Watch Trailer

The Flash [S05 : E20] Sinhala Subtitles | නෝරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් වෙනදා වගේම අදත් පරක්කුයි තමයි. අද උදේම දෙන්න තිබුනා, කරුමේ කියන්නේ උදේ 9 ට විතර කරන්ට් ගියපු ගමන් ආයෙත් ආවේ හවස 6 ත් පහුවෙලා. මොනවා කරන්නද ඉතින් එහෙමම පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් කොටලා 20 වෙනි කොටස අරගෙන ආවා. අපි එහෙනම් කතාව ගැන ටිකක් බලමු. ඉතින් ගිය සතියේ ප්‍රධාන මාතෘකාව උනේ නෝරා. එයා තෝන් එක…

ඉතින් වෙනදා වගේම අදත් පරක්කුයි තමයි. අද උදේම දෙන්න තිබුනා, කරුමේ කියන්නේ උදේ 9 ට විතර කරන්ට් ගියපු ගමන් ආයෙත් ආවේ හවස 6 ත් පහුවෙලා. මොනවා කරන්නද ඉතින් එහෙමම පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් කොටලා 20 වෙනි කොටස අරගෙන ආවා. අපි එහෙනම් කතාව ගැන ටිකක් බලමු.

ඉතින් ගිය සතියේ ප්‍රධාන මාතෘකාව උනේ නෝරා. එයා තෝන් එක්ක වැඩ කරන බව දැනගත්තු බෙරි ආයෙත් දෙපාරක් හිතන්නේ නැතුව නෝරාව අනාගතයට ගිහින් දාලා ආවා. ඒවගේම එයා නෝරාට කිව්වා ආයෙත් අතීතයට එන්න එහෙම එපා ආවොත් එයාට ඒක දැනෙනවා කියලා. ඉතින් නෝරාට ආපහු යන්න උනේ තෝන් ලඟටම තමයි. මොකද තෝන් දන්නවා ෆ්ලෑෂ්ට නොදැනී ස්පීඩ් ෆෝර්ස් එක පාවිච්චි කරන විදිය.

මේ සතියේ නෝරා ලොකු දෙයක් කරන්න සැලසුම් කරනවා. හැබැයි එයා ඒකට වෙන කණ්ඩායමක් තමයි හවුල් කරගන්නේ. ඒ හොඳ අය නම් නෙමෙයි. බෙරිට කොහොමහරි අන්තිමේ එයා ගැන දුක හිතිලා නෝරාව ආපහු ගෙදර එක්කගෙන එන්න තමයි සූදානම. ඉතින් නෝරා එයා කියන දේ අහලා ආපහු එයිද ? එයා මොනවා කරයිද ? එහෙනම් අපි ඊලඟ සතියේ මුණගැහෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,423 downloadsDownload The-Flash-S05-E20.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

12,423 downloadsDownload Subtitles34 KB

87 comments

  1. MayanthaViraj

    Thanq❤️

  2. Kungfuuu

    Tnx

  3. Uvindu Dilshan

    Sub ekata thankx bro

  4. shehan_nonis

    sub ekata thanks

  5. nkrtharinda95

    නටන්නැතුව ඉදිං බං, උඹට පුළුවන් වෙලාවට සබ දියන්, ස්තුතියි සබ් එකට ජය වේවා

  6. M.D.P.Fernando

    Thanks***

  7. nipun3234

    තැන්කූ වේවා සබ් එකට ️

  8. buddhikanuwan

    Thanks saho.....

  9. Shehan Pramuditha

    Thanks bro

  10. Lgdsrimal

    Thanks!!!!! ඊලඟ sub එක ටිකක් කලින් දෙන්න බලන්න......

  11. buddhi.migara

    Epiya bala sub eka enakam balan inna eka tamai amaruma wade
    Anyway, Thanks bro

  12. dx12

    thanks bro

  13. Prasad Randunu

    Thank you so much brother !

  14. thushara5518

    thanks bro

  15. Thisura hirushan Godage

    Thankz bro

  16. Chathu_dhana

    thnkz sahoo sub ekt

  17. Jmweerarathna

    Thanx bro

  18. Dilshan_Sampath

    Thanks Bro....

  19. Thilan Durage

    thank you bro....

  20. Bambara

    thanks bro

  21. S.P.Prashath Madushanka

    Tnx bro

  22. Pradeep Pasqual

    Thanks for sub..>!!!

  23. aks

    Thanks...

  24. Anuradha1996

    awlak na elaz

  25. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks....!

  26. tv malli

    tnx bro

  27. Dinindu kalpajee

    Loku dyk bn

  28. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  29. Rumesh Asanka

    thank you

  30. dush135

    ela

  31. Chathuck

    sub eka welawata depan yako

  32. Thiwanka12345

    Thanks aiie...

  33. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  34. 100

    Sub eakata thanks

  35. ak

    Sub ekata thanks.Jaya wewa!!!!

  36. Ayesh Prashan

    Thank You

  37. IshaN22

    tnx

  38. Vishan Poorna

    Thank you very much.....I'm wait for it long time...

  39. s.s.m

    tz sub ekata.....

  40. denizshulz

    Thanks

  41. wajira

    Thanks for sub

  42. Shadow125

    Tnx .. :)

  43. Spjayasanka

    sub ekata thnkz machn.. hebei mechchra late wennepa.. kthwath epa wenwane balana eka

  44. Savinduhimansa

    Haki pamanin denna. Kalabala wenna epa. Sabata thuthi....

  45. Sachinda madushan

    Thanx brother

  46. kavindu_sandesh

    ela mchn..ilaga ekata ikmanata sub diyan..

  47. Rashininavodya

    Meka main bar eke penwanne nane ep 20 tiye kiyala..oyage nama tiyana thenin giyama witharai penwanne

  48. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  49. Eranda Malith 2.0

    Thanks mcn

  50. Lakshan

    Thanks Bro.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.