අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E19] Sinhala Subtitles | පවුල වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 41 votes.
Please wait...

අපි එහෙනම් මේ එකතුවෙන්න සූදානම් වෙන්නේ 19 වෙනි කොටස එක්ක. ටිකක් පමා උනා. කිහිපදෙනෙක් ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා අහලා තිබුනා. ඉතින් කතා මාලාවේ තව එන්න තියෙන්නේ කොටස් තුනක් විතරයි. අපි එහෙනම් ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

ඉතින් නෝරා අන්තිමේ එයාගේ රහස හෙලිකලා. කලා නෙමෙයි කරන්න සිද්ධවුනා. ෂර්ලොක් හැමදේම හොයාගෙන තිබුනේ. නෝරා තෝන් එක්ක වැඩ කරනවා කියලා දැනගත්තු ගමන් බෙරිට සෑහෙන විදියට තරහා ගියා. අන්තිමේ එයා නෝරාව ආපහු අනාගතයට ගිහින් දාලා ආවා. ඒවගේම එයා නෝරාට කිව්වා ආපහු අතීතයට එන්න එහෙම හදන්න එපා, එහෙම උනොත් ඒක එයාට ස්පීඩ් ෆෝර්ස් එක හරහා දැනෙනවා කියලා.

අපිට තවම හිතාගන්න බැරි මේ මරණ මංචකයේ ඉන්නෙ තෝන් නෝරාට උදව් කරන්නේ අවංක හිතින්මද, නැත්නම් වෙන මොකක් හරි අරමුණකින්ද කියලා. ඉතින් ගිය සතියේ අපිට බලාගන්න පුලුවන් උනා නෝරාගේ අනාගතයේ එයාට සිද්ධවුනු දේවල්. අයිරිස් එයාගේ බලය එයාගෙන් හංඟපු හැටි, නෝරාට ආපහු බලය ලැබුන හැටි. ඉතින් නෝරාට තිබුනේ ඇත්තටම වේදනාකාරී අනාගතයක්. තාත්තා එයා ලඟ නෑ, අම්මා එයාගෙන් ලොකු දෙයක් වසං කරගෙන ඉඳලා. එයාගේ හොඳම යාළුවා ලියා එයාට නැතිවෙනවා.

ඉතින් ඔන්න මේ සතියේ බෙරි සහ අයිරිස් අතරේ ලොකු රණ්ඩුවක් යනවා. ඒකට හේතුව තමයි නෝරාව එයාටත් නොකියා ගිහින් දාපු එක. ඒ අතරේ නෝරා යනවා ආපහු තෝන් ලඟට. එයාට ඒත් ඕන ආපහු අතීතයට යන්නමයි. තෝන් නිසා හොඳක් වෙන්නේ නෑ කියලා බෙරි දන්නවා. ඉතින් නෝරාටත් හොඳක් වෙන්නේ නෑ. ඒක ඔයාලාට අන්තිමටම බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

98 thoughts on “The Flash [S05 : E19] Sinhala Subtitles | පවුල වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohom sthuthi sahooo

    Reply
  • madusanka1998

    91 wathwa site ekta apu 20 ballana\

    Reply
  • kavindu_sandesh

    ko bn 20 …flash rasikayanta mokak hari thoraturak dapanko sub parakku eka gana

    Reply
  • Anuradha1996

    ane machan 20 dapanko

    Reply
  • 20ත් තියන් සතුටින් ඉන්න කෝ…….

    Reply
  • Chamara pushpakumara

    20 denne naddooo…. bala innwa machoooo

    Reply
  • kavindu_sandesh

    sub eka ai mechchara parakku bn

    Reply
  • shehan_nonis

    Season අන්තිම episodes ටික හින්දාා ඉක්මනින් දෙන්න

    Reply
  • madusanka1998

    mn apu 81 watha realy.g

    Reply
  • දැන් නම් 20 දෙන්න time හරි නේ……

    Reply
  • kavindu_sandesh

    dakalama epa wela”page not found” eka bn 20 dennakoooo

    Reply
  • උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……

    ජය වේවා !!!!!!!

    Reply
  • Ko 20 brooo…ikmnta oneeeee

    Reply
  • 20 ඉක්මනට ඕනේ…..plsss

    Reply
    • shehan_nonis

      20 sub eka ikmanata danna

      Reply
  • Anuradha1996

    20th ikmanata danno

    Reply
  • kavindu_sandesh

    aaa bn ko 20?tikak pama una nemei>>>ikmanata diyan bn plx
    zzzzzzzzzzz

    Reply
  • madhubashana

    මචන් පුලුවන් නම් රිලීස් උන ගමන් උපසිරසත් දාහම්. ලොකු උදව්වක් බ්‍රෝ. 20 ටත් දියම් සෙනික

    Reply
  • Ada hawasa 20 deepan bro……

    Reply
  • NisalaWila

    20 සබ් පරක්කුයිද ?

    Reply
  • Savinduhimansa

    Thanks bro………

    Reply
  • kavindu_sandesh

    20 imanata denna mchn ela

    Reply
  • ela bro 20 ikmaneta oni,,,,thank

    Reply
  • kavindu_sandesh

    mchn 20 sub onee….

    Reply
  • YasasPerera

    thanks thanks.. ilaga eka ikmanata dahan mcho

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
    • Shehanchathu

      Elama than sub eakata

      Reply
  • Vihanga sathsara

    thankss machan sub ekata

    Reply
  • Sahan Sulakkhana

    sub එකට ස්තුතියි සහෝදරයා.

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Lahiru Lakshan

    thanks machn…..

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro.

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub..>!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……….!

    Reply
    • Niduka_Thennakoon

      Tnq bn ❤️

      Reply
  • Hashanrajapaksha99

    thanks brooo

    Reply
  • Shehan Pramuditha

    Thanks Bro

    Reply
  • Jmweerarathna

    Sub 1ta thnx bokka………

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!

    Reply
  • S.P.Prashath Madushanka

    thank you bro

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Thanks bro……ඊලඟ sub එක ටිකක් කලින් දෙන්න බලන්න……

    Reply
  • Lakmal map

    19 දැම්මට ගොඩක් ස්තූතියි සුදු මහත්තයෝ. සතුටින් ඉන්නකො හොදේ…..

    Reply
  • kavindu_sandesh

    paatta niyamai thanks for subbbbbb

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Eranda Malith 2.0

    ස්තූතියි සබ් එක⁣ට

    Reply
  • thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • bhagyathejan

    Cobra kai so2 eka awilla thiyenne plzz sub dena pulwannam!

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • Chathu_dhana

    oylge weda godath krgena sub ekth hdala genawata thnkz aiyaa gdk

    Reply
  • NisalaWila

    Thanks. මග බලාන හිටියෙ

    Reply
  • Thanks bn sub ekata

    godak wela balan idiya sub eka watenakm

    mulinma daapu gamn sub ekak download kaleth ekatama meka thamai

    ela bokka
    puluwan ikmnta sub karanna bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *