The Following [S01 : E12] Sinhala Subtitles | ශාපය… [සිංහල උපසිරැසි සමඟ]
මේ දෙන්න යන්නේ දොළොස්වන කොටස. කලින් කොටස සමීර සහෝදරයා කරන අතරේ මම මේ කොටස කරන්න දායක උනා. එහෙනම් ඉක්මනටම කියන්නම් කතාව ගැන.
කලින් කොටසේදී දැක ගන්න ඇති ජෝ නැවතත් රොඩ්රික් හරහා ක්ලෙයාර් තමන්ගේ ලඟට ලබා ගන්න ආකාරය. ඒ වගේම FBI දත්ත සොරුන් ගැනත් විස්තර හොයා ගන්න ලැබුනා. ඒ වගේම නැවතත් එමා සහ ජෙකොබ් දෙදෙනා මිත්‍ර වෙනවා. මේ කියන්න යන්නේ අද කොටස ගැන යම් යම් විස්තර ටිකක්.
FBI එක තවත් දිගින් දිගටම ජෝ විසින් තම අනුගාමිකයන් මෙහෙයවන ස්ථානය සොයා මෙහෙයුම් දියත් කරනවා. කලින් කොටසේදී හසු කරගත් හිටපු හමුදා සමාජිකයා හරහා විස්තර සොයා ගන්නවා ඒ වගේම ඔහුගේ කණ්ඩායමේ සිටි තවත් කිහිප දෙනෙක් මේ උමතු ඇදහිල්ලේ කොටස් කරුවන් බවට පත් වෙළද කියන දේ ගැන සැකයකුත් තියෙනවා. ඒ වගේම ක්ලෙයාර් සහ එමා පළමු වරට මුණ ගැහෙනවා දෙදෙනා වෙන් වූ පසු. අවසානයේ දකින්න පුළුවන් වේවි FBI ඒක විසින් සතුටුදායක තොරතුරු රැස් කරගෙන මාර්ගයට අවතීර්ණ වන පෙනුමක්. එහෙනම් අවසරයි මේ හෝඩුවාවන් ඔස්සේ ලුහු බඳින්න. හැමෝටම ජයෙන් ජය !!!
ලිපිය- හසන්ත
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1532 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/11
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල සබ් වලට ස්තූතියි.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. හෝඩුවාවන් ඔස්සේ ලුහුබැඳලා බලමුකෝ. ජයවේවා!
niyamai.. thanks
digatama denna asawen balanne nawaththanna nam epa.B.S.
ela
thanks
thanks
thanks thanks machooo.idiriyatama karagenna yanna
ඉතුරු කොටස් ටිකටත් ඉක්මනටම සබ් දෙමු… 🙂
fatta fata fata bro.. tnx a lot…
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ban ela
digatama demu hode
bohoma stuti saho… .
ela ela
ela ela
digatama denna
jayen jaya!!!
Thanks
එලස් ඔන්න මාත් ගත්තා
digatama subs denna machan… jaya wewa!!!!!
ela wadak
තෑන්ක්ස් වේවා!
නියමයි 🙂
bohoma pin 😛
thnxxxxxxxxxxxxxxxxxxxxx
මේ තියෙන්නේ වෙඩි වගේ…අනේ ඔහොම දෙනවනම් කන්න ඕනත් නැහැ….එල එල මචෝ….
wow… maru 😀
ජය වේවා….. දිගටම දෙන්න
thanks
ela ela ela ela
බොහොම තුති