නුවා.
    අඩේ ඇරෝ සබ් එක දියංකො බං. දැන් එපි දෙකක් හිරවෙලා තියෙනවා.

    Reply
  • thanks bro sub ekata. uba tamay welawatama sub denne. thanks broo….

    Reply
  • AshanChathuranga1997

    Thanks bro

    Reply
  • Udara Damith Dissanayaka

    kawuda bole අර නැතිමට හිටියා ලස්සන නන්ගී

    Reply
  • madushan_pubudu

    thanks sahoo.arrow api 2th sub dennako

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඇරෝ එකේ එපි දෙකට සබ් දෙන්න ඉක්මනට…

    Reply
  • praveen saranga

    arrow S06E14 ta thama sub dunne nane bn

    Reply
  • k.k.lakshitha

    Thanks bro $$$$$%%

    Reply
  • Prabath_Kaushalya

    sub ekata thanks bro..

    Reply
  • Amila Ranasinghe

    thanks brother

    Reply
  • PRABODHwickramasinghe123

    Elma sahoooooooo

    Reply
  • Shiran Dhanushka

    Sub ekata thanks sahoo

    Reply
  • Nimesh sasanka

    niyamai machn..ikmanata sub eka denwa..mehema demu digtama..thanx saho..

    Reply
  • Gayan_madushanka_

    Thanks bro. Arrow ekath denna

    Reply
  • Sub ekata thanks
    Arrow ekatath kauruhari sub denonam godak pin

    Reply
  • futureomega

    thanks for the sub

    Reply
  • Sub ekata thanks sahoo

    Reply
  • Kushan Charuka

    Thanks bro සබ් වලට… ජය වේවා.

    Reply
  • Lushan Tharinda

    Subata thanks bro…
    Arrow 14 epiyath dennako…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Shehan Pramuditha

    බොහොම ස්තූතියි සහෝ!!! Sub එකට

    Reply
  • Sub එකට tnq..arrow සබ් තාම නැද්ද

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Lahiru_lakmal

    thanks for sub.. ada sub eka ikmanata dilane.. ela ela.. arrow ekath oya wage denna balamu.. thanks

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට. ලබන සතියේ නෙහ් අයරිස් කෙලී දුවන්න ගන්නේ.

    Reply
  • akilaishanmeegoda

    Thanks.bro.ikmanata sub dunnata.jayen jaya.

    Reply
  • Chathusanka

    Tnx bro…budusaranai

    Reply
  • බොහෝම ස්තූති වේවා සබ් එක ඉතාම ඉක්මණින් ලබා දුන්නට…

    Reply
  • shalithadeshan

    ARROW SUB NADDA BRO?

    Reply
  • Hambe hart attack hadavanne natuwa ikmanata deepu eaka gana mage uttamacharaya bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

    Reply
  • WM sithmaka

    Niyamai GOOD Job Bro..mewagema ikmanata sub eka genna saho…api balan innawa

    Reply
  • Nipuna Fernando

    Arrow ekath puluwannam Denna. Lucifer sub nawaththalada dan???

    Reply
  • Nipuna Fernando

    Thank brow….

    Reply
  • උපසිරසයට ස්තූතියි සහෝදරයා

    Reply
  • තරිඳු පෙරේරා

    නියමයි සහෝ අද ඉක්මනට දීලා බොහොම ස්තුති උපසිරසයට

    Reply
  • Tnx sahooo elama…..

    Reply
  • good arrow ake sub danne nadda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *